උග්‍ර ජල හිඟය නිසා රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලේ පිහිටි ව්‍යවහාර පීඨය, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පිඨය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය විසින් තිරණය කොර තිබේ.
කලමනාකරණ විද්‍යා පීඨය ඔක්තෝබර් 09 දක්වා වසා දැමෙන අතර සාලියපුර සහ පුලියන්කුලම පිහිටි වෛද්‍ය පීඨය සහ කෘෂිකර්ම පිඨයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ.
මිහින්තලයේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයට ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් සපයන ජලය ප්‍රමාණවත් නොවිම නිසා මෙම පිඨ වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය තිරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි ඊ.එම්.අබේසිංහ මහතා පැවසිය.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වතුර නැහැ : රජරට පීඨ තුනක් වහයි
සිරි Wednesday, 28 September 2016 09:00 PM
"ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්" කියපු අය කෝ මේ වෙලාවේ? (නි)
කුමාරි Thursday, 29 September 2016 07:39 AM
මැදපෙරදිගට වගේ පෑවුවා නම් අද ලංකාවක් නැහැ. ඇවිත් බලන්න කාන්තාරේ ගස්වලට කොතරම් වතුර දානවද, ගහකොළක් නැති තනිකර කාන්තාරේ ඔටුවන්ට කන්න බොන්න කොතරම් වියදම් කරනවද කියලා.
බුද්ධික Thursday, 29 September 2016 08:15 AM
මල් පැලේකට වතුර ටිකක් දාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද මේවට වතුර දෙන්නේ අනේ.
සජී Thursday, 29 September 2016 04:29 AM
පාරක විරෝධතාවයක් තිබ්බා නම් වතුර ලැබෙයි නාන්නම (බ)