IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


වාද්දූවේ පිරිවෙනක හිමිවරු 29කට කොරෝනා

(සුමිත් ප්‍රේමතිලක)

වාද්දුව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථාන පිරිවෙනේ විහාරාධිකාරී හිමියන්, සාමණේර හිමිවරුන් 25කට ඇතුළු 29 දෙනකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.

සාමණේර හිමිවරුන් 9 දෙනකු වෙනුවෙන් කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් හිමිවරුන් හය දෙනකුට වයිරසය ආසාදිත ව ඇති බවට තහවුරුව තිබේ.

ඒ අනුව පිරිවෙනේ වැඩ සිටින අනිකුත් සාමණේර හිමිවරුන් ඇතුළු සියලු දෙනා සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පසු වයිරසය වැළඳී ඇති බවට තහවුරු ව ඇතැයි ද සෞඛ්‍ය බලධාරියා වැඩිදුරටත් පැවසීය.

ආසාදිතයින් අතර විහාරස්ථානයේ නැවතී සිටින සාමණේර හිමි නමකගේ පියකු සහ පැවිදි කිරීමට සිටින කුඩා දරුවකු සහ දහම් පාසල් ගුරුවරයකු ද සිටින බව පැවසේ.

ආසාදිත හිමිවරුන් අද රාත්‍රියේ යුධ හමුදා ආරක්ෂාව මධ්‍යයේ කළුතර ප්‍රදේශයේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගියේය.

 



අදහස් (3)

වාද්දූවේ පිරිවෙනක හිමිවරු 29කට කොරෝනා

Sri Lanka Wednesday, 30 June 2021 12:48 PM

කොරෝනා බොරුවෙන් රටවල් ගොඩක් අයින් වෙලා පරණ විදිහට වැඩ... ලංකාවේ කොරෝනා බොරුව වවන් කනවා. ස්තුතියි..!!!

:       35       1

රමණිWednesday, 30 June 2021 01:48 PM

එංගලන්තය, ඕස්ට්‍රේලියාව වහලා. ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය තාම දිනකට සිය දහස් ගණනක් මැරෙන තත්වේ. ඉන්ටර්නෙට් එකේ තිබෙන දත්ත බලන්න. ඔබම තව තැනක කියලා තිබුණා සිංගප්පූරුවට වගේ අපිට කොරෝනා ගණන් නොගෙන ඉන්න බැරි මොකද කියලා. ඒ රටේ ජනගහනය මිලියන් 5.7යි. අපේ රටේ මිලියන 26යි. සිංගප්පූරුව කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයට වඩා ටිකක් ලොකු රටක්. ඔවුන්ට රට දුවන්නේ සංචාරකයින්ගෙන්. ඒ නිසා මොනව හරි කරලා රට අරින්න ඕනෑ. අපේ රටේ ජනගහනය, භූමි ප්‍රමාණය සහ ආර්ථිකය වෙනස්. ඒ නිසා ගත යුතු අවදානම වෙනස්. කරුණාකරලා මිනිස්සු කළඹවන කතා කියන්න ඉස්සෙල්ලා කියන්නේ මොනවද කියන්නේ කියලා. බොරු කියලා රටවැසියන් අමාරුවේ දාන්න එපා.

:       8       105

Sri Lanka Wednesday, 30 June 2021 12:49 PM

කොත්තමල්ලි, ඉඟුරු ටිකක් බොන්න.

:       20       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 286 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 138 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 208 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 791 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1052 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1276 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site