බොහෝ දෙනෙකු ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු වන ඔහු මිහිර සිරිතිලකය. මිහිර සිරිතිලක ඔහුගේ කලා කටයුතු ගැන සාරවිටට කිව්වේ මෙලෙසිනි.
"ආටක නාටක", "මෙඩ්සිනා", "සබ්බ සකල මනා" නාට්‍ය‘යේ පිටපත් රචනයත් සිදුවෙනවා, මගේ වේදිකා නාට්‍ය "කෝකුක්කෝ" නාට්‍ය‘යේත්, "දෙයියො දන්නෑ" යේ සහ "නරිබුරති" කියන වේදිකා නාට්‍ය‘යත් වේදිකා ගත වෙනවා. "සිංහයා" චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ වගේම මේ මාසෙ සහ මැයි මාසෙ විදේශ ගත වීමට නියමිතව තිබෙනවා.
මම රචනා කර අධ්‍යක්ෂණය කළ "කෝකුක්කෝ" නාට්‍ය දර්ශණ වාර සියයකට ආසන්නයි. "නරි බුරති" නාට්‍යයේ දර්ශන වාර තුන්සියය ඉක්මවා තිබෙනවා. "දෙයියොත් දන්නෑ" නාට්‍යයත් එවගේමයි. මම මුලින්ම දායක වුණේ වේදිකා නාට්‍ය නිසා වේදිකා නාට්‍ය එක්ක ලොකු නෑකමක් තිබෙනවා. වේදිකා නාට්‍යවලට ඉහළ ප්‍රතිචාර තිබෙනවා. විදෙස් ගතවීම් නිසා මේ වසරේ වේදිකාවට යොමුවෙන එක සීමා වුණේ.
මගේ නවතම වේදිකා නාට්‍ය සූදානමක් තිබෙනවා. චිත්‍රපටයකට දායක වෙන්න ආරාධනා ලැබිලා තිබෙනවා. ඕමාන් රටේ අයට අප්‍රේල් මස 15 වන අපට හමුවෙන්න පුළුවන්. 22 දා කුවේට් රටේ ඉන්නවා. මැයි මස ඉතාලිය ඇතුළු රටවලදී අප හමුවෙන්න පුළුවන්.
මම සෑම අවුරුද්දකම මගේ ගම අගුණකොළපැලැස්සට යනවා මගේ අම්මා බලන්න. එහෙත් මෙම අවුරුද්ද ගත වෙන්නේ විදෙස් රටක."
ඡායාරූප අනුග්‍රහය - මිහිරගේ ෆේස්බුක් ගිණුමෙන්
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වේදිකාවට ලොකු නෑකමක් තියෙනවා