IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වෛද්‍ය සාෆි අධිකරණයට

( ලහිරු හර්ෂණ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි  වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.

කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සාෆි මහතා  අද උදෑසන බන්ධනාගාර බසයෙන්  කුරුණෑගල බන්ධනාගාරය දක්වා රැගෙනවිත් තිිබිණි. අනතුරුව දහවල්  බන්ධනාගාර බසයෙන් රැගෙනවිත් කුරුණෑගල  මහෙස්ත්‍රාත් අධිකරණයට වෛද්‍යවරයා ඉදිරිපත් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාවක් මැද වෛද්‍යවරයා අධිකරණයට  ගෙනවිත් තිබු අතර , අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

 වඳ සැත්කම් කළා යැයි  චෝදනා එල්ල වීමෙන්  පසු සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)



අදහස් (20)

වෛද්‍ය සාෆි අධිකරණයට

dilan Thursday, 25 July 2019 09:04 AM

කෝ මේ උඩ ගෝඨාට විරුද්ධව කොමෙන්ට් කරපු අය මේ "ජාති සංහාරයට" විරුද්ධව වචනයක්වත් ලියලා නැහැනේ? ඔන්න ඕකට තමයි කියන්නේ "රටේ ජනමතයයි, කොමන්ට් මතයයි" කියන්නේ දෙකක් කියලා.. කොහොම වුණත් රටේ සදාදරණීය අනාගත ජනාධිපතිතුමනි, ඔබතුමාට "චිරං ජයතු"!!!

:       1785       1307

Amila Thursday, 25 July 2019 09:20 AM

ඇමරිකන් බයිපාස් කාරයට වගේ අනිත් අයට තහනම් නියෝග ගන්න පුලුවන් වාසි නෑනේ...

:       383       1237

Bamunuarachchi Thursday, 25 July 2019 09:44 AM

අද අතට මාංචු.... තව ටික දවසකින් බෙල්ලට තොන්ඩුව... මම කොච්චර ආසාවෙන්ද එය බලාගෙන ඉන්නේ...?

:       2641       1776

ShafThursday, 25 July 2019 10:58 AM

තව ටික දවසකින් මෙතුමා නිදහස් වෙයි. මොකද මෙත්මා කිසිම වැරැද්දක් කරලා නැහැ. එහෙත් මෙතුමාට වැරැද්ද පටවපු අයට ජන්ම ගාණකට ඒ පව් පඩිසන් දෙයි. ඔයාටත් එක්කයි බමුණෝ...

:       91       10

SampathThursday, 25 July 2019 11:24 AM

බෞද්ධ ආගම නැතිවෙන්නේ ඔය වගේ ගෝත්‍රික මිනිස්සු ඉන්න නිසා තමයි.

:       0       0

ThusharaThursday, 25 July 2019 11:27 AM

ඇත්තටම ඔය බමුණා කියල ලියන මනුස්සයා බෞද්දයෙක් ද කියලත් හිතෙනවා.. හැම වෙලාවේම ඕනේ මිනිස්සුන්ව මරන්න..

:       0       18

කසුන්Thursday, 25 July 2019 11:47 AM

ඔයාට පේනවද බමුණු දැන්මම කට්ටිය බයවෙලා ඩිස්ලයික් දාල තියෙන හැටි !!

:       1       0

PerakumThursday, 25 July 2019 11:58 AM

මම හිතුවේ නෑ බමුණා ඔයතරම් පහත් මානසිකත්වයක් තියන කෙනෙක් කියල.

:       0       33

දර්ශනThursday, 25 July 2019 12:20 PM

උපරිම දඩුවම් ලබා දිය යුතුයි ..

:       0       52

nalinThursday, 25 July 2019 01:10 PM

බෙල්ලට තොණ්ඩු? කිසිම විද්‍යා සාක්ෂියක් නැතුව, තර්කානු කුලව හිතල බලන්නේ නැතුව.....

:       4       25

BamunuarachchiThursday, 25 July 2019 03:28 PM

මොන විද්‍යා සාක්ෂියක්ද? ෂරියා නීතියේදී විද්‍යා සාක්ෂි හොයනවාද? විකාර කියන්න එපා.

:       6       150

ඉරුගල්බණ්ඩාර Thursday, 25 July 2019 09:53 AM

විල්පත්තු සංහාරය පටන්ගත්තේ කවදාද? එයට අනුබල දුන්නෝ කවරහුද? ඉන්පසුව ලංකාවට අත්වූ ඉරණම කුමක්ද? ඔය කියන අයට මේවා නැවැත්වීමට අවංක වුවමනාවක් තිබේද? එසේ නැත්නම් ඡන්ද ගණන මත සියලු දේ රඳා පවතීද? අවසානයේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට අපට සිදුවේද?

:       0       0

Perakum Thursday, 25 July 2019 09:54 AM

ඩිලාන් මට ඔබ සමග එකඟ විය නොහැක. අනාගත ජනාධිපති කවුරුන් වුණත් අපි හැමවිටම ජාති ආගම් කුල, මල, පක්ෂ, පාට අමතක කර ශ්‍රී ලාංකිකයින් ලෙස සිතිය යුතු කාලය පැමිණ ඇත. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව වලපල්ලට ගිය තවත් එක් රටක් බවට පත් වනු නොඅනුමානයි. අපේ දේශපාලකයින් හෝ විද්වතුන් මේ පිළිබඳ නොහිතන්නේ අපේම අවාසනාවට... නිකමට හිතලා බලන්න ඉතියෝපියාව දැන් දියුණුවන අන්දම... පිට ඉඳන් බලනකොට තමයි හොඳට පෙනෙන්නේ...

:       0       0

1 Person Thursday, 25 July 2019 09:59 AM

දිලාන් කොහෙද යන්නේ මල්ලේ පොල්. ඔය අසාධාරණයට ලක්වෙච්ච එකම කාන්තාවක්වත් වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් නොවෙන්නේ රජයේ වරදින්ද

:       0       0

Dr. Nilamdeen Oman Thursday, 25 July 2019 10:01 AM

පුවත්පත් වාර්තාවකට අනුව අත්අඩංගුවට ගෙන ඉන්පසු පැමිණිලි එක්රැස් කරලා වෛද්‍යවරයෙක් හිරේ යවපු එකම අවස්ථාවක්, කිසිම විද්‍යාත්මක පදනමකින් ඔප්පු කරන්න බැරි අභූත චෝදනා, දේශපාලන හා ජාතිවාදී වුවමනාව මත තවදුරටත් හිරබාරයට..කවදා හෝ සත්‍ය ජයගනිවී.

:       0       16

sugath premalal Thursday, 25 July 2019 10:31 AM

නීතිය හැම දෙනාටම පොදු විය යුඉත්තක්... වැරදිකරුට නිසි දඩුවම් දීම කල යුතුයි. මෙවැනි පුද්ගලයන්ට අනිවාර්යෙන්ම මරණිය දණ්ඩනය දිය යුතුයි.

:       1       0

ranjith somawansha Thursday, 25 July 2019 10:58 AM

සාෆි ජනාධිපතිතුමනි ඔබට ජයවේවා..!!! රනිල් මැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය ඔබතුමාගේ මාර්ගය එළිකර දෙනවා ඇති !!! අල්ලාහු අක්බර් ...!!!

:       0       0

athura Thursday, 25 July 2019 11:12 AM

ඩිලාන් මහත්මය ජනතාවම තමයි මේකේ අදහස් දාන්නෙත්.එතකොට ජනමතයයි අදහස් වල තියන දෙයයි දෙකක් නෙමෙයි එකක්.

:       0       0

Raveendra Thursday, 25 July 2019 11:48 AM

වරදක් කලේ නම් කව්රුත් දඩුවම් ලැබිය යුතුය. ආගම කුමක් උව දඩුවම ලැබීම නියතමය. කෝට් කාරයෝ බේගල් දෙසා බේරුනද කිසිවෙක් ස්වභාවධර්මයෙන් නැත බේරෙන්නට කිසිවෙකුට.

:       0       0

Hafeel Thursday, 25 July 2019 12:10 PM

දිලාන්, වත්මන් රටේ ව්‍යවස්තාව අනුව ගෝඨාට මේ රටෙත් ජනාධිපති වෙන්න බැහැ, ඇමරිකාවෙත් ජනාධිපති වෙන්න බැහැ. ඇමෙරිකාවේ ව්‍යවස්තාව අනුව ඒ රටේ ඉපදිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 161 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 382 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 512 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 131 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 388 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 289 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site