IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වතුර බිංදුවටත් බය වෙලා

අනුරාධපුර රෝහලේ එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රය ඇති කාමරයේ ගින්නක් හටගෙන ඇතැයි පැතිර ගිය ආරංචියකට ගිනි නිවන රථ ද කැඳැවිණි.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා කීවේ ස්කෑන් යන්ත්‍රයට වතුර බින්දුවක් වැටීමෙන්   දුමක් පිටවී ඇති නමුත් ගින්නක් හට නොගත් බවයි.

රෝහල් භූමියේ අපද්‍රව්‍ය පිළිස්සීමකින් අවට දුම පැතිරුණු අතර  ඒ දුම රෝහලේ ගින්නකින් පිටවීයැයි වැඩි දෙනෙක් සැක පහළ කළහ.



අදහස් (0)

වතුර බිංදුවටත් බය වෙලා

උාදාරත් Thursday, 27 November 2014 05:52 AM

යන්තර ගැන මීට වැඩ සැලකිලිමත් විය යුතුයි (අ)

:       0       0

විල්බට් Wednesday, 26 November 2014 08:40 AM

අද අනුරාධපුරයෙන් ආරංචි වෙන්නෙම අමුතුම දේවල්. (ස)

:       0       0

මාලි Wednesday, 26 November 2014 04:28 PM

වගකීමෙන් තොර ප්‍රකාශ නිකුත් කරන මාධ්‍යකාරයන්ට දඩුවම් කල යුතුයි (නදී)

:       0       0

අශේන් Wednesday, 26 November 2014 11:27 PM

මචං....ජය වේවා!........(ස)

:       0       0

ජයත් Wednesday, 26 November 2014 06:44 AM

ආරක්ෂාව සම්බන්ද කටයුතු වලදී විශ්ෂයෙන් විදුලිය සම්බන්දයෙන් නම් අපේ රටේ ආරක්ෂාව නම් බින්දුවයි .මේ ගැන කාටවත් ඕන කමක් නැහැ මාධ්‍යත් දවස තිස්සෙම කැම උයන ඒවා රූපලාවන්‍ය ගැන තොරතෝංචියක් නැතුව කියවනවා මිසක් මේවගේ ආරක්ෂාව සම්බන්දයෙන් කතා කරන්නෙම නැහැ ! (දී)

:       0       0

වරුණ Wednesday, 26 November 2014 06:48 AM

කතාවක් තියෙනවනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියල ඒ දුමට ආයෙත් බයවෙන්න ඇති කට්ටිය (දී)

:       0       0

ලසන්ත Wednesday, 26 November 2014 07:12 AM

පුරව සුදානම නම් හොදයි (දී)

:       0       0

ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 07:25 AM

සැමදෙයක් ගැනම අවධානයෙන් සිටීම බොහොම හොදයි එකපාරටම කලබල නොවී! (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 762 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 568 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 812 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 600 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 514 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 326 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site