IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වෛද්‍යවරුන් නෑ ලෙඩ්ඩු ආපසු යති

වෛද්‍යවරුන් පස් දෙනාම   වැඩට නොපැමිණිම නිසා ආණමඩුව රෝහලේ බෙහෙත් ගැනීමට ආ දෙසීයක් පමණ පිරිසක් අද (04) උදේ ආපසු හැරී ගියහ.

වෛද්‍යවරුන් දෙදෙනකු අසනීප වී සිටින බවත් අනික් තිදෙනාද පැමිණ නැති බවත් වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර් එම් කේ  රත්නායක මහතා කියයි.

රෝහලේ එක් වෛද්‍යවරයකුට රාත්‍රී සේවයේ යෙදී සිටි බවත් වෛද්‍යවරියක ප්‍රසුත නිවාඩු ගොස් අති බවත් දැනගන්නට ඇත. දැනට පැමිණ ඇත්තේ දිස්ත්‍රික් වෛද්‍යවරයා පමණකි .

පුත්තලම රෝහලෙන් වෛද්‍යවරුන් දෙදෙනකු එහි යවන බව අධ්‍යක්ෂවරයා කියයි.ආණමඩුව රෝහල පුත්තලමට කිලෝ මීටර් විසි හයක් දුරින් පිහිටියේය.

 

 

 



අදහස් (0)

වෛද්‍යවරුන් නෑ ලෙඩ්ඩු ආපසු යති

අස්මිත් Wednesday, 04 September 2013 01:19 PM

ලෝකයේම සෞක්‍ය අංශය දියුණු රට ලංකාව කියල නේද කිව්වේ ඊයේ.(නදී)

:       0       0

චන් Wednesday, 04 September 2013 02:39 PM

දොස්තරලා සිටිය යුතු රටට ජනතාවට සේවයට මිස, පින් පඩි ගැනීමට නොවිය යුතුය. (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 September 2013 04:32 PM

පෞද්ගලික විශ්ව විද්‍යාල මොකටද ලංකාවෙ, පවතින විශ්ව විද්‍යාලවලින් රටට උවමනා තරම් වෛද්‍යවරු බිහිවෙද්දි. (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 10:55 AM

අර අහවල් මහත්තයාගේ වටිනාකම ඒ පැත්තේ මිනිස්සුන්ට හොදින් දැනෙනවා ඇති (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 04 September 2013 11:11 AM

තමන්ගේ රාජකාරිය ගැන තිබෙන ආකල්පය මේකෙන් පෙනෙනවා. ඊටත් වැඩිය ඉස්සර හිටපු දොස්තරලට තිබුනා ආචාර ධර්ම කියලා දෙයක්. මේ අය ඒ ගැන අහලා නැතුව ඇති මම හිතන්නේ. (නි)

:       0       0

උපාලි Thursday, 05 September 2013 07:43 AM

හා හා බලාගෙන ඔය එක එක දේවල් කියන්නේ. එක දවස වෙනුවට දවස් ගානක්ම නැතිකරන්න ද හදන්නේ, ඔහොම අදහස් දාලා. (නදී)

:       0       0

නීල් රණා Thursday, 05 September 2013 08:35 AM

කුමක්ද මේ රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මේ දිනවල සිදු කරන්නේ? හැමදේම අවුල් කරගෙන. සෞඛ්‍යය ක්ෂේත්‍රයම හිතා මතාම කඩා වට්ටලා. වහාම මෙය නිවැරදි කළ යුතුයි. (නි)

:       0       0

නීල්-රානා Wednesday, 04 September 2013 11:48 AM

ඇයි දොස්තරලාට ලෙඩ හැදෙන්නේ ගෙවල්වල ප්‍රශ්ණ ඇතිවෙන්නේ නැද්ද? කිසිම උගත්කමක් නැති අය මේ රටේ සියලු වරප්‍රසාද භුක්ති විඳිද්දී, ඔවුන් වෙනුවෙන් ජීවිත කැපකරන්න උගතුන් බිල්ලට දීම වැරදියි. තමුන්ගේ ප්‍රදේශවල ජීවත්වන අය වෛද්‍යවරුන් කර ගැනීමට පුද්ගලික විශ්වවිද්යාල ඇතිකරන්න.(නදී)

:       0       0

ගාමිණී ජය Wednesday, 04 September 2013 12:17 PM

විදේශ රටවල උපාධි ලබාගත් වෛද්‍යවරු කොතෙකුත් සිටි. ඔවුන් සේවයට බඳවා ගැනීම මෙයට පිළියමකි. (ස)

:       0       0

නිල් රනා Thursday, 05 September 2013 09:49 AM

කුමක්ද මේරටේ සෞඛය ක්ෂෙත්‍රයේ මේ දිනවල සිදුකරන්නේ? හැමදේම අවුල් කරගෙන. වලපනේ පදිංචි දොස්තරලා කොළඹ, කොළඹ පදිංචි අය තුම්පනේට මාරු කරලා. එසේ ස්ථාන මාරු ලබාදී තිබෙන්නේත් ඒ ඒ රෝහල් වලට අවශය කරන සුදුසුකම් සහිත දොස්තරවරුන්ට නොවන නිසා සෞඛය ක්ෂේත්‍රයම හිතා මතාම කඩා වට්ටලා. නිදසුනක් ලෙස මහරගම පිළිකා රෝහලට නිර්වින්දන වෛද්‍ය වරුන් තවත් අවශ්‍යව තිබියදී එහි සිටි පලපුරුදු වෛද්‍යවරියන් දුර බැහැර කුඩා රෝහල් වලට මාරුකර තිබීම හාස්‍ය ජනකයි. එසේ නික්මගිය අය එවැනි ප්‍රාදේශීය රෝහල්වල අතිරික්තයක් බවට පත්වී තිබෙනවා පමනක් නොව ඒ හේතුව නිසාම ඔවුන්ගේ දක්ෂතා මොටවී යනවා. වහාම මෙය නිවැරදි කළ යුතුයි. (දී)

:       0       0

කින් බෙනට් Wednesday, 04 September 2013 08:20 PM

ඒ කට්ටියව මේ දවස් වල තියෙන චන්ද රැස්වීමකට ගෙන්න ගන්න ඇති අප්පුඩි ගහන්න ..(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 273 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 135 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1736 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1203 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 535 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1310 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33252 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site