IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරු වැඩ වරති : ලෙඩ්ඩු අලි අමාරුවේ

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්විම් ලැයිස්තුවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බලපෑම් කරන බව කියමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද (31) රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

බෙහෙත් ගැනීමට ඈත පළාත්වල සිට බෙහෙත් ගැනීමට ආ රෝගීහු සුසුම් හළමින් ආපසු ගියහ.

වැඩවර්ජනය හේතුවෙන් මාරවිල රෝහලේ බාහිර රෝගි අංශය සම්පූර්ණයෙන්ම අඩාල වි ඇති බව රෝහල් අරංචි මාර්ග පවසයි.    

බදුල්ල රෝහලේ ද වැඩවර්ජනය හේතුවෙන් රෝගීහු අපහසුතාවයට ලක්වූහ.

නැගෙනහිර පළාතේ ඇති එකම ශික්ෂණ රෝහලේ ද වෛද්‍යවරු වැඩ වර්ජනයේ නියුතු වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් පුත්තලම මුලික රෝහලේ දෛනික සායන ඇතුළු අංශ රුසක් සම්පුර්ණයෙන් ඇණ හිට ඇත.

20160531_083841_resized 20160531_083849_resized IMG_20151203_114619 IMG_20151203_114651

ඡායාරූප - ප්‍රසාද් රුක්මල්

strike2016531 strike20165312 strike20165313

ඡායාරූප - චන්දන ප්‍රනාන්දු

S3610017[1] S3610022[1] S3610023[1]

ජායාරූප - ජවුෆර් ඛාන්

DSC03643 DSC03673 DSC03684~1

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ



අදහස් (0)

වෛද්‍යවරු වැඩ වරති : ලෙඩ්ඩු අලි අමාරුවේ

විදුර Tuesday, 31 May 2016 08:59 AM

කමෙන්ට් කරන්න කලින් කට්ටිය ඇමතිතුමාගේ වැඩ ගැන හොයල බලන්න (කෞ)

:       0       0

භද්‍රානි Tuesday, 31 May 2016 09:13 AM

දොස්තරලා මේ සටන කරන්නේ රෝගීන්ට ඇති ආදරය කරුණාව වෙනුවෙන්නේ. ඉතින් රෝගීනුත් ටිකක් ඉවසගෙන ඉන්න පුරුදු වෙන්න ඕනා නේද?(කෞ)

:       0       0

සුනිල් Tuesday, 31 May 2016 09:14 AM

අනේ අපේ බදු මුදල්. අද දිනයේ දි මෙයාල චැනල් වැඩත් නවත්වල ද දන්නෙ නෑ.(කෞ)

:       0       0

ජානක Tuesday, 31 May 2016 09:52 AM

රාජිත මේකට වග කියන්න ඕනි එය නිසා තමා මේ ඔක්කොම (අ)

:       0       0

හිමාල් Tuesday, 31 May 2016 09:58 AM

මොන පිස්සුද? රජයේ රෝහලේ තමයි සේරම වර්ජන. කවදාවත් චැනලින් සෙන්ටර් වර්ජනය කරන්නෙ නෑ.ඒ තරමට රෝගීන් ගැන හිතනවා. (අ)

:       0       0

සුනිල් Tuesday, 31 May 2016 10:21 AM

අර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කතාකරනකොට ලෙඩ්ඩු අමාරුවේ වැටෙන බව කඳුළු හෙළුව. දැන් ලෙඩ්ඩු අමාරුවේ දාන්නේ මොකද?(අ)

:       0       0

යසස් Tuesday, 31 May 2016 10:51 AM

මහජනයාගේ සල්ලි වලින් ඉගෙන ගෙන මහජනයාට සේවය කරන්න ප්‍රතිඥා දීලා එන අය පස්සේ බලන්නේ තමන්ගේ වාසිය විතරයි. අසරණ රෝගීන් තවත් අසරණ කරන්න එපා. (අ)

:       0       0

ජෝජ් Tuesday, 31 May 2016 12:42 PM

මට නම් කියන්න තියෙන්නෙ මේ හොරු අපේ සල්ලි වලින් ඉගෙන ගෙන රටෙන් ගන්න පුපුවන් හැම වරදානම අරගෙන ඒ අයගෙ මාරැවීම් ප්‍රශ්න වලට මේ අහිංසක ඡනයා අමාරුවේ දාන එකට මුන්ට හෙන වදිනව.(අ)

:       0       0

චින්තක Tuesday, 31 May 2016 05:01 AM

ජීඑම්ඕඒ එක විසිරිය යුතුයි (බ)

:       0       0

ශිවන්ත Tuesday, 31 May 2016 05:05 AM

අර ගෑනු ළමයාගේ වැඩේ වගේ මේකත් ඉල්ලලා අස්කරගත්තා කියාවි. දැන් ප්‍රබල ඇමති කෙනෙක්නෙ.(කෞ)

:       0       0

ඉරේෂ් එස් කුමාර Tuesday, 31 May 2016 05:13 AM

නුසුදුසු අය පත් වුනාම ඔහොම තමයි (කෞ)

:       0       0

සංකා Tuesday, 31 May 2016 05:21 AM

වාහන පර්මිට් දෙනවනම් හැමෝටම දෙන්න. මොකද දොස්තරලට විතරක්. ඉංජිනේරුවෝ කියන්නේ දොස්තරලට වඩා උගත් මිනිස්සුනේ. ඉන්ජිනේරුවන්ටවත් පර්මිට් නැහැ. (කෞ)

:       0       0

රුවන් Tuesday, 31 May 2016 05:21 AM

හොදම විසදුම පුද්ගලික රෝහල් වසා දෑමිය යුතුයි තෑලෙන යකඩේ උඩ පෑන පෑන තලන්න මහජන මුදලෙන් ඉගෙනගත්ත මෙයාලාට උවමනාව(කෞ)

:       0       0

ගුණසිංහ Tuesday, 31 May 2016 05:24 AM

මනුෂයින්ට ලෙඩ වරන්ට හැකි නම්, වෛද්‍යවරු වැඩ වැරුවට කම් නැත. (බ)

:       0       0

උදය Tuesday, 31 May 2016 05:28 AM

මේ පින්තුර වලින් පැහැදිලියි රටකට වඩා වැදගත් දේශපාලකයින්ද රජයේ සේවකයින්ද කියල. (බ)

:       0       0

ලුම්බිණි Tuesday, 31 May 2016 05:29 AM

කොයි තරම් අසාධාරණ වැඩක්ද මේ දොස්තරලා කරන්නේ? අඩු වශයෙන් සුළු කණ්ඩායමක් හරි ලෙඩුන් බලා ගන්න තියල නේද මේ වර්ජනය කළ යුතුව තිබුනේ? (බ)

:       0       0

හේමන්ත Tuesday, 31 May 2016 05:33 AM

කාලකෙට පස්සේ වෛද්‍ය සංගමය වර්ජනයට බැහැලා. නැත්නම් ඒගොල්ලෝ ඉන්න එක අපට අමතක වෙන්න තිබුන. (බ)

:       0       0

සෑම් Tuesday, 31 May 2016 05:34 AM

ජීඑම්ඕඒ එක හැමදාම තමන්ට ඕනේ අයව ට්‍රාන්සර් නොකර තියා ගන්න මුළු ලිස්ට් එකම තමන්ට ඕනේ විදිහට වෙනස් කරන්න පුරුදු වෙලා හිටියේ. සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒකට මුකුත් නොකර තමාගේ ලේසියට ජීඑම්ඕඒ දෙන ලිස්ට් එකට ට්‍රාන්සර් කළා. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 31 May 2016 05:39 AM

මේ ඇමතිවරුන්ට වෙන වැඩක් නැද්ද රටේ ප්‍රශ්න ඇතිකිරීමට අමතරව? (බ)

:       0       0

කමනි Tuesday, 31 May 2016 05:40 AM

අනේ වාසනාවන් මේවගේ උගත්තු ඉන්න රටක් දියුණු නොවී තියේවිද? (බ)

:       0       0

මධූ Tuesday, 31 May 2016 05:38 AM

දොස්තරලට, ඇමතිට සහ ඇමතිගේ පව්ලේ අයට දැන් සැපද? (බ)

:       0       0

උපාලි Tuesday, 31 May 2016 05:39 AM

අන්න හරි. මේ පින්තුරවල පෙනෙන බිම වැටිලා ඉන්න, රෝද පුටුවල යන, හැරමිටිවලින් යන ධනපති සල්ලි කාරයෝ මට්ටු කරන්න නම් පුළුවන් තරම් වර්ජනය කළ යුතුමයි. මං අහන්නේ, ඇයි මේ මිනිස්සුන්ට ඔතන බිම වැටිලා නිකම් ඉන්න වෙලාවේ ඔය කියන පත්වීම් ටික හදල දෙන්න බැරි? (බ)

:       0       0

අජිත් පල්ලෙමුල්ල Tuesday, 31 May 2016 06:42 AM

ඩොක්ටර් අපේ සල්ලිවලින් ඉගෙනගෙන අපිටම කෙලිනවා. වාහනත් අඩු මුදලට.ආණ්ඩුවෙන් නොදෙන්නේ ගැනියෙක් විතරයි අහිංසක අපි අමාරුවේ (බ)

:       0       0

පෙරේරා Tuesday, 31 May 2016 07:07 AM

අසරණ රෝගීන් මරාගෙන හරි මෙයාලා පොහොසත් වෙන්න තමයි බලන්නේ (ම)

:       0       0

ඩග්ලස් Tuesday, 31 May 2016 08:06 AM

ඇමැති මේ ගැන වගකිව යුතුයි (ම)

:       0       0

පෙරේරා Tuesday, 31 May 2016 08:13 AM

රෝගීන්ට මොනවා වුණත් කමක් නැහැ රජයේ දොස්තරලගේ සංවිධානයට ඕනෑ විදිහට වැඩේ වෙනවනම්. ඕක තමයි ප්‍රතිපත්තිය. (ම)

:       0       0

සමන් Tuesday, 31 May 2016 08:42 AM

ජනපතිතුමා සුවසේවා ඇමැතිවෙලා හිටපු කාලේ බොහෝ සුව සේවා ගැටළු රෝගීන් අපහසුතාවයට පත් නොකර සාකච්ඡා මාර්ගයෙන් විසදගත්ත. බිස්නස් කාරයෝ අතට අමාත්‍යංශය ගියාට පස්සේ රෝගීන් අමාරුවේ. ජනපතිතුමනි ඔබතුමා මැදිහත් වී රෝගීන් අපහසුවට පත් නොකර මෙම ගැටලුව විසදා දෙන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 797 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 458 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 341 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 604 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1100 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site