IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වෛද්‍යවරියකට ලිංගික හිංසන

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවිවාහක වෛද්‍යවරියක සේවය නිමාකොට නිල නිවස වෙත යමින් සිටියදී ආයුදයක් ඇතැතිව පැමිණි කාමාතුරයකු ඇය ලිංගික හිංසනයකට ලක් කර  ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

මෙම වෛද්‍යවරිය සේවය නිමවා ඊයේ  පස්වරුවේදි රෝහල ආසන්නයේ පිහිටි ඇයගේ නිල නිවසට යමින් සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරිය අනුරාධපුර පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව  සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කොට ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (5)

වෛද්‍යවරියකට ලිංගික හිංසන

Sachintha Tuesday, 11 March 2025 05:32 PM

සේවයට එද්දී හෝ සේවය නිමවා යද්දී හෝ සේවා පරිශ්‍රයේ දී සිදුවන අනතුරු වලට නොපමාව කටයුතු කළ යුතුය.

:       1       23

ගුණරත්න Tuesday, 11 March 2025 05:47 PM

රටේ තත්වය එන්න එන්නම පිරිහෙනවා, කවදා අහපු ප්‍රවෘත්තිද මේ?

:       7       26

DineshTuesday, 11 March 2025 10:43 PM

මේ සිදුවීම කිසිසේත් අනුමත කරන්නේ නෑ. ඒත් ගුණරත්නට මතක නැද්ද කොටකෙතන ඝාතන, විද්‍යා දැරිය, අටලුගම දැරිය, සාරුව සුනිල්, තංගල්ල හෝටලය වගේ දේවල්. ඒවත් මේ රටේ සිද්ධ උනා. ඔහොම දේශපාලනයට කඩේ යන්න එපා.

:       1       3

පොඩිඑකාWednesday, 12 March 2025 07:40 AM

අගුණයා නැමති පුද්ගලයා ඉන්න රටේ මේ වගේ දේවල් මීට කලින් අහලම නැතිලු. එයා ඉන්නෙ මොන රටේද කියලා හොයල දෙන්න පුළුවනිද කාටහරි.

:       1       3

ලසා Tuesday, 11 March 2025 10:32 PM

මහ ලොකු පූජා නගරේ ඉන්දියාවේ තත්වෙට වැටිලා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site