IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  උපකුලපති පත්මලාල් එම් මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී  අද සවස පැවැත්විණි.

එහිදී හොඳම නවකතාව ලෙස එරික් ඉලයප්පාරච්ච් රචනා කළ තිවංක කතාව සම්මාන ලැබීය.

එහිදී පිරිනැමුණු අනිකුත් සම්මාන මෙසේය

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය ධර්මරත්න හේරත්ගේ මුනි දළදා, වසරේ විශිෂ්ටතම ගීත සංග්‍රහය කුලරත්න ආරියවංශ රචනා කළ සීතල දිය දෝතක්, වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය මව්බිම පුවත්පතේ අරුණ ප්‍රදීප් කුමාර රචනා කළ ෆයිනල් ආන්සවර්, වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රුවන් බන්දුජීව රචනා කළ ධුමලාවන්‍යාගාරය, වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ප්‍රභාත් ජයසිංහ රචනා කළ මඟ ඇරුණු දූපත්

මෙම අවස්ථාවට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න , මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සිරාන්ත හීන්කෙන්ද, ආචාර්ය ප්‍රියන්ත තිලකසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන ආචාර්ය හංසමාලා රිටි ගහපොළ, මහාචාර්ය චිත්‍රා ජයතිලක, මහාචාර්ය ඉන්දියා මාවැල්ල ,ආචාර්ය සුජීවා සෙබස්තියන් පෙරේරා, ආචාර්ය නිශාන්ත හෙට්ටිආරච්චි සහ සම්පත් පුෂ්ප කුමාර ගැන මහත්ම  මහත්මීහු සහභාගී වූහ.

(ඡායාරූප ලහිරු හර්ෂණ)

;;;;;;



අදහස් (0)

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 151 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5349 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 852 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4182 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3801 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2485 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16881 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 265 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site