IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වාද්දූව හෝටලයකට පොලිස් ආරක්ෂාව

වාද්දූව තල්පිටියේ හෝටලයක ඇතිවූ ප්‍රශ්නයකදී එක් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දූව පොලිස් ස්ථානාධිපති ගැන විමර්ශනයක් අරඹා ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

එම හෝටලයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදා ඇත.

 

 



අදහස් (0)

වාද්දූව හෝටලයකට පොලිස් ආරක්ෂාව

වාද්දු Wednesday, 11 September 2013 08:17 PM

අද උදේ පත්තරේක තිබුනේ ඊයෙ රෑ වාද්දුවේ පොලිස් ස්ථානාධිපති කේස් එකක් දාගෙන කියලා. කාට හරි ගහලද? (නදී)

:       0       0

චමි Thursday, 12 September 2013 10:52 AM

ඔය හොටෙලේ අයිතිකාරයා හොරෙක් තාම ඕක හදපු අයට ගෙවීම් කරලා නැ.ඒ සල්ලි වංචා කරලා. (දී)

:       0       0

උපාලි Thursday, 12 September 2013 01:45 AM

පිටිගල හරි. මං ස්ථානාධිපති නම් එක්කෝ මං දෙපැත්තටම ගහන්න ඕනෑ. ඒක කරදර වැඩියි. එක පැත්තකට ගහලා අනික් පැත්තෙන් හෝටලේ කට්ටිය හොඳින් තියා ගන්න එකනෙ හදිස්සියකට වුනත් වටින්නේ. නැද්ද මං කියන්නේ? (නි)

:       0       0

සත්‍යා Thursday, 12 September 2013 04:16 AM

අනේ මෙහෙම රටක්! සුද්දා පොලිසියක් හදලා දුන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. අපේ ජාතිකකම කොයි තරම් වැඩි දියුණු වුණාද කිව්වොත්, අද පොලිසියේ ප්‍රශ්න විසඳන්න ජනතාවට සිදුවෙලා. මේක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා නොකිව්වොත් පුදුමයක් නැහැ. (නි)

:       0       0

මාලා Thursday, 12 September 2013 05:37 AM

සහයෝගය දෙන්න ඕනෑ පැත්ත මාරුවෙලාද? (නි)

:       0       0

වරුණ Thursday, 12 September 2013 07:50 AM

එතකොට ඊයේ පෙරේදා බීමත්ව පොලිසියේ රාජකාරි කරලා ඒ එස් පී මහත්තයට අහු වුණේ මොන මහත්තයද? (නි)

:       0       0

පිටිගල Wednesday, 11 September 2013 07:06 PM

ඉතින් හරි නේ. එක පැත්තකට ගහල අනික් පැත්තට ආරක්ෂාව දෙනවා. නැතුව දෙපැත්තටම ගහන්නය? මොනවද මේ කතා? (අ)

:       0       0

අමිළ කටුනායක Wednesday, 11 September 2013 07:08 PM

ස්ථානාධිපති තුමාට වැරදිලා වත්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 189 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 59 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1181 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 463 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1139 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 224 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30082 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23669 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site