IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වාද්දූව පොලිස් ලොක්කා ලෙඩක් දාගනී

වාද්දූව පොලිස් ස්ථානාධිපති බීමත්ව සිටියේ යැයි කියන සිද්ධියක් මත  නිල නිවාසයේ රඳවා  ඇතැයි පොලීසිය කියයි.

සහකාර පොලිස් අධිකාරීවරයකු අද(11) අලුයම පොලීසියට පැමිණෙද්දී මොහුගේ හැසීරීම දැක  බණ්ඩාරගම හා හොරණ පොලිස් ස්ථානාධිපතිවරුන් ගෙන්වා ඔහු පානදුර රෝහලට යවා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවද දැනගන්නට ඇත.

 



අදහස් (0)

වාද්දූව පොලිස් ලොක්කා ලෙඩක් දාගනී

ද සිල්වා Wednesday, 11 September 2013 01:12 PM

හවස් වෙනකොට පොලිසියේ නිලධාරී ඉන්නේ හොඳට ගහලා. (ස)

:       0       0

උපාලි Wednesday, 11 September 2013 01:29 PM

කුසුමාවතී, ඔයා කියන්නේ රාත්‍රියට පොලිසිවලට කඩා පනින හමුදාවක් දාන්න කියලද? අයියෝ, ඒකෙන් වෙන්නේ පොලිසියේ මහත්තුරුන්ට තව බෝතල් දෙක තුනක ගෙනත් තියන්න සිද්දවෙන එකයි. අමතර බයිට් ටිකකුත් එක්ක. (අ)

:       0       0

ලංකා Wednesday, 11 September 2013 02:36 PM

ෂා දැන් පානදුරේ ඉන්ස්පෙක්ටර් ඉතිහාස ගතවෙනවා.... (ස)

:       0       0

සංජීව Wednesday, 11 September 2013 03:05 PM

බීල නෙවෙයි. පොවල ද දන් නෑ.(නදී)

:       0       0

නිශාර්ඩ් Wednesday, 11 September 2013 03:01 PM

කොහොම උනත් සවස හයෙන් පස්සෙ ගොඩක් පොලිස් ලොක්කෝ සූර් පිට තමා ඉන්නෙ. (ස)

:       0       0

පාලිත Wednesday, 11 September 2013 03:49 PM

අපි නොදන්නා පොලිසිය (අ)

:       0       0

කැනඩා දිසා Wednesday, 11 September 2013 10:35 AM

අනේ අනේ ඔක්කොම අනිත් අය සිල් අරගෙනනේ ඉන්නේ. බොරු ෂෝ ,තමයි ඉතින් වර්ණ දාගන්න .පව් අර අසරණයා. (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 11 September 2013 04:15 PM

පොලිස් ලොක්කොත් පය ගහලා ඉන්නෙත් මේ පොළොවේම තමයි. පොලිසි පිහිටවලා තියෙන්නෙත් මේ මහ පොළොවේ තමයි. ආණ්ඩුවෙන්ම ලංකාවේ හැමතැනම තැබූරුම් දාලා පෝය දවසේ බීලා කියලා බොරු ලෙඩ දානවා. ඕවා වහලා දැම්ම නම් ඉවරයි නේද?(නදී)

:       0       0

වරුණ Wednesday, 11 September 2013 11:02 AM

පනදුරෙත් ඉන්නවා ඉන්ස්පෙක්ටර් කෙනෙක් මෑතකදී හොඳටම ගහලා ගිහිල්ලා ලයිට් කණුවක් ඉඹගත්තා.මිනිහගේ මුළු මූණත් තහඩුවම කුඩු වුනා. ඉස්සරහ දත් ඇන්දම ගියා.ඒ නිසා එයා තාමත් ඩියුටි දාන්නේ යුනිෆෝම් එක ඇදල කකුල දෙකේ රබර් සෙරප්පු දෙක. (ස)

:       0       0

ධම්ම Wednesday, 11 September 2013 11:07 AM

මගේ ඇස්වල වැරැද්දක්ද දන්නේ නැහැ මට පේන්නේ පොලීසියේ ඔක්කෝම බීලා ඉන්නේ වගේ.(නදී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 11 September 2013 11:42 AM

පොලීසියේ ලොකු මහත්තුරුන්ගේ වෙලාව බල ගත්තොත් නරකද? දැන් ජනප්‍රිය රැල්ලක් වෙලා අපේ පොලිසියත්.(නදී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 11 September 2013 12:13 PM

මෙයාවත් දණ ගැස්සුවොත් නරකද ? හැම තැනම දඬුවම එක නිසා . (ස)

:       0       0

රෝහණ Wednesday, 11 September 2013 12:26 PM

අද පොලිසියේ ලොකු ලොක්කන්ටත් පොඩි ලොක්කන්න්ටත් සමස්ත නිතිය ආරක්ෂා කරන්නට ඉන්න අයවලුන්ටත් විනයක් නැති වේගෙන එන්නේ. ඉතින් කොහොමොද රටක් හදන්නේ. මෙයාලට ගැලපෙන රැකියාවක් සොයාගෙන යන එක තමා තිබෙන එකම විසදුම රට අපකීර්තියට පත් නොකර පොලිසිය බාර ප්‍රදාධ නිලදාරීතුමා මේ ගැන ක්‍රියාකරලා රටේ කීර්තිය රැක ගන්න උවමනායි. (ස)

:       0       0

රුවන් Wednesday, 11 September 2013 12:38 PM

පොලිසියේ බහුතරයක් රාජකාරි කරන්නේ බීලා තමා (ස)

:       0       0

කුසුමාවතී Wednesday, 11 September 2013 12:55 PM

මේක හරිම සුලභ දෙයක් . පොලිසියේ බහුතරයක් දෙනා බීමත්ව රාජකාරි කරනවා. රාත්‍රියේදී පොලිසිවලට කඩා පනින හමුදාවක් යෙදෙව්වොත් වැඩේ සහසුද්දෙන්ම අල්ලගන්න පුළුවන්. නමුත් කරන්නේ නැහැනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 768 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1019 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 201 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4921 6

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1585 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31078 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site