IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විද්‍යා ඝාතන නඩුව නව මහේස්ත්‍රාත්වරයෙක් යටතට

යාපනය,පුන්කුඩිතිව් ප‍්‍රදේශයේදි සමූහ දූෂණයකට ලක්ව මියගිය ශිවලෝගනාදන් විද්‍යා දැරිය සම්බන්ධයෙන් නඩු විභාගය කයිට්ස් නව මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(11) නැවත විභාගයට ගනු ලැබීය.

කයිට්ස් පොලිසිය පැවසූවේ අදාළ නඩු විභාගය ආරම්භ වු දින සිට යාපනය, කයිට්ස් මහේස්ත‍්‍රාත් ලෙස සේවය කළ එස්.ලෙනින්කුමාර් මහතා යටතේ කි‍්‍රයාත්මක වු අතර,ලෙනින්කුමාර් මහේස්ත‍්‍රාත්වරයා ස්ථාන මාරුවක් ලබා පිටත්ව යාමත් සම`ග නඩු විභාගය නව මහේස්ත‍්‍රාත්වරයා යටතේ ඊයේ(11) දිනයේ සිට ආරමිභ වු බවයි.



අදහස් (0)

විද්‍යා ඝාතන නඩුව නව මහේස්ත්‍රාත්වරයෙක් යටතට

අසාද් Tuesday, 12 January 2016 01:55 PM

මෙවුවට නඩු අහලා හිරේ දාල මදි. අනිත් අයට බය හිතෙන දඩුවම් දෙන්න ඕනේ. (ර)

:       0       0

සොපි Wednesday, 13 January 2016 06:33 AM

මේ ළමය ගැන මතක් වෙන කාටත් හරිම දුකයි .(ම)

:       0       0

ෆොන්සේකා Tuesday, 12 January 2016 08:43 AM

අනේ මාර දුක ඇති මේ කෙල්ලට කරපු දේවල් කරපු උන්ට දැඩි දඩුවම් දෙන්න තීරණේ දෙන්න.තාම හිතනවා.තව අවුරුදු දහයක් වත් යයි .අන්තීම නිර්දෝෂී කියයි අර කට්ටිය (කෞ)

:       0       0

දුමින්ද Tuesday, 12 January 2016 09:42 AM

තීරණයට බල පාවිද (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9500 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4895 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6825 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4617 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1146 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1968 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36480 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24193 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site