IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වීදාගම සඟරුවණේ අවුරුදු ආදර්ශය

බණ්ඩාරගම හොරණ පාරේ වීදාගම පුරණ රජ මහා විහාරයේ වීදාගම කාශ්‍යප නාහිමියෝ පොඩි හාමුදුරුවරු ද සමග අලුත්ත අවුරුද්දට පන්සල ඉදිරිපිට බස් නැවතුම්පොළ පිරිසිදු කළහ.



අදහස් (0)

වීදාගම සඟරුවණේ අවුරුදු ආදර්ශය

යසුන්තර Wednesday, 17 April 2013 09:44 PM

මෙවන් ස්වාමින් වහන්‍සේලා ගැන අපිට ආඩම්බරයි (නි)

:       0       0

අනුරාධ. Saturday, 13 April 2013 05:36 PM

අපේ ගෟරවනීය හාමුදුරුවනේ ආදර්ශවත් වැඩක්.(නදී)

:       0       0

ධම්මික Saturday, 13 April 2013 06:52 PM

හාමුදුරුවනේ, ඔබ වහන්සේ රටට හා ශාසනයට ආර්දර්ශයක්. (නි)

:       0       0

මෝහමෙඩ් Monday, 15 April 2013 10:56 AM

හාමුදුරුවන් දෙන ආදර්ශය ගොඩක් හොදයි. සියලු දෙනා එකමුතුවෙන් කරන්න ඕනෑ දෙයක් මේක . (නි)

:       0       0

චානක Saturday, 13 April 2013 09:23 PM

ඕකට අර අහවල් හාමුදුරුවන්වත් සම්බන්ධ කරගන්න අමාරුද? (නි)

:       0       0

සතිෂ් Saturday, 13 April 2013 11:08 PM

හවසට එකතුවෙලා සතුටු වෙන්න හදන තරුණයන්ට හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

මුහම්මද් Saturday, 13 April 2013 11:54 PM

ඔබට මගේ ගෞරවය පුද කරමි. වටිනා දෙයක් (නි)

:       0       0

පස්රුල් ගෆූර් - කටාර් Sunday, 14 April 2013 12:02 AM

මේ වගේ දේවල් කරන්න. මේවා තමා වටින්නේ. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 07:46 PM

හාමුදුරුවනේ, මෙතන පරිත්‍යාගයක් කිරීමට කැමති පින්දහමක් කිරීමට කැමති අයට කුඩා බුදුමැදුරක් පිංකැටයක් සාදා බසයක් එනතුරු ඕපාදුප කියවමින් අල්ල පනල්ලේ සිටිමින්ම මගීනට පිනක් දහමක් කරගෙන තම ගමනද යාමට අවස්ථාව සලසා දෙන්නේ නම් එයද ඉතා පුණ්‍යකටයුත්තක්ම වන්නේය. (නි)

:       0       0

සෝමදාස Sunday, 14 April 2013 03:51 AM

ඔබ වහන්සේලාට සුභ අලුත් අවුරුද්දක් වේවා! විදේශයක සිටියත් සිතින් ලංකාවේ ජීවත් වෙන අපි අහන්න දකික්න කැමති සතුටුදායක පුවත්. මේවාට ගොඩක් පින්! (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 08:40 PM

හා..හා..හා.. නිමල් ඒහෙම කියන්න ඒපා. නිස්සංක දෝහා හිටියත් කොහේ හිටියත් කියලා තියෙන්නේ සුබවාදී කථාවක්. සුබවාදීව දාර්ශනිකව අප ඒ දෙස බලන්න ඕනා. අසුබවාදි දර්ශන ඇතිවන තාක්කල් අපිට ඉදිරියට යා නොහැකිය.(නදී)

:       0       0

නිමල් Sunday, 14 April 2013 09:43 AM

නිස්සංක මෝඩ කතා කියන්න එපා. සිංහල මිනිස්සු විතරක් නෙමෙයි , ශ්‍රී ලංකාවේ ඉන්න අනිත් හැම ජාතියක්ම රට වෙනුවෙන් කැප වෙන්න ඕනා. ඔයාට දෝහා ගියාට පස්සේ රට අමතක වෙලා වගේ. ඔබලා වගේ අය එලියට එන්නේ නැති එකම තම හොද.(නදී)

:       0       0

නදීෂ Sunday, 14 April 2013 09:58 AM

මේක විතරක් නෙමෙයි හැමදාම පන්සල වටේ පාරත් අතුගානවා.(නදී)

:       0       0

සෙන්තිල් Monday, 15 April 2013 02:16 AM

ඔව් පුලුවන් නම් තියන්නකෝ එතනත් බුදුපිළිමයක්... (නි)

:       0       0

මදු Saturday, 13 April 2013 04:03 PM

හොද පුවතක් !(නදී)

:       0       0

නිස්සංක දෝහා Saturday, 13 April 2013 04:07 PM

වීදාගම පන්සල අවට සිංහල මිනිසුන් නැතිව ඇති නේද? අනික ගමහදන්න පන්සලෙන්ම පටන්ගන්න ඕනේ .(නදී)

:       0       0

මෝරලා Saturday, 13 April 2013 04:19 PM

මෙවන් ආදර්ශයක් දීම කොතරම් වටිනා දෙයක්ද අපේ සමාජයට? (නි)

:       0       0

අනුර Saturday, 13 April 2013 04:28 PM

ආදර්ශවත් වැඩක්. (නි)

:       0       0

නිමල් Saturday, 13 April 2013 04:34 PM

මමත් බුද්ධාගමේ. සගරුවන අනිත් අයට ආදර්ශමත් වෙන්න ඕනෑ. මේක තමා ආගම් නායකයන්ගේ නියම වගකීම. (නි)

:       0       0

පෙරේරා Saturday, 13 April 2013 04:34 PM

මෝඩ කතා කියන්න එපා නිස්සංක. මේක තමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන්නේ. (නි)

:       0       0

සත්‍යා Saturday, 13 April 2013 05:19 PM

සිතට පිරිය ගෙන දෙන දසුනක්... (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 13 April 2013 05:24 PM

හාමුදුරුවන් දෙන ආදර්ශය ගොඩක් හොදයි. ඒ වගේම පුවත රට්ට්ටම දකින්න සලස්සපු එක ගොඩක් හොසයි. සැමටම පින්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 525 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2075 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2479 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3828 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site