IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වාද්දූව සිරකූඩුවේ මරණය සෙවීම ඒ.එස්.පී ට බාරයි

 වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවක් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙක් පත්කරනු ලැබ සිටී.

 ගෑස් සිලින්ඩර් හතලිස් පහක් සොරකම් කරීම ඇතුළු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගෙන සිටි සැකකරු අසනීපවීම නිසා රෝහල් ගත කළ බව පොසීසිය කියයි.



අදහස් (0)

වාද්දූව සිරකූඩුවේ මරණය සෙවීම ඒ.එස්.පී ට බාරයි

කුමාරි Monday, 17 June 2013 09:44 AM

මෙහෙම ගියොත් විනිමය අනුපාතය වගේ පොඩි කොලම් එකක් දාන්න වෙයි 'අද ලංකා පොලිසියේදී මළ ගණන' කියලා (නි)

:       0       0

අමිළ කටුනායක Sunday, 16 June 2013 09:27 PM

තබුක් සිල්වා, කව්ද දන්නේ මේ මිනිහා අහිංසකයෙක්ද කියලා.(නදී)

:       0       0

අපොන්සු Monday, 17 June 2013 12:47 PM

ගිම්හානි, වාස්ලා වගේ "මිනිස්සු" නිසා තමයි ලංකාවේ පොලිසිය මෙතරම් හොඳ වෙලා තියෙන්නේ. ඇත්ත කියනකොට රිදෙනවා නේද? (නි)

:       0       0

රනිල් Sunday, 16 June 2013 09:35 PM

හොරෙක් වුනත් කව්ද පොලිසියට ගහන්න ලයිසන් දුන්නේ. වැරදි කිරීම හා දඩුවම් දීම අදිකරණය කලයුතු දෙයක්. මෙහි වෙරදී කරුවන් අගුලාන පොලිසියේ වගේ පෝරකයට යැවිය යුතුයි. මිනිස්සු මරනවා මදිවට තව ලේබලුත් ගහනවා ලේජ්ජා නැතුව.(නදී)

:       0       0

හරේන්ද්‍ර Sunday, 16 June 2013 09:39 PM

ඕක අර සර්ගේ ගේ සුමුදු නියෝගයක්. කලිනුත් කීප දෙනෙක් එලොව ඇරියා එතුමා.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 16 June 2013 02:53 PM

මියගිය කෙනාට " අනිච්චාවත සංකාරා " (ත)

:       0       0

චරිත් සේරසිංහ ස්විස් Sunday, 16 June 2013 03:08 PM

හොරාගේ අම්මට මේ දේ බාර දීලා තියෙන්නේ. කොපමණ දුරට සාර්ථක වේවිද කියා සිතා ගැනීම අපහසුයි.(නදී)

:       0       0

චානක Monday, 17 June 2013 12:32 AM

මේ වෙනකල්ම පොලිසිය තුළ මරුමුවට පත් වී තිබෙන්නේ බලවතුන්ගේ සම්බන්ධකමක් නොමැති සුළු අපරාද,හොරකම් කළ පුද්ගලයන් පමණි.මහා පරිමානයේ අපරාධ ,හොරකම් කළ බලවතුන්ගේ සම්බන්ධකම් තිබෙන එකදු පුද්ගලයෙක්වත් පොලිසියක් තුල මිය ගිහින් තියා කුඩුවට වත් දමලා තිබේ කියා අහලා තිබේද?මොකක්ද මේ වෙනස? වරද තිබෙන්නේ නීතියේද? පරිපාලනයේද? (නි)

:       0       0

තබුක් සිල්වා Sunday, 16 June 2013 04:04 PM

තියාගෙන හිදලා හිර ගෙදරට යවලා මහජන මුදල් වලින් කන්න දීලා අවුරුද්දෙක්, දෙකෙන් , එලියට ආවම කරන්නෙත් නැවත ඔය දේම තමයි. තැනේ හැටියට බලලා ඇනේ ගලා තිබෙනවා. ඔන්න ඔය සොයා බලන එක අමතක කරලා දාන්න.(නදී)

:       0       0

අපොන්සු Monday, 17 June 2013 04:06 AM

පරීක්ෂණය පැවැත්වීම වාස්ට බාර දුන්නනම් හරි.(නදී)

:       0       0

ජයා_ජර්මනිය Monday, 17 June 2013 04:12 AM

කොටි සැකකරුවෝ සම්බන්ධයෙන් නම් අපි හොඳයි හොඳයි කිව්වා. දැන් අපිට වෙනකොට රිදෙනවා. (නි)

:       0       0

මංජු Sunday, 16 June 2013 05:07 PM

වෙන්න තියන දේවල් වලක්වන්න බෑ.(නදි)

:       0       0

ඉෂාන් Sunday, 16 June 2013 05:34 PM

හොරාගේ අම්මගෙන් පේන බලනවා වගේ.(නදී)

:       0       0

උපාලි Sunday, 16 June 2013 05:35 PM

තේ බොන්න දුන්නද දන්නේ නෑ කුඩුවේදී, කට පිහදාගන්න ලේන්සුවකුත් එක්ක. (නදී)

:       0       0

වරුණ Monday, 17 June 2013 08:02 AM

කොහොමද අපේ ආශ්චර්යමත් පොලිසිය? (නි)

:       0       0

දිසානායක Monday, 17 June 2013 03:58 PM

හොරා ගේ අම්මගෙන් පේන අහනවා වගේ.(නදී)

:       0       0

ජනිදු Sunday, 16 June 2013 06:58 PM

පොලෝසිය ඇතුලේ මේවගේ දේවල් වෙන එකනම් හොඳ නැහැ. හංගපු දේවල් පෙන්නන්න ගිහින් මෙහෙම වුනානම් වෙනම දෙයක් නැද්ද මන් කියන්නේ ? (අ)

:       0       0

ගිම්හානි Monday, 17 June 2013 12:01 PM

අපොන්සු, දැන් ඉතින් හැම එකටම වාස්ව අල්ලන්න එපා. වාස් විතරද මේ හැමදේටම පළි? (නි)

:       0       0

සම්පත් Monday, 17 June 2013 09:28 AM

හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ.(නදී)

:       0       0

දනේෂ් Sunday, 16 June 2013 08:06 PM

අනිවාර්යෙන්ම රෑ හොදටම ගහන්න ඇති. මොකද ලයිසන් චන්ඩිනේ. (අ)

:       0       0

සුරි Monday, 17 June 2013 09:31 AM

කොමිසන් වාර්තාව පිටවුණා. මිනිහා සිය දිවි නසාගෙන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 439 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 454 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 751 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 571 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 740 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site