ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වාද්දූව දක්වා ගාලු පාර වාහන හිර වේ
සමන්ත Sunday, 21 September 2014 05:57 PM
හැම තැනම ප්‍රශ්ණ හදාගන්නේ නැතිව සාමයෙන් හිටියොත් හොඳයි නේද? (නදී)
මගලී ෆොන්සේකා Monday, 22 September 2014 09:34 AM
සුරුවමක් අයින් කරන්නේ රටේ සංවර්දනය නිසා. එක්කෝ පාර පළල් කරන්න. එ්ක තීරණය කරන්නේ නගර සභාව. එ්ක තමයි බෞද්ධාලෝක මාවතේ තිබුන බුදුරුවත් ගලවලා දැම්මේ. (නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 22 September 2014 09:41 AM
මොකක් හරි අවුස්සලා ජාතිවාදය, අාගම්වාදය අවුස්සලා තම බඩ වියත රැකගන්න බලාගෙන ඉන්න දේශපාලකයෝ ඉන්න කම් , ඉදිරියටත් මෙවැනි සිධුවීම් සිදුවිය හැක. (නදී)
පාලිත රත්නායක Sunday, 21 September 2014 10:32 PM
එංගලන්තේ නේද ? (නදී)
කේ සි පි ප්‍රදිනාන්දු Monday, 22 September 2014 02:28 AM
සුරුවම අයින් කරන්නේ ඇයි. පාරේ අයිනේ සුරුවම් තියන්න තහනම්ද (නදී)
නුවන් සඳරුවන් Monday, 22 September 2014 05:04 AM
ඕකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (නදී)
සමන්ති Monday, 22 September 2014 02:22 PM
පාර අයිනේ පිළිම, ගස්, සුරුවම් ,කුරුස වෙනත් ආගමික ගොඩනැගිලි හදන්නේ ආගම දඩමීමා කරගත් අය. ආගමික ස්ථාන තිබිය යුත්තේ කාටවත් කරදරයක් නැති තැන්වල. එ්ක තේරුම් ගන්න බුද්ධ්යක් සමහරුන්ට නැහැ (නදී)