IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


විද්‍යා පීඨ පුහුණුව අවසන් කළ 3772 කට පුරප්පාඩු නෑ

(දයාසීලි ලියනගේ)

විද්‍යා පීඨ ගුරු පුහුණුව අවසන් කළ 3772 දෙනෙක් පාසල් වලට අනුයුක්ත කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එක්සත් ගුරු සංගමයේ සභාපති ගලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කියති. මෙම ගුරුවරුන් පාසල් වලට පත්කළ නොහැක්කේ අදාළ පාසල් වල පුරප්පාඩු නොමැති නිසා බවද උන්වහන්සේ පවසති.

පදිංචි දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් වල ගුරුවරුන්ගේ විෂයට අදාළව පුරප්පාඩු නොතිබීම නිසා මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වී තිබෙන බවද එක්සත් ගුරු සංගමයේ සභාපති හිමියෝ කියති. එබැවින් විද්‍යාපීඨ සමත් පිරිස ඔවුන් පදිංචි දිස්ත්‍රික්ක වලින් පිටත පාසල් වලට අනුයුක්ත කිරීමට සිදුවී තිබේ.

මෙම විද්‍යාපීඨ පුහුණුවීම් ලැබූ ගුරුවරුන්ගේ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා ඔවුන්ට පත්වීම් ලබාගැනීමටද වසරක කාලයක් ප්‍රමාද වී ඇතැයි එක්සත් ගුරු සංගමයේ සභාපති ගලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කීහ.

 



අදහස් (8)

විද්‍යා පීඨ පුහුණුව අවසන් කළ 3772 කට පුරප්පාඩු නෑ

Bamunuarachchi Thursday, 17 December 2020 01:48 PM

විද්‍යාපීඨ වලින් ගුරුවරු එනවා... ඔවුන්ගෙන් ඉගෙන ගත්ත අය ගුරුවරු වෙනවා. ඔවුන්ද ගුරුවරු හදනවා ඕකයි චක්කරය. අන්තිමට ගුරුවරු සහ ශිෂ්‍යයින්...

:       0       0

isuru Thursday, 17 December 2020 06:09 PM

48 සිට අපි රැවටුණා... 2019 අන්තයටම රැවටුණා. දැන් සැපද?

:       2       3

ana Friday, 18 December 2020 08:17 AM

බදවා ගන්න විට පුරප්පාඩු ගණනය කර බඳවා ගත යුතුය. අනෙක දුෂ්කර අතිදුෂ්කර පාසල්වල ඕනතරම් පුරප්පාඩු ඇත.

:       0       2

kamal Friday, 18 December 2020 10:02 AM

දුෂ්කර කරන අය හැමදාම දුෂ්කර කරනවා. සුපිරි පාසල්වල ඉන්න අය එම පාසල්වල සිටිනවා.

:       0       0

THUSARA Friday, 18 December 2020 11:51 AM

මේ ආණ්ඩුවේ එකක් කියනවා. එකක් කරනවා. 2/3 දීපු වගේ ප්‍රතිඵල ඔය ටික ටික එන්නේ.. දැන් සනීපද?

:       0       0

KAMIL Friday, 18 December 2020 11:52 AM

අවුරුද්දක් යන්න කළින් මෙහෙමනම්, අවුරුදු 5කින් කෙරුවාව හිතාගන්න පුළුවන් ළමයිනේ...

:       0       0

ඩී.එම්.ආරියවංහ Saturday, 19 December 2020 05:09 AM

උතුරු මැද පළාත තුළ ගුරු පුරප්පාඩු 3200ක් ඉක්මවා ඇත. කුමන විෂයන් වුවත් ගැටලුවක් නැති බැවින් උතුරු මැද පළාතට එවන්න. බලධාරින්ගේ අවධානය යොමු වේවා!

:       0       0

lalithm Saturday, 19 December 2020 09:03 AM

සහතික ඇත්ත... පුරප්පාඩු වලට වැඩ පුහුණු කරන්නේ නැහැ නේද? පෙනෙන විදිහට දේශපාලන පත්වීම් නිසා පුරප්පාඩු පිරිලද? නැතිනම් උපාධිධාරින් අරගෙන පිරිලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1662 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 330 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 675 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4309 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 574 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3225 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site