IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වෛද්‍ය සභාවට බලපෑම් නොකරනු

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතුවලට බලපෑම් නොකරන ලෙස බලධාරීන්ට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට අද (9) පෙරවරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වීය.

“වෛද්‍ය අද්‍යාපනයේ ප්‍රමිතීන් සුරකිමු සහ එස්.එල්.එම්.සී. ස්වාධීනත්වයට අත නොතබනු” ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විරෝධතාව දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (5)

වෛද්‍ය සභාවට බලපෑම් නොකරනු

nimesh Friday, 09 February 2024 03:46 PM

මේ ලෝකෙ ඉන්න කුහකම පිරිස කවුද කියල අහුවොත් අනිවාර්යෙන්ම ලංකාවෙ වෛද්‍ය ශිෂ්‍යයො. පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳ නෑ. හැබැයි එයලට tution කරන්න හොඳයි. පුද්ගලික චැනල් හොඳයි. මෙයලම නේද ලංකාවෙ හෙද උපාදියට වළ කැපුවෙ, සම සෞඛ්‍ය උපාදියට වල කැපුවෙ. එතකොට මෙයාලට ඒවට අත දාන්න පුලුවන්ද? අනිත් අය අත පල්ලෙන් වැටිලද?

:       11       38

kalhara Friday, 09 February 2024 03:56 PM

පොඩි GOMA ලා ටිකත් ලොකු GOMA ලා වගේම තමයි. තමන්ගේ බඩට වදිනකොට එළියට එනවා. රටට හෙන ගහුවත් මීක් නෑ. මෙයාලාගේ ලොකු GOMA තමා තමන්ගේ චැනල් වලට ලෙඩ්ඩු අඩු වෙනවාට අච්චර වටින 1990 ගිලන් රථ සේවය ගේනකොට විරුද්ධ වුනේ. කෝ දැන් එයාලා ටික. හරි නම් උල තියන්න ඕනෑ...

:       6       26

nilanthi Friday, 09 February 2024 04:01 PM

මෙයාලා හරියට කෑ ගහන්නේ රජයේ විශ්ව විද්‍යාල වහල පුද්ගලික එවා දානව වගේනෙ. මිනිස්සුන්ව නොමග යවන බොරු කතා කිය කිය. ඔය තියෙනව අමාරුව කො පුද්ගලික රෝහල්වට විරුද්දව. ඔහේලම තමා උපාධි ගත්තම ඔක්කොම අමතක වෙලා රාජකාරි වෙලාවෙත් පුද්ගලික රෝහල් වල ඉදගෙන හොරට අතිකාල ලක්ෂ ගනන් අරගන්නෙ

:       5       21

KumaraSaturday, 10 February 2024 02:56 PM

කොළඹ සහ ජයවර්ධනපුර හැරුණු විට ලංකාවේ අනෙක් රජයේ වෛද්‍ය පීඨ සියල්ලෙහිම ආචාර්යවරුන් ගේ දැඩි හිඟයක් පවතී. ‌ඉන් බොහෝමයක 30% පමණ පුරප්පාඩු ඇත. රජරට වැනි දුරබැහැර පීඨවල තත්වය ඊටත් වඩා බරපතලයි. රජයේ වර්තමාන ප්‍රතිපත්ති අනුව මෙම පුරප්පාඩු පිරවීමට අවසර නැත. දැනට ආරම්භ කිරීමට සූදානම් වන පුද්ගලික වෛද්‍ය පීඨ වඩා ආකර්ෂනීය වැටුප් හා වරප්‍රසාද පොරොන්දු දෙමින් රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය වරුන් බිලීබෑම දැනටමත් පටන් ගෙන ඇත. පුද්ගලික වෛද්‍ය පීඨ නිසා රජයේ වෛද්‍ය පීඨ වැසීයාම සිදුවිය හැක්කේ ඒ අන්දමටයි. (මෙම ප්‍රකාශය යථාර්තය පැහැදිලි කිරීමේ උත්සාහයක් මිස පුද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට එරෙහි ප්‍රකාශයක් ලෙස සලකා ටිපර් වීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි.)

:       0       2

Buddika Friday, 09 February 2024 04:38 PM

වෘත්තිකයෝ අතරින් මේ රටේ ඉන්න කැතම පිරිස වෛද්‍යවරු... රජයේ රෝහල්වලින් පඩි අරන් පුද්ගලික චැනලින්වලට ප්‍රමුඛත්වය දීලා අසරණ ලෙඩ්ඩු සූරන් කනවා. අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් ඔවුන්ට කමක් නැහැ... තමන්ගේ ගොඩ වැඩිකර ගන්න. නිතරම තමන්ගේ වෘත්තියට විශේෂ සැලකිල්ල බලාගෙන ඒවා නොලැබුණොත් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර ස්ට්‍රයික් කරන්නේ... තමන්ගේ වෘත්තිය කාර් එකේ වීදුරුවේ ගහගෙන යන ලෝකයේ එකම කුහකයෝ මොවුන් වෙන්න ඇති...

:       7       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 50 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 457 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 981 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 887 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 146 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 898 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site