IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා

(හේමපාල ලියනගේ)

නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර  නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තබා  බරපතල තුවාල සිදු කර ඇතැයි පොලීසිය කියයි.

මාපලග මධ්‍යම,  කුඩමාලාන තේ කාර්මාන්ත ශාලාවේ පැරණි  බංගලාවේ සාලයේදී මෙම ගිනිතැබීම සිදුකර ඇතැයි  පොලීසිය සඳහන් කරයි.

ක්ෂේත්‍ර  නිළධාරීයාගේ   කෑ ගැසීම ඇසී වතුයායේ සේවය කරන පුදගලයින් පැමිණ ඔහු බේරාගෙන ගිනි නිවා වහාම  ඇල්පිටිය රෝහලට  ඇතුළත්කර තිබේ. ගිනි තැබිමෙන්  එම පුද්ගලයාගේ ඇඟ හා හිස මුහුණ පිලිස්සී ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.



අදහස් (2)

වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා

කව්ද බෝයි Wednesday, 26 March 2025 12:36 PM

කව්ද එහෙම කෙරුවේ? ආචාර්ය දුටුගැමුණු දැන් ඉන්නේ බන්ධනාගාරයෙනේ...?

:       1       8

ගුණරත්න Wednesday, 26 March 2025 01:13 PM

අලුත් ආණ්ඩුව ආවා විතරයි... සුළු සුළු තක්කඩිත් ලොකු මැර වැඩ කරන්න අරන්. දැන් හැමදාම මරණ වාර්තා වෙනවා.

:       8       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇමැති බංගලා තානාපතිවරුන්ට
2025 මාර්තු මස 29 153 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.


අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා
2025 මාර්තු මස 29 270 0

ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප


චාමරත් ගෙදර කෑම ඉල්ලයි
2025 මාර්තු මස 29 701 0

තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ල


දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු
2025 මාර්තු මස 29 2511 0

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන


ජපුර විශිෂ්ටයෝ සම්මාන ලබති
2025 මාර්තු මස 29 690 0

විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්‍ෂයක් බවත් වරප්ප්‍රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ


පළාත් කීපයකට පස්වරු 2.00 පසු වැසි
2025 මාර්තු මස 29 143 0

බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 541 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 708 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1418 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site