IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


වෛද්‍ය සංගමයෙන් රජයට ඉල්ලීමක්

රටේ ජාතික ප‍්‍රතිපත්තියකින් හෝ නියමිත ක‍්‍රමවේදයකින් තොරව ඉන්දු ‐ ශ්‍රී ලංකා වෙළඳ හා  තාක්ෂණික ගිවිසුම (එට්කා) ක‍්‍රියාත්මක කරමින් රට අනතුරේ නොදමන්නැයි ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සමන්ත ආනන්ද මහතා අද (5) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේ නොමැතිව ව්‍යවස්ථා සංශෝධන,සුපිරි ඇමති ආදී විවිධ අණපනත් ගෙන එන  බව කියමින් කොළේ වසන්කොට රට අනතුරේ දමන ගිවිසුම් වලට එළඹීමට රජය කටයුතු කරන්නේ නම් සියලූම ක්ෂේත‍්‍රයන් හි වෘත්තිකයින් හා එක්ව ඊට විරුද්ධව කටයුතු කරන බවද ඔහු කීවේය.

webIMG_4328

 



අදහස් (0)

වෛද්‍ය සංගමයෙන් රජයට ඉල්ලීමක්

විකුම් රංගන Thursday, 05 January 2017 06:13 PM

ජනතාවගේ මුදලින් පිනට ඉගෙනගෙන අසරණ ජනතාවගේ මුදල් ගසාකන මාෆියාකාරයින් එට්කා ගිවිසුමට බයවුණාට, අපි නම් බය නැහැ. (නි)

:       0       0

තිස්ස Friday, 06 January 2017 12:29 AM

පිරිසක් අනුන්ගේ කර්මාන්ත වලට දොස් පවරන මෙහෙමත් අවාසනාවන්ත රටක්! (නි)

:       0       0

ලුම්බිණි Friday, 06 January 2017 12:55 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කට්ටිය ඉගෙනගෙන තියෙන්නේ වෛද්‍ය විද්‍යාව නොව ආර්ථික විද්‍යාව බවකුයි පෙනෙන්නේ. ලෙඩුන්ට සළකන විදියෙනුත් එ්ක තහවුරු වෙනවා. (නි)

:       0       0

ජයාත් Friday, 06 January 2017 01:02 AM

මේ ඊනියා සංගමය ඉතිහාසේ කවදාවත් ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නවලට මැදිහත්වෙලා නැහැ. මේ සයිටම් එකටයි, එට්කා එකටයි විරුද්ධව කෑගහන්නේ මෙන්න මේ හේතු හින්දයි. සයිටම් එකේ දොස්තරලා එළියට ආවොත් මෙයාලගේ ඩිමාන්ඩ් එක බහිනවා. එට්කා හරහා වැරදිලාවත් ඉන්දියානු දොස්තරලා මෙහාට අාවොත් ඒත් මේ අයගේ ගණන් බහිනවා. කරුණාකරලා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරගෙන ඉන්න විකාර කරන්නේ නැතුව (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 06 January 2017 02:28 AM

මේ කට්ටිය තමන්ට අයිති රාජකාරියවත් හරියට කරන්නේ නැතුව දැන් රටේ ජනතාව මානසික ලෙඩ්ඩු කරන්නත් හදනවා. (නි)

:       0       0

බුද්ධික Friday, 06 January 2017 02:39 AM

මේ රටේ අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට අරගෙන තමන්ගේ ඉල්ලීම් ගන්න හදන මනුස්සකමක් නැති දොස්තරලාට රට ගැන මොකක්ද තියන කැක්කුම. මොවුන් තරම් සල්ලි පස්සෙම දුවන ජාතියක් ලෝකෙම නැහැ. මහින්දගෙන් කාලා එ්ක නැතිවුණාම දැන් රට කන්න හදනවා. (නි)

:       0       0

සෑම් Friday, 06 January 2017 02:51 AM

ලුම්බිනිගේ කතාව හරියටම හරි (නි)

:       0       0

සුසිල් Friday, 06 January 2017 03:44 AM

ඇත්තමයි ලුම්බිණි, මේගොල්ලන්ට ආර්ථික විද්‍යාවට තියෙන්නෙ ගෞරව උපාධි. ඒකනෙ චැනල් කරන්නෙ පඩිය මදි නිසා. හැබැයි චැනල් ආදායමට බදු ගෙවන්න බැහැ කියනවා. (නි)

:       0       0

චින්තක Friday, 06 January 2017 03:56 PM

මෙතන වැඩි දෙනෙක් කිසිම විචාර බුද්ධියක් නැතුව වෛද්‍ය සංගමයට ඇති ද්වේශය මත පමණක් කියන දේවල් තමයි කියලා තියෙන්නෙ. (නි)

:       0       0

බුද්ධික Friday, 06 January 2017 04:42 AM

වෛද්‍ය සංගමයෙන් රජයට ඉල්ලීමක් කොරන්නේ ඇයි. අනික් සංගම් වලට වඩා වෛද්‍ය සංගමයට රජයට බල කිරීමේ හැකියාවක් තිබෙනවා. (එට්කා) ක‍්‍රියාත්මක අපේ දරුවන්ට විශාල හානියක් වෙනවා එනිසයි මෙයට වෘත්තිකයින් විරුද්ධ‍ මීට කලින් අත්සන කරපු මෙම ගිවිසුමෙන් වැඩි වාසි වුනේ කාටද කියා සොයා බලන්න (හේ)

:       0       0

වෙදගේ Friday, 06 January 2017 05:25 AM

සයිටම් එකේ දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගන්න ඔවුන්ගේ අම්මා හෝ තාත්තා වත් ඉදරිපත් නොවේ (බ)

:       0       0

නුවන් Friday, 06 January 2017 05:41 AM

දොස්තරලා කව්රුත් ලෙඩ්ඩු බලෙන් චැනල් එකට ගෙන්වා ගන්නේ නෑ. අවශ්‍ය නම් රජයේ රෝහල් වල ක්ලිනික් වලට යන්න පුළුවන්. එතන වගකීමක් ඇතුවය් ප්‍රතිකාර කරන්නේ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1188 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2126 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 937 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9189 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3349 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site