IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘වැදගත්ම මානව හිමිකම් අයිතිය ලංකාව සුරකිනවා‘

පොදු රාජ්‍ය මණ්ඩලය, තීන්දු හෝ දඩුවම්  දීමේ ආයතනයක් බවට පත් නොකර මහජන සුභසිද්ධිය  හා සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු යැයිද සියලු ආගම් ගරු කරන ශ්‍රී ලංකාව අනුන් කළ නොකළ දේ ගැන නොසොයා තමන් කළ නොකළ දේ පමණක්  සොයා බැලීම අපේ යතුකම විය යුතුයැයිද ධම්මපදයේ ගාථාවක් ද  උපුටා දක්වමින් මහින්ද රාජපක්ෂ ජනපති නෙළුම් පොකුණේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව අමතමින්  ප්‍රකාශ කළේය.

තිස් වසරක ත්‍රස්තවාදය  2009 දී අවසන් කිරීමෙන් පසුව  ශ්‍රී ලංකාවේ කිසිදු තැනකින් ත්‍රස්තවාදි ක්‍රියාවක් වාර්තා වී නැතැයිද වැදගත්ම මානව හිමිකම් අයිතිය වන ජීවත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ රජයෙන් තහවුරු කර ඇතැයිද ජනපති කීවේය.

   

 



අදහස් (0)

‘වැදගත්ම මානව හිමිකම් අයිතිය ලංකාව සුරකිනවා‘

මහානාම හිමි - චෙන්නායි Friday, 15 November 2013 01:42 PM

රටින් බැහැරව සිටින නිසා, වඩාත් හොඳින් අපේ ජනාධිපතිතුමාගෙ කතාව ගැන ලොකු සතුටක් වගේම අපේ රට ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. (ස)

:       0       0

ගාමිණි Friday, 15 November 2013 10:51 PM

අනේ සමාවෙන්න ලක් වැසියනේ.. මට පොඩි වැරදීමක් වුනේ.. වැලිවේරියෙදි හමුදාව වෙඩිතිබ්බෙ වතුර විදින තුවක්කු වලිං. මගෙ අන්තවාදී කමටයි වෙඩි උන්ට වගේ පෙනුනෙ.. තව පාරක් සමාවන සේක්වා…. ලංකාවෙ මානව හිමිකම් කවදාවත් කඩවෙලත් නෑ කඩවෙන්නෙත් නෑ (දී)

:       0       0

ඩීසීඩී Saturday, 16 November 2013 08:58 AM

සමහර මිනිස්සුන්ට මේවා තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

පද්මා Friday, 15 November 2013 10:55 PM

නියම කතාව (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 09:22 AM

අද සත්‍ය කතා කළොත් හෙට දවස ගැන අවිනිශ්චිතයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 09:23 AM

සී.කේ.ලංකාපුත්‍ර, දම්, අපට දැනටමත් උගන්වලා තියෙන්නේ. තවත් උගන්වන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 09:24 AM

දැන් අර මන්දනා නෝනා කොහෙද ඉන්නේ?ලංකාවේද? පිට රටකද? (නි)

:       0       0

ගනේගොඩ Friday, 15 November 2013 11:42 PM

දකුණෙන් බිහි වූ දියසේන කුමරුවාණෙනි, අපේ අභීත ජනපති තුමනි, ඔබ තුමා දිනෙන් දින දිනේවා !!!(දිල්)

:       0       0

චන්දි වික්‍ Friday, 15 November 2013 02:37 PM

ජනපති තුමනි ඔබට දීර්ඝායු වේවා. වසර ගණනක් විදේශ සේවයෙන් උපයන මුදලින් ජීවත් වෙන අපට අපේ දරුවන් හට හෙට ගැන බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නට පාර කැපූ ඔබලට ස්තූතියි. ඔබට ජයෙන් ජය. (ස)

:       0       0

මහින්දරත්න කේ ගොඩගේ Friday, 15 November 2013 02:46 PM

කලකදී මිනී කන්නන්ගේ දේශය ලෙස හැඳින් වූ අපගේ මව්බිමට දහම් සිසිල ළඟ කරන්නට ඔබතුමා දරන උත්සාහයට ජාතියේ කුහක නැත්තන්ගේ ප්‍රණාමය... (ස)

:       0       0

අසංග Saturday, 16 November 2013 10:36 AM

ගාමිණී, ඔබ ලංකාවේද ඉන්නේ කියන එක සැකයි. යමක් අගය කරන්න පුරුදුවන්න. ඔබලා වගේ පිරිස දේශපාලන කෝණයකින් විතරයි බලන්නේ. අසංකා, කියනවා වගේ ඔබලා වැනි පිරිස ඉන්නකන් රටක් දියුණු කරන්න අමාරු තමා. (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Friday, 15 November 2013 03:05 PM

ඔබ තුමාගේ කතාවට අපි කැමතියි, ඔබතුමාට ජය වේවා, ඔබ තුමා යුද්ධය දිනාගත්ත වගේ කුස්සියේ යුද්ධයත් දිනලා දුන්නොත්, අහිංසක දුප්පත් ජනතාව ඔබේ අතේ, පර්මිට් කාර් අහිංසක ජනතාවට එපා, බඩු මිල අඩු කිරීම පමණයි ඔවුන්ට ඕනැ.(නදී)

:       0       0

උදය Friday, 15 November 2013 11:15 AM

නියම කතාව. ජයවේවා. (ස)

:       0       0

පෙත්තා Friday, 15 November 2013 11:19 AM

අගෙයි..අගෙයි..චෝගම් සභාපති තුමා දිනේවා! (ස)

:       0       0

ගාමිණි Friday, 15 November 2013 07:23 PM

අම්මප හරි නේ ...මේ අව්රුදු ටිකේ කිසිම සිවිල් නීති කඩ කලේ නැහැ මානව හිමිකම් අකුරටම පිලි පද්ද එක මිනිහෙක් මැරුවද ළමා අපචාර ,සුදු වාහන ඔය එක දෙයක් තිබුනද ,,වතුර ඉල්ලුව කියල මොකද මැරුවද හනේ මෙහෙම රටක් (දී)

:       0       0

අන්ස්ලම් Friday, 15 November 2013 11:24 AM

ජනපතිතුමනි ඔබ ජනපති කෙනෙකුට වඩා දෙවියෙකු මෙන් මට පෙනේ. (ස)

:       0       0

ප්‍රියන්ත සිංහආරච්චි Friday, 15 November 2013 11:28 AM

ශ්‍රේෂ්ට ප්‍රකාශයක්, ඉතිහාසයේ මේ ලංකාව තුළ රාජ්‍ය නායකයෙක් කළ ඓතිහාසික කථාවක්. චිරං ජයතු ඔබතුමාට. (ස)

:       0       0

දම් Friday, 15 November 2013 11:30 AM

ජනපතිතුමනි, ඔය දේ පිටරට වල අය‍ට ඉස්සෙල්ල අපේ රටේ ඉන්න සමහර කට්ටියට කියල දුන්නොත් වඩා හොඳයි... (ස)

:       0       0

උපුල් Friday, 15 November 2013 03:27 PM

රටට බිහි උන ශ්‍රේෂ්ටම නායකයා ඔබතුමා. කියන්න වදන් නැති තරමට ස්තූතියි. (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Friday, 15 November 2013 03:28 PM

ඔබ ඉතාම වටිනා ජන නායකයෙක් බව කවදා හෝ ඉතිහාස පොතේ ලියාවි. නායකතුමනි ජයෙන් ජය (ස)

:       0       0

කුමාරි Friday, 15 November 2013 11:34 AM

මගේ මාතෘ භූමියේ ගැලවුම් කරුවානන් ඔබයි.... වසර ගණනාවක් මරණ බයෙන් පීඩිත වුණ මහ ජනයාට සැනසීම ලඟා කෙරුවෙ ඔබයි.......සියලුම කරදර බාධක දුරුවි...... රට ඉදිරයටම ගෙන යන්නඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා !!! තෙරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා... (ස)

:       0       0

ජගත් Friday, 15 November 2013 11:35 AM

මෙතුමා රටට කරපු ලොකුම සේවය යුද්ධය අවසන් කරපු එක. (ස)

:       0       0

රොහාන් Friday, 15 November 2013 11:36 AM

ඔබ තුමාට ජය වේවා !!! (ස)

:       0       0

චින්තතක Friday, 15 November 2013 11:38 AM

නියමයි.....ජය වේවා..... මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස් මාධය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මේ රටේ මිනිස්සුන්ට වෑඩි වෙලා දෑන්. බොරුවට නෑ නෑ ගානවා. ඔය පිට රට ගෑත්තන්ට කෙලින්ම කියන්න තියෙන්නේ ඔය මිනීමරු එල්.ටී.ටී මස් වෑද්දැන්ට කඩේ යන කඩේ ගිය ඔක්කොම ඩොලර් කාක්කෝ තාමත් යහතින් ජීවතුන් අතර ඉන්නේ මේ රටේ මානව හිමිකම් තියෙන නිසයි කියලා.(නදී)

:       0       0

අකිල Friday, 15 November 2013 11:39 AM

කොළයක්වත් නොබලා කළ කතාව ඉතාම අලංකාරයි.(නදී)

:       0       0

රොහාන් Friday, 15 November 2013 11:43 AM

ජය වේවා (නදී)

:       0       0

රස්පී Friday, 15 November 2013 11:47 AM

තමුන්ට ඕන ධම්ම පද විතරක් පිළිපදින්න තමා අපේ අය දන්නේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 15 November 2013 11:48 AM

කොන්ද කෙලින් තියන් කාගේවත් බලපෑම් වලට යටත් නොවී තමන්ගේ මතය ස්වාධීනව ඉදිරිපත් කිරීම ඉතා හොඳ ක්‍රියාවක්. නියම නායකත්වයේ ලක්ෂණයත් ඒක තමයි. (ස)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Friday, 15 November 2013 11:53 AM

එඩිතරයි, නියමයි, ඔහොම යමු.(නදී) ..

:       0       0

පීටර් Friday, 15 November 2013 11:58 AM

ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට !(නදී)

:       0       0

අමිල - කටුනායක Friday, 15 November 2013 04:07 PM

මහින්ද යුගයක් නැවතත් අරඹවු කියලා. තව අවුරුදු 1000 කින් කියයි. (ස)

:       0       0

ඉන්දික Friday, 15 November 2013 08:02 PM

අමිල (කටුනායක අමිලට නොවේ),තමුන්ලා වගේ කුහකයන්ට හොඳ හොඳ විදියට දකින්න අමාරුයි නේද? තමුන්ගේ පක්ෂ සෝදා පාළුවෙලා ඉවරයි.ආයේ ගොඩ ඒමක් නෑ.ඒ නිසා බුරන්නේ තප්පුලන්නේ නැතිව ඉන්න. (අ)

:       0       0

සුජිත් රත්නායක Friday, 15 November 2013 12:13 PM

ඉතාමත් වැදගත් කාලෝචිත කතාවක් නියමයි. (ස)

:       0       0

චතුර Friday, 15 November 2013 04:20 PM

ලොව කුඩා රාඡ්‍යයක් වුවත් ලොව බලවත්ම රාඡ්‍යය ඉදිරියේ වුවත් දණින් නොවැටෙන බව පෙන්නුම් කළ ඉතා නිර්භීත කතාවක්. අපිට ඔබ ගැන ආඩම්බරයයි ඡනාධිපතිතුමනි. ඔබට දීඝායු !!! (ස)

:       0       0

අමිල Friday, 15 November 2013 12:24 PM

සුදු වෑන් නැත. අතුරුදහන් කර නැත. මේ සුර ලොවේ. කුරාම් ඔබ කොහිද? (ස)

:       0       0

පෙරේරා Friday, 15 November 2013 12:25 PM

නිර්භීත එඩිතර කතාවක් කල ඔබ තුමාට සුබ ගමන්. (ස)

:       0       0

රන්ජනී Friday, 15 November 2013 04:22 PM

ජනාධිපතිතුමාගේ කතාව හරිම අගේ....මේ ආත්ම ශක්තිය ඔබතුමාට ලැබෙන්නේ කෙළෙහි ගුණ දන්නා මිනිසුන්ගේ ආශිර්වාදයෙන්,,..තව, තවත් ශක්තිය, ධෛර්ය ලැබේවා. (ස)

:       0       0

උපාලි Friday, 15 November 2013 12:28 PM

බුදු හාමුදුරුවන්ගේ කාලයේත් සච්චකලා, ආලවකලා දෙව්දත්ලා හිටියා. ඒවා මැඩගෙන ඉදිරියට යන්න රට නගා සිටුවන්න ජනපතිට සියලු ධෛර්යය ලැබේවා. (ස)

:       0       0

වරණ Friday, 15 November 2013 08:28 PM

පක්ෂ බේදයක් නැතිව,කුහකකමක් නැතිව අනිත් ජාති ඉදිරියේ අපේ රටේ නායකයාව එකදවසක් අගය කරමු: (අ)

:       0       0

දිලංක Friday, 15 November 2013 08:29 PM

ඔව් ඔව් පේනවා මානව හිමිකම් සුරකින හැටි (අ)

:       0       0

අමිළ කටුනායක Friday, 15 November 2013 12:45 PM

පොදු රද මඩොලු නව සභාපතිතුමාට සුභ පතනවා. (නදී)

:       0       0

පක්ෂි Saturday, 16 November 2013 08:33 PM

ඕක , තමන්ගේ වැඩක් බලාගන්න කියලා කැමරන්ට කියන්න ඉංග්‍රීසියෙන්? එතකොටයි වැඩක් වෙන්නේ. (නි)

:       0       0

අමිළ කටුනායක Friday, 15 November 2013 12:46 PM

කතාව නම් බොක්කෙන්ම දුන්නා.(නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 16 November 2013 07:02 AM

දම්! අපට දැනටමත් උගන්වලා තියෙන්නේ. තවත් උගන්වන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

අසංකා Saturday, 16 November 2013 07:15 AM

ගාමිණී වගේ කට්ටිය ඉන්නකම් මේ රට දියුණු කරන්න අමාරු තමා (නි)

:       0       0

ජාලිය Friday, 15 November 2013 05:52 PM

ඔබතුමා අගය ඇති කතාවක් කරලා. හරිම ආඩම්බරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 91 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 202 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 496 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 389 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1412 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2502 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14597 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 189 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site