IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වෛද්‍යවරුන්ගේ අලුත් සංගමයක්?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක් තවත් සංගමයක් ඇරැඹීමට යතියි ආරංචි මාර්ග කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එම වෛද්‍යවරු පිරිස විරෝධය දක්වති.



අදහස් (0)

වෛද්‍යවරුන්ගේ අලුත් සංගමයක්?

මනුක Wednesday, 27 January 2016 07:57 AM

සෑහෙන ඩොලර් ($) හුවමාරු වෙන්න ඇති. (බ)

:       0       0

තිස්ස Wednesday, 27 January 2016 01:09 PM

ඔය සංගම් තියෙන්නේ ඒගොල්ලන්ගේ වැඩ කර ගන්නනේ .අපේ අය හරි කැමතියිනේ මොකක් හරි අටෝගෙන එකේ නායකයෝ වෙන්න .නමුත් ඔවි රටට මහජනතාවට සෙතක් වෙනවද ? (බ)

:       0       0

දහම් Wednesday, 27 January 2016 08:12 AM

සියලුම දොස්තරලා පාහේ ඉන්නේ මේ සංගමයේ. ගිය නිලවරණයේදී නිලතල අල්ලගන්න රාජිතගේ සපෝටර්ලා කට්ටියක් ගේමක් දුන්න මතකද? මේ දෙවැනි ට්‍රයි එකේදී වෙන්නෙත් එකමයි. දේශපාලන උවමනාවට හොරිකඩ සංගම් හදන එකෙන් දොස්තරලටවත් රටටවත් යහපතක් වෙන්නේ නැහැ. අරමුණ යහපත් නැති නිසා. (කෞ)

:       0       0

මානි Wednesday, 27 January 2016 08:18 AM

කවුරු ආවත් ප්‍රශ්නයක් නැහැ. ජී.එම්.ඕ.ඒ. එක සදාකල් තියේවි. හැමෝම බැලුවේ මේක කඩන්න. මහින්දට බැරි උනානම් වෙන කාටද පුළුවන්. (කෞ)

:       0       0

නිලූ Wednesday, 27 January 2016 08:20 AM

ජන මාධ්‍ය බල්ලෝ ලෙසත් තමන් සහ අනික් දොස්තරලා හඳ ලෙසත් හදුන්වමින් අමානුෂික වකුගඩු ජාවාරමේ යෙදුනු හොරු වෙනුවෙන් කඩේ යන සංගමයකට වඩා හොඳ, ජනතාවට සේවය කරන දොස්තරවරුන් සහිත මානුෂික සංගමයක් බිහි වේවා (බ)

:       0       0

නවුෆර් Wednesday, 27 January 2016 09:03 AM

අලුත් සංගමයක් පිහිටුවීමෙන් වෛද්‍යවරුන්ටත් රෝගීන්ටත් රටටත් යහපතක් සිදුවනු ඒකාන්තයි.අපේ සුභ පැතුම්!!! (කෞ)

:       0       0

ශානක Wednesday, 27 January 2016 09:29 AM

හදල බලන්නකෝ එහෙනම්, ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන අය මර්දනය කරන්න කොච්චර වලි කෑවත් ඕවට පැවැත්මක් නෑ,පාදෙණිය මහත්තය පරද්දන්න මේ ආණ්ඩුව කොච්චර උත්සහ කළත් ඒවා එකක් වත් හරි ගියේ නෑ, (බ)

:       0       0

දහම් Wednesday, 27 January 2016 09:34 AM

මේක කඩන්න රාජිත කල්ලියක් දාල නිකම් පීචන් වුනා නේද නිලවරණය දවස්වල. මේ සැරේ වෙනසක් වෙන එකක් නැහැ. (බ)

:       0       0

දිල්ශාන් Wednesday, 27 January 2016 02:47 PM

හරියට හරි මනුක. ඩොලර් කුට්ටියක් ලැබෙන්න ඇති. අර දත් දොස්තර ගෙන්ද දන්නේ නැහැ.(අ)

:       0       0

මොහාන් Wednesday, 27 January 2016 09:48 AM

ජි එම් ඕ එකේ රස්තියාදු කාරයව පන්නල දානවා නම් ලොකු දෙයක්. (බ)

:       0       0

හෆීල් Wednesday, 27 January 2016 10:44 AM

මේකනම් සුබ ආරංචියක්. ඔතන එකාධිපති පාලනයක් යන්නේ. (ම)

:       0       0

දහම් Wednesday, 27 January 2016 06:49 AM

රනිල්ට සුපර් මාර්කට් යන්න. (බ)

:       0       0

මියුරු Wednesday, 27 January 2016 11:12 AM

මොකෙන් හරි ලෙඩ්ඩුන්ට හොඳක් වෙනවනම් ලොකු දෙයක් (බ)

:       0       0

කමනි Wednesday, 27 January 2016 07:14 AM

දහම් ඇයි ඔච්චර කේන්ති යන්නේ, දොස්තරලා දැන් පාරට බහින්නේ කාගේ වැරදිවලටද, කාටද කඩේ යන්නේ (බ)

:       0       0

සිරි Wednesday, 27 January 2016 12:02 PM

ඉංජිනේරු, වාස්තු විද්‍යාඥ, ප්‍රමාණ සමීක්ෂක, ගණකාධිකාරී ආදී වෙනත් වෘත්තීන්, ඒවායේ ආචාර ධර්ම, සංවර්ධන ප්‍රතිපත්ති, වෘත්තීය අධ්‍යාපනය පාලනය කරන්නේ ඒ ඒ වෘත්තීන්ට අයත් ආයතන විසින්. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය වෘත්තිය සහ අධ්‍යාපනය මුළුමනින්ම පාලනය කරන්න උත්සාහ ගන්නවා. (කෞ)

:       0       0

අශාන් Wednesday, 27 January 2016 07:15 AM

කාලීන අවශ්‍යතාවයක්. දොස්තරලාගේ ගෞරවය රැකියයුතු ආයතනයක් අවශ්‍යයි. (නි)

:       0       0

සමන් Wednesday, 27 January 2016 07:16 AM

හරියට කරනවා නම් හොඳ දෙයක්. වෙදකමට මුල්තැන දීලා යහපත් සේවයක් දෙන්නේ කොහොමද කියලා හිතන සංගමයක් කාලීන අවශ්‍යතාවයක්. (නි)

:       0       0

යොහාන් Wednesday, 27 January 2016 07:28 AM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

වෙදගේ Wednesday, 27 January 2016 07:29 AM

සයිටම් සංගමය ? (බ)

:       0       0

උදය Wednesday, 27 January 2016 07:46 AM

දහම්, මහින්දට සුපර් මාර්කට් ගියාට කමක් නැතිද? (කෞ)

:       0       0

රොශන් Wednesday, 27 January 2016 07:43 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුර ගියා වැඩි වගේ. කෑ ගැසීම් වලත්, ඉල්ලීම් වලත්, චණ්ඩි පාට් වලත් සීමාවක් තියෙන්න එපැයැ. අනික බහුතර ඉල්ලීම් හරිම අසාධාරණ, කුහකකම පිරිල ඉතිරිල ගිය දේවල්. අලුත් සංගමය නම් ඉතින් අගමැතිතුමාගෙ නූල් සූත්තරකමක් වෙන්න ඕන. (කෞ)

:       0       0

සෙනෙවි Wednesday, 27 January 2016 12:36 PM

සිරිකොතෙන් යැපෙන එකක් වෙන්න ඇති . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1813 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1155 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2066 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 517 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2957 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site