IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වත්මන් අකරතැබ්බ වලට මුල යහපාලන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමයි

(අංජුල මහික වීරරත්න)

වත්මන් ආණ්ඩුව ආර්ථික අතින්  කඩාවැටීමට මුල කොරෝනා වසංගතය නොව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන ආ ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට  වෙනස් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව මෙි යන විදියට දිගටම ගියොත්  2035 වන විට රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න නොහැකි වන තරමට රටේ ආර්ථිකයට මුදල් නැති වන බවද වික්‍රමසිංහ මහතා කීය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

 



අදහස් (8)

වත්මන් අකරතැබ්බ වලට මුල යහපාලන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමයි

SUNIL MILANO Thursday, 30 September 2021 01:54 PM

ආර්ථික ඔස්තාර්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි 6.5 ට තිබුණු ආර්ථික වේගය දෙකට බස්සලා තමන්ගේ සීට් එකෙනුත් පරාද වෙලා... මහ දවල් බැංකුවටත් ගේම දීලා.. පින් මන්ත්‍රීකමක් අරගෙන... තව කයිවාරුත් ගහනවා. අනේද කියන්නේ...?

:       0       0

චන්දන Thursday, 30 September 2021 02:20 PM

2015දී තිබුණු ආර්ථික වර්ධනයට වඩා 2019 දී වැඩිවෙලා තිබුණාද?.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 30 September 2021 02:47 PM

මේ.... අපේ මුදලින් පරණ සින්දු කියන්නේ නැතිව ඉන්නවාද? ඔහෙලාට වැඩිය යොහානි අපිට වටිනවා.

:       0       0

Senarath Thursday, 30 September 2021 03:43 PM

ජනතාව තමුන්ලාව ගෙදර යැව්වේ ඔය කියන ප්‍රතිපත්ති තවදුරටත් ඕනේ නැති නිසා.

:       0       0

කිරි පුතා Thursday, 30 September 2021 04:29 PM

හ...හා... මෙන්න දවසේ කියමන...

:       0       0

amila Thursday, 30 September 2021 05:33 PM

පිනට දුන්නු සීට් එකත් නැතිකරගන්න හදන්නේ මේ මනුස්සයා...

:       0       0

Bamunuarachchi Thursday, 30 September 2021 07:45 PM

ඒ කියන්නේ හරක් මස් කඩ කාරයින්ට නැවත කෘෂිකර්මය දීලා ගම්මිරිස් ප්‍රති අපනයන දෙන්න කියලද?

:       1       2

Raveendra Friday, 01 October 2021 03:19 PM

මේවගේ "ගොන් හරකුන්ගේ බූරු" කතාවලට අපි මොකටද ඇම්ඩන් අයියේ කේන්ති ගන්නේ...? අයියත් අත අරින්නේම නැහැ නේද? පුතාණෝ එක්ක හරි හරියට ගොන් කතා කියනවා නේද..? ඒ කෙසේවෙතත් අපි හරි මනාපයි ඇම්ඩන් අයියටයි ඒ අපේ උගත් පුතාණෝටයි... මොකද අපේ ලේ පිරිසිදු වෙනවනේ නිතරම සිනාව නවත්වා ගන්න බැරිව...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1641 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 660 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4225 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 570 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3170 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site