IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


වතුර වළකට වැටී සිසුවෙක් මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

සිය වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේ ඇති දැඩි වුණු  පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (16) කොටදෙනියාව මීරිගම මාර්ගයේ  මල් පැළ තවානට නුදුරින්  පිහිටි දිය පිරුණු වළක  වැටී මරණයට පත්ව ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි .

මෙසේ මිය ගොස් ඇත්තේ  කොටදෙනියාව එරබද්ද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වරාදල පොල් වත්ත පාරේ ස්ථිර පදිංචිකරුවකු වූ ලසිඳු දුල්සාන් රවිහාර හේරත් නමැති පාසල් සිසුවෙකි .

කලක සිට මවගේ හා පියාගේ රැකවරණයෙන් තොරව වැඩිමහල් සොහොයුරිය යටතේ ඔහු හැදී වැඩී ඇතැයි ද සුළු රැකියාවක යෙදෙමින් සොහොයුරිය  මලනුවන් පාසල් යවා ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

මෙම සිසුවා තවත් සිසුන් පස් දෙනෙකු සමග මෙම වලේ දිය නෑමට ගොස් ඇතැයි ද ඒ අවස්ථාවේ ඔහු මඩේ එරී ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

වසර හතරක් පහකට පමණ පෙර පස් කැපූ වළක් බව කියන මෙහි දරුවා එරී සිටින බව දැන ගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් හා පොලිසිය මැදිහත් ව  දරුවා ගොඩ ගෙන ඇති අතර පොලිසිය මගින් ම දරුවා මීරිගම රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත .

 

 



අදහස් (0)

වතුර වළකට වැටී සිසුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තා 24 සිට මහජන ප්‍රදර්ශනයට
2024 ඔක්තෝබර් මස 16 246 0

ජනාධිපති අපේක්ෂකයන් බාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


H P V එන්නතින් පසු රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 16 452 0

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසි


ලංකා කෘෂිකර්මාන්තය විධිමත් කරනවා
2024 ඔක්තෝබර් මස 16 1064 1

අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර ක


වතුර වළකට වැටී සිසුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 16 497 0

සිය වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේ ඇති දැඩි වුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (16) කොටදෙනියාව මීරිගම මාර්ගයේ මල් පැළ තවානට නුදුරින් පිහිටි දි


මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 16 785 0

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්ව


ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 1546 1

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 562 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 481 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1508 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site