ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ උමයංගනා වික්‍රමසිංහ, රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍ය වූයේ සුදත් රෝහණ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද කටු ඉඹුල ටෙලිනාට්‍යයයි. පසුව සුන්දරයි ප්‍රේමය සහ ඉතිං ඊට පස්සේ වැනි ටෙලිනාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායකත්වය සැපයූ ඇය ඩෙන්සිල් ජයවීරගේ 'වස්සානේ සෙනෙහස' චිත්‍රපටයටරංගනයෙන් දායක වෙමින්රිදී තිරයටද පා තබන ලදී.මේවන විට ඇය රංගනයෙන්දායක වන වේදිකා නාට්‍ය දෙකක්ද වේදිකා ගත වෙයි. ඒ පිළිබඳව ඇය "සාරවිට" අපට මෙසේ පවසා සිටියා.
"මේ දවස්වල මම රංගනයෙන්දායක වන වේදිකා නාට්‍ය දෙකක් වේදිකා ගත වෙනවා. ඒ චානක රණසූරියගේ "මාරක ළිඳේ සවාරියක්" සහ චාමික හද්‍රාවත්තගේ "රජා මං වහලා" යන වේදිකා නාට්‍යයි. ඔවුන් දෙදෙනාම තරුණ සම්මානනීය අධ්‍යක්ෂවරු දෙන්නෙක්. ඉතිං කියන්න සතුටු කාරණාවක් තමයි 2016 රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය සඳහා මේ නාට්‍ය දෙකම තේරී පත්වුණා. දෙකම වේදිකා ගත කළා. මේ දිනවලඑහි ප්‍රතිඵල ලැබෙන තෙක් බලාගෙන ඉන්නවා. ඒවායේදර්ශනවාර සඳහා සහභාගී වෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ අවුරුදු විසිපහක් තිස්සේ කරපු පැරණි චිත්‍රපට ගීත වැඩසටහන නැවත විකාශය වෙනවා. මේ මාසයේදීයි එය මුලින්ම විකාශය වුණේ. මෙගා ටෙලි නාට්‍ය ආරාධනා ලැබුණ නමුත් සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණෙ නැහැ. මොකද වේදිකා නාට්‍ය දෙකත් එක්ක කාර්ය බහුල වෙලා හිටිය නිසා.පසුගිය කාලයේ ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයකට දායක වුණා. ටෙලි නාට්‍ය කිහිපයක් රූගත කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - උමයංගනාගේ ෆේස්බුක් ගිණුම
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වේදිකාව නිසා කාර්ය බහුල වූ උමයංගනා