IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය සාෆිට ඇප

(නිමන්ති රණසිංහ)

මව්වරු වඳ භාවයට ලක් කිරීමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර  සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් මහතා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා  හරින ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (25) නියෝග කළේය.

මෙම සැකකරුට එරෙහිව  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය ප්‍රකාරව බරපතල තුවාල කිරීමේ සිද්ධියට අදාළව වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් ඇප ලබාදිය හැකි වරදක් බවට නීතිපතිවරයා සහ පැමිණිල්ලේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම ඇප ලබා දෙනු ලැබීය.

එමෙන්ම සෑම ඉරුදිනකම පෙරවරු 9.00 ත් 12.00 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (42)

වෛද්‍ය සාෆිට ඇප

Raveendra Thursday, 25 July 2019 01:56 PM

ලංකා මාතාවට ජය වේවා........

:       87       117

Shaf Thursday, 25 July 2019 02:00 PM

සත්‍ය කවදත් ජය ගනී

:       731       762

BamunuarachchiFriday, 26 July 2019 08:54 AM

මොවුන්ගාව සත්‍යයක් නැත. බොරුව තමයි.

:       138       103

මංගලිකා Thursday, 25 July 2019 02:00 PM

මිනිසෙකුට වද දීමේත් සීමාවක් තිබෙනවා. දොස්තර සාෆි ඔබ නිවැරදි නම් ඔබට ජය

:       1262       828

සෙට්ටි තම්බියා Thursday, 25 July 2019 02:02 PM

මව්වරු 650 දෙනාගෙන් 147ක් පමණයිලු. අනෙත් මව්වරු මීළඟ දරුවා ලැබීමට කාලයක් තිබෙනවාලු. ලජ්ජයි

:       42       96

සමන්ත Thursday, 25 July 2019 02:04 PM

ලංකාවේ ඉන්න අනෙත් දොස්තර වරු සල්ලි අරගෙන කරන වැඩ වලට වඩා දොස්තර සාෆි කරලාද?

:       21       43

ගල්කටස් Thursday, 25 July 2019 02:07 PM

මාස්ටර් ප්ලෑන්

:       3       141

ජිනදාස Thursday, 25 July 2019 02:09 PM

වද භාවයට පත් කලා කියන්නෙ තුවාල සිදු කලා කියන එකද? අනේ අපේ අධිකරණයට ගිය කලක්...

:       239       193

රත්න Thursday, 25 July 2019 02:13 PM

කවුද? නිදහස් කරේ

:       0       0

Kaveen Thursday, 25 July 2019 03:04 PM

ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි

:       32       81

සමීර Thursday, 25 July 2019 03:20 PM

මේ වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වුනා. පෙනෙනා ආකාරයට මේ වෛද්‍යවරයාට ලොකු අසාධාරණයක් වී ඇත්තේ.

:       5416       6131

BamunuarachchiFriday, 26 July 2019 12:38 AM

ඔප්පුකර ගන්න බැරි වුන එහෙත් මහා අපරාද කල අපරාධකාරයින් ලෝකේ ඕනෑතරම් ඉන්නවා, මෙරටෙත් ඉන්නවා. මේ ඉන් එක්කෙනෙක් පමණයි.

:       1520       1489

ranaFriday, 26 July 2019 06:43 AM

ඔව්නේ.. ඔව්නේ... හනේ, කට බොරු කිව්වත් දිව එහෙම නැනේනේ..!

:       23       3

SamanSaturday, 27 July 2019 12:43 AM

එ්කනෙ.. මහින්ද, බැසිල්, ශිරන්ති, නාමල්, යෝෂිත, රනිල්, විමල් වගේ අය තව කොච්චර ඇද්ද?

:       0       183

BamunuarachchiSaturday, 27 July 2019 05:34 AM

1989 සිංහල කොල්ලෝ 60000ක් පමණ මැරුව බව ඔබ දන්නවාද? මැරීමට අනුබල දුන්නේ කවද කියාත් ඔබ දන්නවා ඇතිනේ. තව මොනවද කතා.

:       2       20

AmalFriday, 26 July 2019 06:30 AM

ලංකා අධිකරණයේද ඔප්පු කරන්නේ මහත්තයෝ?

:       0       23

BamunuarachchiSaturday, 27 July 2019 05:37 AM

ඔබ මුසල්මානුවෙක් නොවෙයි නම් ඔබට මොහු ගැන තිබෙන අනුකම්පාව මොකක්ද? ඔබව මරා දමන්න කියලා මොවුන්ගේ ආගමේ මහා පොතේ මොහුට කියා තිබෙන බව දන්නවාද?

:       108       41

Shan Thursday, 25 July 2019 03:39 PM

ශ්‍රී ලංකා රටේ නීතිය. ඉතා හොඳයි

:       84       207

surath Thursday, 25 July 2019 04:20 PM

බඩුයි නඩුයි දෙකම හාමුගේ.

:       711       808

dilan Thursday, 25 July 2019 05:17 PM

රට තිස් අවුරුදු යුද්ධයෙන් බේරගත්ත රණවිරුවෙක් වන, ශ්‍රී ලංකා බුද්ධි නිලධාරී "ශම්මි කුමාරරත්න" නොදුටු අපරාධයක් වෙනුවෙන් දවස් 482 රිමාන්ඩ් භාරයේ හිටියා.

:       590       566

Asanka Thursday, 25 July 2019 05:21 PM

ලංකාවේ විශේෂයෙන් සිංහල මිනිස්සු සල්ලි වලට තමන්ගේ ඕනෑම දෙයක් පාවලා දෙයි

:       1021       967

BamunuarachchiFriday, 26 July 2019 12:41 AM

හරියට හරි. මේ පාවාදීමක එක උදාහරණයක්.

:       504       460

nimal Friday, 26 July 2019 12:41 AM

අම්මලා ටික හිරේ යයි .

:       509       513

Hafeel Friday, 26 July 2019 06:17 AM

අනුන්ගේ ලණු කාලා බොරු පැමිණිලි කළා නම්, දඬුවම් විඳින්න වෙනවා.

:       107       370

BamunuarachchiSaturday, 27 July 2019 05:30 AM

තුම්සේ කොහොමද එ්ක දන්නේ...? මුසල්මානුවෝ ටික තනතුරුවලින් අස් වුනේ නැතිනම් බලාගන්න තිබුණා මොකක්ද වෙන්නේ කියලා. එ්කටයි සිංහල බෞද්ධයා ඒ ඒ පළාත්වල ලැහැස්ති වුනේ... මට හිතෙනවා ශාෆි හිරේ ඉන්න එක එයාගේ ඇඟට ගුණයි කියලා.

:       85       1

prakaash Friday, 26 July 2019 02:13 AM

ජනතාව දැන්වත් එකතු විය යුතුය.

:       499       607

ලුම්බිණි Friday, 26 July 2019 03:00 AM

අපේ රටේ බොහෝ දෙනෙක් තමන් වැරදිකාරයා කියලා තීරණය කල කෙනාට දඬුවම් නැත්නම් ඒකට අකමැතියි. තමන් නිවැරදිකාරයා කියලා හිතන් උන්න අයට දඬුවම් දුන්නමත් ඒකට අකමැතියි.

:       1234       1312

යාපා Friday, 26 July 2019 04:29 AM

අවසානයේ සහරාන්ලා, සාෆිල, රිශාඩ්ලා, සාලිලා, මුජිබර්, රහුමාන්ලා නිවැරදි කරුවන්ය. අම්මලා, බෝම්බයෙන් මියගිය අහිංසක මිනිසුන් වැරදි කරුවන්ය. යහපාලනය කියන්නේ ඔන්න ඕකටයි...

:       195       93

krisha Friday, 26 July 2019 05:55 AM

අවසානෙට අර අම්මලාට නඩුවකුත් දමාවි අපේ උන්දලා

:       349       307

Nuwan Friday, 26 July 2019 06:32 AM

නඩු තීන්දුව දෙන්නත් කලින් කොහොමද කැරලි මර්ධන පොලිසිය ඒක දන්නේ... ? හතර හිනා...

:       7       1

Asanka Friday, 26 July 2019 06:35 AM

මේ නඩු තීන්දුව නිවැරැදි බවට මෙතන සපථ කරන සද්ගුණවත් මහත්වරු කියන්න බලන්න ඔය උසාවියෙන් වැරැදිකරු කරලා ලංකාවේ හිරේ ගිය දේශපාලකයෝ තිදෙනෙක්ගේ නම්...

:       2       7

bitter truth Friday, 26 July 2019 08:14 AM

උපවාස කරන්න ඉන්න කට්ටිය මේ කොනට එන්න...

:       0       6

BamunuarachchiSaturday, 27 July 2019 05:23 AM

උපවාස කරන්න පමණක් නොව අවසානයේ කැලේ කපන්නත් අපි ලැහැස්තියි. බිටර් කොහොම වුනත් බටර් කරනවා. සිංහලයින්ගේ නිවටකම සුලුජාතිකයින් හොඳට තෙරුම අරගෙන තිබෙනවා. ඒ නිසයි මුසල්මානු ගම් ඇතිවී තිබෙන්නේ. ඒ ගම්වල නැවත සිංහලයින්ට ඉඩමක් ගන්න පුලුවන්ද? වතුර රත් වෙලා උතුරන විට සිංහලයාට දැනේවි. සින්හලයිනි, මේවා හිතපල්ලා

:       104       0

Athula k Friday, 26 July 2019 08:38 AM

කැරලි මර්දන කණ්ඩායම් ගෙන්නලා තිබුනේ ඇප ලැබෙන බව දැන සිටි නිසා... මේ නඩුව වුණත් අවසානයේදී දියවෙලා යයි. අපේ ප්‍රදේශයේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අවුරුදු 50කට ආසන්න කාලයක් ප්‍රතිකාර කරනවා. ඔහු පිට කෙනෙක්. දැන් මෙහෙ දේපල එහෙමත් තියෙනවා. ඔහුට කිසිකෙනෙක් ගරහන්නේ නෑ. දැන් ගමේම කෙනෙක් වගේ... ශාපිට මෙහෙම චෝදනාවක් නිකම්ම එන්න බැහැ.

:       100       101

BamunuarachchiSaturday, 27 July 2019 05:16 AM

ඔන්න ඔබ අහුවෙලා. එ්ක තමයි ක්‍රමය... මුසල්මානුවා සිංහලයින් ඉන්න ගමකට ගියොත් හාමුදුරුකෙනෙකුට වඩා සිංහලයින් අතර හොඳයි. ඊට පස්සේ මුසල්මානු ගොඩ වැඩි වුනාම තමයි ඒ ගොල්ලෝ සෙල්ලම් පෙන්වන්නේ. සිංහල කඩේකුයි, මුස්ලිම් කඩේකුයි තිබුණොත් අපි යන්නේ මුස්ලිම් කඩේට... මොකද නිහතමානීව සලකන නිසා. ඔය මොනවා දුන්නත් මුස්ලිම් මිනිහා සිංහල කඩේකට එනවා ඔබ දැක තිබෙනවාද? ඔවුන් යන්නේ නැත. එය ඔවුන්ට පල්ලියෙන්ම දේශනා කරන දෙයක්.

:       141       0

BamunuarachchiSaturday, 27 July 2019 05:26 AM

දරුවන්ට ආශා කරන, එහෙත් දරුවන් නැති තාත්තා කෙනෙක් මෙයා ගැන බලා ගනීවි කියා මට හිතෙනවා.

:       49       0

Bamunuarachchi Friday, 26 July 2019 08:51 AM

මංගලිකා මොකද මෙයා ගැන විශේෂ කැක්කුමක්? මේකා සිංහල ජාතියටම වද දීලා තිබෙනවා. සිංහල අම්මලා හිතාගෙන සිටියේ තමන්ට පමණයි දරුවෝ නොලැබෙන්නේ කියලා සිද්ධිය එළියට අාවමයි දන්නේ මව්වරුන් දහස් ඉන්නවා කියලා.

:       114       0

maaraya Friday, 26 July 2019 09:04 AM

තීන්දුව කලින් දන්නා නිසානේ මෙහෙම ලොකුවට ආරක්ෂාව දැම්මේ. මෝඩ සිංහලුන්...

:       12       0

Bamunuarachchi Saturday, 27 July 2019 05:09 AM

ලැජ්ජාව කියලා දෙයක් තිබෙනවාද බොල?

:       48       0

prabash Saturday, 27 July 2019 09:13 AM

තව ටික දවසකින් කියයි ඒ අම්මලාම තමන්ගේ පැලෝපිය නාලේ තමන්ම හානි කර ගත්තයි කියලා කියනවා කියලා...

:       97       13

BITTER truth Monday, 29 July 2019 04:20 AM

බමුණුආරච්චි , මගේ මිත්‍රය ඔබ මුස්ලිම් හැම කෙනා ගැනම බලන්නේ එකම කෝණයකින් , මීට වඩා පුළුල් මනසකින් සමාජය දිහා බැලුවොත් සුදුසුයි. වැරදි කරන මිනිස්සු හැම ආගමක සිටිනවා. නමුත් ඒ මිනිසුන් නිසා ආගමක් හෝ ජාතියක් පිට වැරදි පැටවීම සාදාරන නැහැ. අනිත් ආගම් පිලිබඳ මනා අවබෝදයක් ඇතිකරගන්න. එහෙම නැතුව අන්තර් ජාලයේ සහ සමාජ මාද්‍ය වල තිබෙන කොටස් පස්සේ යන්න එපා. ඒවා වල බොහෝ විට මතුකරන්නේ සමාජයක් උසි ගන්වන දේවල්.

:       0       1

BamunuarachchiTuesday, 30 July 2019 02:50 AM

BITTER truth, ඔබගේ ඩිප්ලෝමැටික් අප්රෝච් එක අනර්ඝයි. දැන් මේක ටිකක් පරණයි. අදහස නැවත පලකරන්න. මම පිළිතුරු දෙන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 6 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 36 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 113 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 349 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 124 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1175 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 693 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 342 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 489 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site