රංජන් කස්තුරි
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ඇතුළත් නිර්ණායක විකෘති කරමින් හා වෙනස් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවද වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනූජ් වීරසිංහ මහතා පැවසීය.
වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ එකඟත්වය මත සකස්කොට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ඇතුළත් ලියවිල්ලේ තිබූ කරුණු වෙනස් කිරීමේන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ බලතල සීමාවී තිබෙන බවද ඔහු කීය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට විරෝධය
KAKASENA Tuesday, 06 February 2018 12:16 PM
දැන් මේකට ස්ට්‍රික් එක කවදද
mr Wednesday, 07 February 2018 04:40 AM
දකුණු ඉන්දියානු රටක් වන අප ඉන්දියාව පකිස්ථානය බල්ගලිදේශය තුල පවතින සමාජ ආර්ථික රටාවට උරුමකම් කියයි. නීතිය ප්‍රමිතිය තත්ත්ව-පාලනය පිළිබඳව මිනිසුන්ට එතරම් ගානක් හෝ පුරුද්දක් නොමැත. මෙම පුරුද්ද හෝ අවශ්‍යතාව එන්නේ උගත්කම තුලින්. නුගත් සමාජයක මෙවැනි දේශපාලකයින් ප්‍රමිතිය සම්බන්ද ඕනෑම ප්‍රශ්නයක් කිසිඳු සමාජ අවහිරයකින් තොරව තමනට ඕනේ ලෙස විසදයි.
KANDEPOLAWednesday, 07 February 2018 10:04 AM
දකුණු ඉන්දියානු රටක්...?