IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විද්‍යා විද්‍යාලය 36-19 කින් කොළඹ රාජකීය පරදවයි

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (15) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ 36-19 කින් සත්කාරක ප‍්‍රබල රාජකීය විදුහල් පිල පරාජය කිරීමට සමත් වූහ.

පළමු අර්ධ අවසන් වන විට ලකුණු 19-12 ක් ලෙස පෙරමුණේ පසු වූ විද්‍යා විද්‍යාලය ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස් කළේය. රාජකීය විදුහල ගෝලයකින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය.

 



අදහස් (0)

විද්‍යා විද්‍යාලය 36-19 කින් කොළඹ රාජකීය පරදවයි

ඩිලාන් Wednesday, 01 May 2013 05:32 PM

මේ පටන් ගත්තා විතරයි. තව තව දේවල් තියෙනවා තව ඉස්සරහට (නි)

:       0       0

සෑම් Friday, 15 March 2013 07:52 PM

කලාතුරකින් සිද්ද වෙන දෙයක්... රාජකීය කණ්ඩායමට ඊලඟ තරඟ ටික ඉස්සර වගේ ක්‍රීඩා කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...(නු)

:       0       0

මනෝ Tuesday, 19 March 2013 06:26 PM

ඇයි මෙහෙම දෙයක් වෙන්න බැරිද ? හැමදාම රාජකීය පාසල් විතරද තරග දිනන්න ඕනෑ? මේ ජයග්‍රහනයේ පටන් ගැන්ම පමණි. විද්‍යා විද්‍යාලයට ජයෙන් ජය ....!! (නි)

:       0       0

අනුෂ්ක Tuesday, 19 March 2013 08:55 AM

කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. (නි)

:       0       0

බුද්ධික Tuesday, 19 March 2013 09:05 AM

කලාතුරකින් වෙන දෙයක්. පොඩි පාසලකට පරාද වුණාට දුක ඇති. (නි)

:       0       0

රංග Saturday, 16 March 2013 05:57 PM

සියල්ලන්ටම සුභපතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 58 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 40 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 455 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1026 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1214 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site