දිවියකු සපා කෑම නිසා හැටන් දික්ඔය තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවෝ තිදෙනෙක් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
දිවියන් දෙදෙනකු තේ දලු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනකු ලුහු බැඳ ගිය බවත් කාන්තාවන් බේරා ගැනීමට ගිය කම්කරුවන් තිදෙනා දිවියකු සපා කෑ බවත් සේවකයෝ කියති.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වත්තේ තිදෙනකු දිවියකු සපා කයි
කිත්සිරි Tuesday, 24 November 2015 08:11 PM
දැන් දිවියා වඳවී යාමේ තර්ජනයට ලක්වෙලා (නි)
ලුම්බිණි Tuesday, 24 November 2015 11:44 PM
වනජීවී දෙපාර්තමේන්තුව මේ සතුන් සහ මිනිසුන් ආරක්ෂාවට යමක් කළයුතුයි නේද? (නි)
පිටිගල මිලානෝ Tuesday, 24 November 2015 12:02 PM
මේ ලංකාවේ දිවියන්ගේ විනාශයයි. නුවරඑලිය සීත කැලෑ සහ හෝර්ටන් තැන්න ආශ්‍රිතව සිදුවන 'නිශ්ශබ්ධ' වනවිනාශය සහ ජනාවාර්ගිකරණය නිසා මේ අහිංසකයින් තම නිජබිම් අතහැර දමා මේ කෘත්‍රිම භූමි ආසන්නයට පැමිණ ඇත. (ර)
පිටිගල Tuesday, 24 November 2015 12:08 PM
ඒ සතුන්ගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව ඇති.ඒකයි හපන්න ඇත්තේ.(හේ)
අනිල් Tuesday, 24 November 2015 12:11 PM
ඔය සත්තු ගම වැදුනා නෙමෙයි අපේ මිනිස්සු වන වැදිලා.(හේ)