බලංගොඩ නන්ෆෙරියල් වත්තේ ක්ෂේත්‍ර නිලධාරියකු බව කියන 55 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් ඇල්ලේ ආරාව රයි වත්තේ ළිඳකින් ගොඩ ගත් බව පොලිසිය කියයි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වතු නිලධාරී සිරුර ළිඳේ?
සත්‍යයා Tuesday, 03 December 2013 12:26 PM
රටක හිඟන්නෝ බිහි වෙන්නේ ආර්ථිකය කඩා වැටුනහම. හැබැයි හෙනහුරාළ හිඟන්නාගේ පාත්තරේට වැටෙන එක ආර්ථිකය හා සම්බන්ධ දෙයක් නොව රටේ සදාචාරයක් නීතියක් නොතිබීම. මේවා අපලයි කියා බැහැර කරන්න හොඳත් නැහැ. (ස)
පිටබැද්දර ජයා Tuesday, 03 December 2013 01:38 PM
මගේ අම්මෝ ඔය වත්තේ නිවාඩු නිකෙත්නයකුත් කරනවා ! (ස)
සුමංගල ඇල්පිටිය Tuesday, 03 December 2013 10:31 PM
බලන්ගොඩ නොබලන් !!! (නි)
ධම්ම Tuesday, 03 December 2013 11:29 AM
සබරගමුවේ වතු නිලධාරීන්ට අපල කාලයක් ලබලා. (ස)