(ඉන්දිකා රාමනායක)
වත්තල මීගමුව පාරේ පිහිටි විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 10ට අධික වටිනා රූපවාහිණී,ලැප්ටොප්, හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් සොරාගත් සැකකරුවෙන් අද (10) වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව ඉකුත් (22) දින සිට වරින් වර එම ගබඩාවට ඉහළ මහලෙන් ඇතුළු වී එහි තිබු රූපවාහිණී යන්ත්‍ර 6 ක්, ලප්ටොප් පරිගණක 4 ක්, කුඩා ශිතකරණ 4 ක්, වතුර මෝටර් 4 ක් ඇතුලු දෙපළ සොරාගෙන ගොස් ඇති බවත් ඊයේ (9) වත්තල පොලිසියට පැමිණිලි ලැබී ඇත.
මෙම පැමිණිල්ල අනුව පොලිසිය ප්‍රදේශයේ ගෙවල් බිදුම් වල නිරත සිටි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම සියලු තොරතුරු හෙළි කරගෙන ඇත.
සැකකරු වත්තල ප්රදේහයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු නිවසේ තිබු ඉහත ගබඩාවෙන් සොරාගත් රූපවාහිණී යන්ත්‍ර 4 ක් හා ශිතකරන 4 ක් පොලිසිය මගින් සොයාගන ඇත.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වත්තල ගබඩාවකට සුද්දයක් දුන් අයෙක් මාට්ටු