ඇදිරිනීති පැනවීමත් සමඟ ඊයේ (21) නගර ,ගම් බිම් පාලුවට ගොස් ඇති අයුරු දක්නට ලැබෙන අතර පොදු ප්‍රවාහන සේවා සියල්ලද අඩපණ වී තිබේ.
දැඩි පොලීස් ආරක්ෂාවක්ද තැන තැන යොදවාඇති අයුරු දකින්න ඇත.
ඊයේ (21) සවස පැනවූ ඇදිරිනිතීය අද උදෑසන 6ට අවසන් වීමට නියමිතව තිබුණ අද (22) උදෑසන ඇදිරිනීතිය යළි දහවල් 12 දක්වා දීර්ඝ කළේය.
රටේ සමස්ථ තත්ත්වය ඉතා සාමකාමී අයුරින් ක්‍රියාත්මක වන බවද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
එමෙන්ම ඇදිරි නිතිය හමුවේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා ගමන් කරන පිරිසට සහ මැතිවරණ රාජකාරි සදහා ගොස් පැමිණෙන වාහන සහ නිලධාරින්ට පමණක් ගමන් කිරිමට අවසර ලබා දි ඇති අතර, අවසර නොලත් කිසිදු අයෙකුට නගර හරහා ගමන් කිරිමට අවසර ලබා නොදෙයි.
(රංජිත් රාජපක්ෂ) - හැටන්
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) - හෝමාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) - කැස්බෑව
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇදිරි නීතියෙන් රටම පාළුවට