IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වීදීයගොඩ රාජාත් සමු ගනී

දළදා පෙරහර ඇතුළු ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික අවස්ථාවලට වසර හැටකටත් වැඩි කාලයක් එක්වු වීදියගොඩ රාජා (70) මිය ගිය බව හිමිකරු බණ්ඩාරගම වීදියගොඩ සුමිත් ලියනගේ මහතා කියයි.

රාජාගේ උස අඩි නවය හමාරකි.දින තුනකට පෙර මුත්‍රා අමාරුව හැදුණු බවත් රාජාගේ ජීවිතය බේරා ගැනීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්තක වු බවත් හිමිකරු කියයි.

DSC089 DSC09042 DSC09050 vlcsnap-2014-11-24-10h55m38s20

 

 



අදහස් (0)

වීදීයගොඩ රාජාත් සමු ගනී

සමන්ති Tuesday, 25 November 2014 01:43 AM

කවුරු කැලයෙන් අල්ලා ඇතිකළත් ඔවුන්ට අයිති නිදහස අහිමිවන බව අපි කවුරුත් දන්නා සත්‍යයකි. (නි)

:       0       0

රංජිත් ජයරත Monday, 24 November 2014 08:53 AM

මේ සතාට නිවන් සැප ලැබේවා. (අ)

:       0       0

එරංග Monday, 24 November 2014 08:55 AM

මේ තියෙන්නේ වීදියගොඩ රාජා නාන්න ගිහින් එනකොට ගත්ත වීඩියෝ එකක් .... මේ විදියගොඩ පන්සල ගාව පාරේ යනගමන් http://youtu.be/3YVtU2soh-I (අ)

:       0       0

රුවිනි මදුශංකා Tuesday, 25 November 2014 02:55 AM

නිවන් සැප ලැබේවා!! (නි)

:       0       0

සුමුදු Monday, 24 November 2014 05:59 PM

නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

තිස්ස Monday, 24 November 2014 06:02 PM

බුදු සසුන වෙනුවෙන් කරන ලද මහගු සේවාවට අගයමි (නදී)

:       0       0

පද්මිණී Monday, 24 November 2014 06:36 AM

අපගේත් බලවත් සෝකය (නදී)

:       0       0

නාලනී Monday, 24 November 2014 06:33 PM

නිවන් සුව පතමි! (නි)

:       0       0

විකුම් Monday, 24 November 2014 06:39 AM

මරණින් මතු දෙව්ලොව... එතැනින් ඔබට නිවන් සුව! (නි)

:       0       0

සෙනරත් Monday, 24 November 2014 06:53 AM

ලොකු සේවයක් කරපු හස්තියෙක්. අවුරුදු 70 ක් කියන්නේ සැලකිය යුතු වයසක්. අයිතිකරුවන් හොදින් මෙම හස්තියව බලාගෙන තියෙනවා. කරපු සේවයම ඇති ලබන ආත්මය හොද තැනක උපදින්න. එසේ වේවා කියා ප්‍රාර්ථනය කරනවා. (නදී)

:       0       0

ශාන් ගමගේ (ඕමාන ) Monday, 24 November 2014 07:05 AM

කල කුසල් ධර්ම මතු සසරට ලැබේවා ! සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා ! (නදී)

:       0       0

ප්‍රියාන් Monday, 24 November 2014 12:32 PM

පව්! අහිංසක සතා. (ර)

:       0       0

දිල්රුක්ෂි Monday, 24 November 2014 07:43 AM

නිවන් සුව පතමි.(හේ)

:       0       0

මහේෂ් රාජසිංහ Monday, 24 November 2014 12:49 PM

මේ කරගත්තා වූ පිනෙන් මතු ඉපදෙන ආත්මය නිර්වාණය පිණිසම හේතු වේවා.! (ර)

:       0       0

සුනේත්‍රා Tuesday, 25 November 2014 12:01 AM

හිතවත් කුමාර්, ඔබ සසර සහ කර්මය විශ්වාස කරනවද අපි දන්නේ නැහැ. නමුත් දළදා පෙරහර වැනි පින්වන්ත කටයුතු වලට සහභාගි වෙන්නේ ඒ සතුන් සසර කළ පින් වල ප්‍රතිඵලයක් ලෙස. පුංචි අකුසලයකින් මිනිස් භවය මඟහැරුනත්, පින් නිසා මෙවැනි උසස් සතුන් වී ඉපිද දළදා පෙරහර සහ වෙනත් ආගමික කටයුතුවල යෙදෙනවා. එය වධයක් නොවේ. ඉතින් අපි කාගේත් සසර යන්නේ ඔහොමයි. ඒ නිසා හිතෙන හිතෙන දේ නොකියා ඉන්න කියා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා (නි)

:       0       0

වසන්ත Tuesday, 25 November 2014 12:22 AM

වීදියගොඩ ඇතා පින්කර තිබෙනවා දළදා පෙරහරේ යන්න. මතු ආත්මයකදී නිවන් සුව පතමි! (නි)

:       0       0

වසන්ත Tuesday, 25 November 2014 12:31 AM

කුමාර්,කැළේ ඉඳලා නෙමෙයිද එළාර රජුගේ ඇතාව අල්ලා ගත්තේ? (නි)

:       0       0

කුමාර් Monday, 24 November 2014 08:18 AM

කැලේ ඉන්න ඕනි සත්තු අල්ලාගෙන ඇවිත්.. උන්ව පෙරහරේ යවල.. වධ දීල.. මැරුණම සුදු කොඩි දාන මිනිස්සු.. !! (අ)

:       0       0

කැලුම් Monday, 24 November 2014 08:21 AM

නිවන් සුව අත්වේවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 81 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 127 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 178 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 175 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 193 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 140 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site