IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වත්තල ප්‍රා සභාපතිට වරෙන්තු

සේවකයකුගේ  අර්ථසාධක අරමුදලට බැර කළ යුතු  රුපියල් එක්ලක්ෂ හැටපන්දහසකට ආසන්න මුදලක් කම්කරු දෙපාර්තමේන්තුවට බැර නොකිරීම ගැන කරුණු දැක්වීමට අධිකරණයට නොපැමිණි වත්තල ප්‍රාදේශිය සභා සභාපති ත්‍යාගරත්න අල්විස්  අත්අඩංගුවට ගන්නැයි වත්තල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය යෝජනා කළාය.

 

 

 

 



අදහස් (0)

වත්තල ප්‍රා සභාපතිට වරෙන්තු

ශාන සෞදි Saturday, 07 June 2014 03:37 PM

කරුණාකරලා අපිට කියනවද නඩු නැති පළාත් සබා සබාපති කෙනෙක් ඒ වගේ තියන පළාතක් දැන ගන්නයි අහන්නේ (දී)

:       0       0

සුනිල් Friday, 06 June 2014 03:12 PM

සේවක අර්ථ සාධක අරමුදල් නිසි විදියට ශ්‍රී ලංකා මහ බැංකුවට යැවීම සමහර ලොකු ආයතන පවා පැහැර හරිනවා. ආයතන වල සමහර අධ්‍යක්ෂකවරු එදිනෙදා මුදල් පාලනය කර ගන්න බැරිවෙන කොට කරන්නේ සේවක අර්ථසාධක අරමුදලට යැවිය යුතු මුදල් නොයවා පැහැර හැරීම. නිසි විදියට මුදල් යවන්න කටුතු කරන තමුන්ගේ කළමනාකරුවන්ට පවා අධ්‍යක්ෂකවරු දොස් පවරනවා. මේවා කම්කරු දෙපාර්තමේන්තුවෙන් හරි හැටියට සොයා බැලීමක් වෙන්නේ නැහැ. ආයතනයේ හිමි කරුවට දේශපාලන බලයක් තියෙන කෙනෙක් නම් එයා බය නැතුවම ඔය වරද කරනවා. සමාවෙන්න අත්දැකීම් ඇතිව තමා මෙහෙම ලිව්වේ, (ස)

:       0       0

අමිත් Friday, 06 June 2014 03:24 PM

ත්‍යාගරත්න කියන්නෙ ඇල්වතුරත් නිවල බොන ජාතියෙ අහිංසක මනුස්සයෙක්. අතේ ලේ නොගෑවුණු පිරිසිදු දේශපාලන චරිතයත්.. එහෙව් අහිසකයෙකුට මෙහෙම කතන්දර හදන මිනිස්සුන්ට... අනේ මන්දා... දෙයියොම බලා ගන්න ඕනා මේ අවනඩු....! (ස)

:       0       0

කින් බෙනට් Friday, 06 June 2014 05:37 PM

නමේ හැටියට නෙමෙයි වගේ නේද වැඩ නම්... (නි)

:       0       0

ශාන් ගමගේ Saturday, 07 June 2014 01:23 PM

මෙයාගේ හැටි අපි දන්නවා අනික් පැත්තෙන් පැනලා ආපු කෙනානේ ගසා කන දේශපාලන චරිතයත්(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 536 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 201 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 573 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 431 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2462 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2370 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37072 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site