IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වතු ගෙවල් දහදාහකට කොළඹ සිට මුල් ගල තබයි

(අංජුල මහික වීරරත්න)

කොටගල මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක ව්‍යපෘතිය  සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මාලා සීතාරාමන් මහත්ම මහත්මීහු කොළඹ සිට මාර්ගත ක්‍රමය මගින් මුල් ගල තැබූහ.

ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ශ්‍රී ලංකාවට  පැමිණ වසර 200ක් පිරීම වෙනුවෙන් පැවැත්වූ 'නාම් 200' සංවත්සර උත්සවයේදී මෙම මුල් ගල තැබීම සිදු කෙරිණි. කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විණි.



අදහස් (9)

වතු ගෙවල් දහදාහකට කොළඹ සිට මුල් ගල තබයි

Bamunuarachchi Thursday, 02 November 2023 10:09 PM

ඔන්න වඩුගයා හදන රටමැද දෙමළ පළාත. නැවත දකුණෙන් දුටුගැමුණු කුමාරයෙක් උපදින්න ඕනේ. රට ගැන හිතන්න නම් තාත්තා කෙනෙක් ජනාධිපති වෙන්න ඕනේ...!

:       0       0

බද්රානි Thursday, 02 November 2023 10:53 PM

ගරු, නිර්මාලා සීතාරාමන් මැතිණියනේ... ඔබතුමිය ප්‍රවේශමෙන් ඉන්න. ඔය ඉන්නේ කම්බා හොරු රැලක්... කරුණාකර ඔය මුදල් මේ මංකොල්ලකාරයින් අතට පත් නොකොට ඉන්දියන් රජයේ මැදිහත්වීම් ඇතිව ඒ වතු කම්කරුවන්ට නිවාස සාදා දෙන්න.. අපිව මේ හොරුන්ගෙන් ගලවා ගන්න මෝඩි මහත්මයාට වැඩපිළිවෙලක් නැද්ද..? මොනවා වුණත් මෙවුන් උත්සව තියන්න නම් හරිම හපන්නු...

:       0       0

Perera Thursday, 02 November 2023 11:23 PM

යාන්තම් වතුකරයේ ඡන්ද ටික හරි වගේ..!

:       0       0

Bamunuarachchi Friday, 03 November 2023 06:47 AM

ගොයියා බලන්නේ දෙමළ හම්බ චන්ද වලින් බලයට එන්න. දෙන්නම් චන්දෙ බලන් හිටු.

:       1       2

Rattu Friday, 03 November 2023 08:23 AM

පාරම්පරික සිංහල අපි මඩකලපුවෙ දිවුපොතනෙන් රනිල් එලවන, ඉඩමුත් නැහැ ගෙවලුත් නැහැ. වතුවල තමයි රනිල් කරන්නෙ. සුද්දන්ගෙ උවමනාවට ආපු දෙමලුද රනිල් රජාකිවුවෙ.

:       1       0

Rohana Friday, 03 November 2023 12:13 PM

අපරාදේ වියදම්කරගෙන ලංකාවට ආවේ. ඉන්දියාවේ ඉඳන්ම ඔන්ලයින් ක්‍රමයට මුල්ගල තියන්න තිබුණා...!

:       3       5

Rata Perata Friday, 03 November 2023 01:06 PM

කවුරුහරි ඔය පිනාට කියන්න... රටේ වැසිකිළි ටික හදාගන්න රටකට කතාකරන්න කියලා...

:       2       2

Uween De Silva Friday, 03 November 2023 07:44 PM

ඕකත් අන්තිමට වතුකරයේ ඉන්න අයට නෙමෙයි හම්බ වෙන්නේ කොහෙවත් ඉන්න පොහොට්ටුවේ, අලියට කඩේ යන අයට, තාමත් කොළඹ තට්ටු නිවාස හැදුවාට මුඩුක්කු ටික එහෙම්මයි, ප්‍රේමදාස කාලේ පටන් ගත්ත, චන්ද්‍රිකා පටන් ගත්ත සමෘද්ධිය හම්බවෙන්නේ කාටද දුප්පත් අයටමද? අපේ ගමේ බාගෙට බාගයක්ම අස්වැසුම ලියාපදිංචි වෙලා ඉන්නේ කඩවල්, ලොරි එහෙම තියෙන අඩුම ත්‍රීවිල් හයර් කරන උදවියට...!

:       0       0

Bamunuarachchi Friday, 03 November 2023 07:50 PM

මේ මුල් ගල තිබ්බේ රෑට මැද ගොඩනගන වතු දෙමළ රාජ්‍යයකට... කාලකන්නි අරගල කාරයින්ගේ අරගලයේ තවත් ප්‍රතිඵලයක්... දැන් මේ දෙමළුන්ටත් සිංහල බදුමුදල් වලින් අධ්‍යාපනය දීලා රැකියාවලුත් දීපල්ලා. කාලකන්නි වඩිගයා අනුරයත් මේටික කරන්න කතා වුණා දැක්කා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 5 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 73 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 372 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 80 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2328 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 135 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39669 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25795 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1219 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site