IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘වෛද්‍ය සංගමය කළේ තේරුමක් නැති වැඩක්‘

පසුගිය දා පැවැති වෛද්‍ය වැඩ වර්ජනයට මුල අනවබෝධය බවත්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නොදැනුවත්කම නිසා රෝගීන් දහස් ගණනක් අසරණ කරමින් වැඩ වර්ජන කිරීම අපරාධයක් බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

කලින් වර්ජනය කර පසුව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති පුරුදුවී සිටින බව ද, එය වරදක් බව ද ඇමැතිවරයා කීවේය.

‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළේ කිසිම තේරුමක් නැති වැඩ වර්ජනයක්. ඔවුන්ට රජය පාලනය කරන්න බැහැ.‘ යැයි ද සේනාරත්න මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘වෛද්‍ය සංගමය කළේ තේරුමක් නැති වැඩක්‘

රොහාන් Sunday, 04 December 2016 06:01 AM

මේ කට්ටිය කොහොමත් තේරුමක් ඇතුව වර්ජනය කරන කට්ටිය නෙව් අසරණ රෝගීන්ව ජිවිත මේ අයට වටින්නේ නැහැ මුදල් තරම් . (හේ)

:       0       0

තිලක් Sunday, 04 December 2016 06:13 AM

රාජ්‍ය පාලනය අල්ලන්න මේ අයට කොහොමත් බෑ.(හේ)

:       0       0

නුවන් Sunday, 04 December 2016 06:20 AM

බොරුවට ජනතාව අන්දන්න හදන්න එපා ඇමතිතුමා , ඔබලා ඔවුන්ගේ පඩිය සහ අමතර අදායම් මත පනවන්න යන අසාධාරණ බදු සහ සහන කප්පාදු කිරීම් ගැනයි ඔවුන් වර්ජනය කලේ. කාට බදු ගැහුවත් ඔබලාට කාර්යාල සදහා වාහන සදහා කියල ලක්ෂ කෝටි ගණන් අනුමත වෙන හැටි අපට පෙනෙනවා. (බ )

:       0       0

සනත් Sunday, 04 December 2016 07:09 AM

දොස්තරලා පඩියට අමතරව හම්බකරන සල්ලි වලින් පහෙන් එකක් ආණ්ඩුවට බැර කර ගන්න සැලසුම් කරලා අනිත් සියල්ලන්ටම පරණ ටැක්ස් ක්‍රමයම ක්‍රියාත්මක කරන කොට දොස්තරලා පොල්ගායි කියලද අමත්‍යා හිතන්නනේ. දොස්තරලා කොන්ඩේ බැඳපු චීන්නු කියලද හිතාගෙන ඉන්නේ. (බ)

:       0       0

ශාන් Sunday, 04 December 2016 08:44 AM

වෛද්‍ය සංගමය කියන්නේ මාෆියාවක්. සල්ලි වලට ඕන බලු වැඩක් කරයි.(හේ)

:       0       0

ශෂී Sunday, 04 December 2016 09:10 AM

වෛද්‍ය සංගමය කියන්නේ..සම්පුර්ණයෙන්ම රජය කරන හැමදෙයක්ම වැරදි.. ඒ බුතයෝ තමයි හරි... සල්ලි වලට ඕන බලු වැඩක් කරයි...(බ)

:       0       0

සමන් Sunday, 04 December 2016 12:09 PM

ඔබ තුමා වර්ජනයට කලින්නම් කිව්වේ වෛද්‍ය සංගමය සිදුකරන වර්ජනයට මුහුණ දීමට සුදානම් කියල වගේ අපිටනම් මතක (බ)

:       0       0

දීපාල් Sunday, 04 December 2016 02:23 PM

වෛද්‍ය සංගමයේ වැඩ වර්ජන නිසා අසරණ රෝගීන්ට සිදුවන අපහසුතාවය ගැන ඔවුන් මීට වඩා සංවේදීව කටයුතු කළ යුතුයි. රටේ අනාගතය වෙනුවෙන් රජය ගන්නා අහිතකර තීරණ වලට නොබියම වෛද්‍ය සංගමය සටන් කරන බව අපි දනිමු. එක්ටා ගිවිසුම තුලින් රටේ සෑම වෘත්තියකටම සිදුවන පරිහානියත්, රටේ ස්වාධීනත්වයට සිදුවන අහිතකර තත්වයටත් විරුද්දව මෙම සංගමය ගන්නා ක්‍රියාමාර්ග අපි දනිමු. (බ)

:       0       0

ගයාන් හෙට්ටිආරච්චි Monday, 05 December 2016 12:10 AM

මේ දොස්තරලට පිටරටකට ගියොත් බොහොම ලේසියෙන් ජොබ් එකක් හොයාගන්ඩ පුළුවන්. එහෙම තියෙද්දී මේ රට ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ. මේ වගේ පොඩි පඩියකට වැඩ කරන්ඩ ඕනෑ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1463 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1956 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1501 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8516 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2468 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10470 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site