විද්යුත් කම්පන ප්‍රතිකාර සඳහා නිර්දේශිත රෝගීන්ට එම ප්‍රතිකාරය රෝහල්ගත වීමකින් තොරව ලබා ගැනීමට හැකි නව ඒකකයක් ආරම්භ කළ බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පැවසීය.
ඒ යටතේ අදාළ රෝගියාට එම ප්‍රතිකාරය ලබාගෙන එදිනම නිවස බලා යාමට හැකිවෙයි.
පෙර පැවති ක්‍රමය වුනේ රෝගියා ඒ සඳහා රෝහල්ගතවී ප්‍රතිකාරය ලබාගැනීමයි. එම නිසා රෝගියාට පමණක් නොව ඥාතීන්ටත් එය ගැටළු රැසක් මතු කරවන්නක් වී තිබුණු බවත් වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විද්යුත් කම්පනය අලුත් ක්‍රමයකට
ඉසුරන්දි Monday, 23 March 2015 06:22 AM
සාර්ථක කටයුතු අගය කරමි දිර්ඝ කාලිනව පැවැත්මක් ඇත්නම්! (ම)
දුමින්ද Monday, 23 March 2015 06:47 AM
ප්‍රතිකාර කිරීමේ දී මතුවන අතුරු ආබාධ ගැනත් බැලිය යුතුයි. (ත)
විජයබාහු Monday, 23 March 2015 10:15 AM
දැන් ලංකාවේ විද්‍යුත් කම්පන ඕනේ තරම්. පුවත් ඇසුවාම හොඳටම ඇති. (ම)
සමන්ති Monday, 23 March 2015 01:26 PM
විද්‍යුත් කම්පන ප්‍රතිකාර (ඊ චි ටි ) වලින් මානසික රෝග හොඳ වෙනවාද? (නදී)