IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වෛද්‍ය පරීක්ෂණ වැඩි හරියකින් වැඩක් නෑ

ලෝකයේ     වෛද්‍ය පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් සිදු  අනවශ්‍ය හේතු මත කරතියි වෛද්‍ය පරිපාලන විශේෂඥ, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කියයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කර ඇති සමීක්ෂණයකින් ඒ බව තහවුරු වන බව ද ඔහු සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ පළපුරුද්ද මත පර්යේෂණ වලින් තොරව රෝග නිශ්චය කර බෙහෙත් ලබා දුන්නද ඇතැම් රෝගීන් සෑහීමකට පත් නොවන බවත්, පර්යේෂණ වැඩි වැඩියෙන් කරනවාට සමහරුන් කැමති බවත්, ඒ මගින් නිරපරාදේ ධනය විනාශ වනවා පමණක් නොව විවිධ අහිතකර බලපෑම්වල ලක්වීම සිදු වන බවත් වෛද්‍ය හේවගේ මහතා කියයි.



අදහස් (0)

වෛද්‍ය පරීක්ෂණ වැඩි හරියකින් වැඩක් නෑ

නිමල් ජයසිංහ Monday, 17 November 2014 01:16 PM

මෙම කථාව ලංකාවෙ කෙරෙන දෙයක්.විශේෂඥ වෛද්‍යවරු කරන්නෙ සාමාන්‍ය වෛද්‍යවරයාගේ වැඩේ.රෝගීන් මේ තත්වය අවබෝධ කරගෙන නැහැ.එංගලන්තෙ නම් විශේෂඥ වෛද්‍යවරයෙක් කෙලින්ම හමුවන්න බැහැ. ඒ සදහා සාමාන්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශ අවශ්‍යමයි.මෙහේ සල්ලි දෙනවා නම් ඕන දෙයක්.(හේ)

:       0       0

සිරිසේන Monday, 17 November 2014 01:54 PM

අපේ රටේ දොස්තරලා කීප දෙනෙක් ලගට ගියොත් හැම දෙනාම වෙනවනම පරීක්ෂණ කරන්න කියනවා. එක දොස්තර කෙනෙක් කියපු තැනින් ගත්ත එක අනිත් දොස්තර බලන්නේ නෑ. ඒ වුනත් වෙනත් රටවල ඒ පුද්ගලයට අයත් සෞඛය අංක එකෙන් ඕනෑම දොස්තර කෙනෙකුට අදාල කෙනාගේ සියලුම රෝග,පරීක්ෂණ සහ දුන් බෙහෙත් සොයාගත හැකියි. (අ)

:       0       0

එරංග Monday, 17 November 2014 01:54 PM

වැඩි දෙනෙක් හොර දොස්තරලනේ.(හේ)

:       0       0

සිරිසේන Monday, 17 November 2014 01:54 PM

අපේ රටේ දොස්තරලා කීප දෙනෙක් ලඟට ගියොත් හැම දෙනාම වෙන ‍වෙනම පරීක්ෂණ කරන්න කියනවා. එක දොස්තර කෙනෙක් කියපු තැනින් ගත්ත එක අනිත් දොස්තර බලන්නේ නෑ. ඒ වුනත් වෙනත් රටවල ඒ පුද්ගලයට අයත් සෞඛ්‍ය නොම්බර් එකෙන් ඕනෑම දොස්තර කෙනෙකුට අදාල කෙනාගේ සියලුම රෝග,පරීක්ෂණ සහ දුන් බෙහෙත් සොයාගත හැකියි.(හේ)

:       0       0

රොකී Tuesday, 18 November 2014 01:32 AM

දැන් අපිට දොස්තර කියන්න වෙලා තියෙන්නේ 'දොස් වලින් තර වු' අයට (නි)

:       0       0

සිසිිර Tuesday, 18 November 2014 07:44 AM

ලංකාවේ දොස්තරලා හැම දෙයක්ම කරන්නේ මුදලට කෑදරකමට. එංගලන්තේ ඉගෙනගෙන එංගලන්තෙට උගන්වන්න යනවා . එත් ලංකාවේ හැමදේටම දුර නොබලා සැරම බේත ඉස්සර වෙලාම දෙනව. පාරිබෝගිකයා තියාගන්ඩ. (ස)

:       0       0

රන්ජිත් Monday, 17 November 2014 05:10 PM

අපේ රටේ තියෙන්නේ දොස්තර මාෆියාවක් (නි)

:       0       0

සමන් Monday, 17 November 2014 05:52 PM

ඇමෙරිකාවේ වගේ රටවල නම් ඔය කතාව ඇත්ත වෙන්න ඇති. මොකද රෝහල් සියල්ල පුද්ගලික ආයතන සහ වැරදීමකින් ලෙඩෙකුට අවැඩක් වේවි යන බය නිසා. නමුත් ප්‍රංශය, එංගලන්තය, සහ කැනඩාව වගේ රටවල සෞඛ්‍ය සේවය නොමිලයේ ලැබෙන්නේ. ඒ නිසා ඒවායේ නම් ලාබ බලාපොරොත්තුවෙන් කෙරෙන දේවල් අඩුයි. ලංකාවේ රෝහලකට ගියොත් මැරෙන්න වෙන්නේ දොස්තරලා බෙහෙත් නොකරන නිසා. මොකද ලංකාවේ දොස්තරලාට විරුද්ධව නඩු දාලා සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? සමහරවිට තව කෙනෙක් කියාවි ටෙස්ට් කරලා බිල ගෙවනවාට වැඩිය හොඳයි මැරෙන එක කියලා. (නි)

:       0       0

රවි බණ්ඩාර Monday, 17 November 2014 10:55 PM

ඉස්සර නම් ව්‍යාපාරිකයො තමයි ජනතාවගේ සල්ලි සූරාකෑවෙ. දැන් දොස්තරලා. අතීතයේ වෙදකමයි දොස්තරකමයි ගෞරවනීය රැකියා. මුදලට තිබෙන කෑදරකමට ගරුත්වය නැතිකරගෙන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 13 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 318 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 792 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 288 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 746 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2116 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site