IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විදුරගෙන් රාජිතට ‘‘බෙහෙතක්“

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අද සවස ඉංගිරියේ දී විවෘත කිරීමට නියමිතව තිබූ කළුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා විසින් මින් සුළු වේලාවකට පෙර විවෘතකරනු ලැබීය.

සිහිවටන පුවරුව විවෘත කළ මන්ත්‍රීවරයා පොල්තෙල් පහන ද දල්වා එතැන සිටි මාධ්‍යවේදීන්ට අදහස් දක්වා සුළු මොහොතකින් පිටව ගියේය.

‘‘දේශපාලන දත් කෝම්බ තියෙන දොස්තර මහත්වරුන්ට කියනවා තමන්ගේ ලෙඩ හොඳකරගන්න අවශ්‍යනම් හොරණට එන්න කියලා“ යැයි ද මන්ත්‍රීවරයා කිවේය.

මන්ත්‍රිවරයා විවෘත කළ පුවරුවේ ඔහුගේ නමත් හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ නමත් ඔවුන්ගේ ඡායාරූපත් සටහන්ව තිබිණි. මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිසක් ගෙන ආ පුවරුවක් ද එම ගොඩනැගිල්ල පිහිටි භූමියේ ඔවුන් විසින් සවිකරන ලදී. එහි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ නම හෝ ඡායාරූප හෝ සඳහන්ව තිබුණේ නැත.



අදහස් (0)

විදුරගෙන් රාජිතට ‘‘බෙහෙතක්“

ලාල් Monday, 22 June 2015 03:06 PM

කොහොමද ලංකාවේ දේශපාලඥයින්ගේ වැඩ.නියමයි නේද? (නි)

:       0       0

අමිතා Monday, 22 June 2015 03:27 PM

විධුර මන්ත්‍රීතුමා ඍජු අදහස් හා කටයුතු තිබෙන කෙනෙක්.(හේ)

:       0       0

සජිත් Monday, 22 June 2015 03:30 PM

විදුර කෙලින් මිනිහා.මහින්ද ජනපති කාලෙත් ඔහොමමයි.කනට ගැහුවා වගේ කතාව.හොරණ ටවුන් එකේ අදටත් සෙරෙප්පු දෙකක් වත් නැතුව පයින් ඇවිදින විදුර අපිටනම් අමුත්තක් නෙමෙයි.(හේ)

:       0       0

අකිල Monday, 22 June 2015 03:31 PM

නියමයි විදුර.(හේ)

:       0       0

රාධා Wednesday, 24 June 2015 12:50 AM

අපි යන්න යමු දෙව් ලෝකේ පුරා....... (නි)

:       0       0

සාගල Monday, 22 June 2015 03:34 PM

රාජිතගේ අපල කාලය ලං වෙලා.(හේ)

:       0       0

අනුෂා Monday, 22 June 2015 03:47 PM

ඔහොම තමයි කරන්න ඕන ඔය වගේ අයට.(හේ)

:       0       0

කුමාර Monday, 22 June 2015 03:57 PM

විදුර කියන්නේ කෙලින් වැඩ කරන කෙනෙක් (හේ)

:       0       0

අබේරත්න Monday, 22 June 2015 04:00 PM

දොස්තර ගේ අර චන්ඩි පුතා එවන්න තිබුනනේ.(හේ)

:       0       0

ගාල්ලේ ලියනගේ Monday, 22 June 2015 05:19 PM

මම හරි ගරුකරන,කෙළින් අදහස් ප්‍රකාශ කරන,නිවට නියාලු ගැති නොවන යුගයේ හොඳ දේශපාලන චරිතයක් !! (නි)

:       0       0

පෙරේරා Monday, 22 June 2015 06:09 PM

බොළඳ වැඩක්.(නදී)

:       0       0

සුජිත් Monday, 22 June 2015 07:46 PM

නියමයි රාජිතව කලුතරින් යවන්න පුලුවන් (නදී)

:       0       0

යෝනක Monday, 22 June 2015 08:43 PM

නියම කතාව! (නි)

:       0       0

අනිල් Monday, 22 June 2015 11:41 AM

රාජිත අද නම් පරාජිත වෙලා වගෙයි (නි)

:       0       0

තිලකසිරි Tuesday, 23 June 2015 02:39 PM

විදුර කෙලින් වැඩ කරන මිනිහෙක් (බ)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 11:45 AM

"කතිර සටන" (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 23 June 2015 02:45 PM

මෙයාගේ ලෙඩට බෙහෙත් නැත (බ)

:       0       0

ප්‍රභාත් Tuesday, 23 June 2015 02:47 PM

බලය තියන වෙලාවේ නිහඬ වී බලය නැති වෙලාවේ මෙසේ ක්‍රියා කරන ඔබ ශ්‍රේෂ්ඨයි. බලය නැති වෙලේ;අාවේ අනිත් පැත්තට පැනල වාසි ගන්න අයට හොඳ ආදර්ශයක් (බ)

:       0       0

ජගත් Tuesday, 23 June 2015 07:59 AM

මෙන්න නියම මිනිස්සු අපි සැම ඔබවැනි මිනිස්සුන් සමගයි..(බ)

:       0       0

නිහාල් Monday, 22 June 2015 11:56 AM

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් ලෙස මම ඔබ ගැන ආඩම්බර වෙනවා. (නි)

:       0       0

දොන් Monday, 22 June 2015 11:57 AM

නියම වැඩක්! (නි)

:       0       0

රොෂාන් Monday, 22 June 2015 12:14 PM

විදුරට අපගේ ප්‍රණාමය. (ස)

:       0       0

චතුරි Monday, 22 June 2015 12:22 PM

මහජනතාවගේ මුදල් මේ! ලෝක ආධාර දෙන්නේ මහ ජනතාවට. අහක ඉන්න අය ඒ අයගේ නම දාන්නේ ඒ අයගේ පෞද්ගලික වියදමෙන් හදපුවද? වහාම මේ සෙල්ලම නතර කරන්න. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සීශෙල්ස් Monday, 22 June 2015 12:26 PM

තාත්තලාගේ පුතාලගේ වෙනස....! පියතුමන් පෑ විකුම් ...දෙරණේ.... එපා......ඉඩ දෙන්න වනසන්න... පුතුනේ.... (නි)

:       0       0

ගැමුණු Monday, 22 June 2015 12:25 PM

මාධ්‍යයට කතා කරන්නෙත් සරදම් විදියට. හැමෝම ඕවට කැමති නැතුව ඇති කියලාවත් හිතන්නේ නැහැනේ. (නි)

:       0       0

සෙනරත් Monday, 22 June 2015 12:26 PM

විදුර මන්ත්‍රී තුමාට අපේ ප්‍රණාමය. (ර)

:       0       0

ලාල් Monday, 22 June 2015 12:41 PM

හැබැයි මේ පක්ෂයේ හුඟක් අයට තියෙන්නේ තමන්ගේ නම දාගන්න එක මිසක් රටට ජනතාවට වැඩක් කරන්න නෙමෙයි කියන එක නම් පැහැදිලියි . (ර)

:       0       0

උමේෂ් Tuesday, 23 June 2015 01:52 AM

පසුගිය මැතිවරණ සමයේ කියපු දේවල් දැන් මතක නැහැනේ (නි)

:       0       0

ලියොන් Monday, 22 June 2015 01:05 PM

විදුර නිවැරදි දේ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා නොදෙන යෝධයෙකි අපේ ප්‍රණාමය ඔබටයි. (ර)

:       0       0

යසිරු Monday, 22 June 2015 01:25 PM

තව ටික දවසකින් මොන මොන දේවල් වෙයිද කියලා හිතා ගන්න බෑ.(හේ)

:       0       0

රියල් බුවා Tuesday, 23 June 2015 03:06 AM

හීනෙන් නැගිටලා වගේ. මීළඟ ඡන්දෙන් මෙයා පරදී කියලා බොරු ෂෝ දානවා. කරපු දෙයකුත් නැහැ හොරණට. (ම)

:       0       0

ජගත් වෙත්තසිංහ Tuesday, 23 June 2015 03:11 AM

මේ අයගේ සල්ලි වලින් හදපුවද මේ බලෙන් ඇතුල් වෙන්න. ජනතාවගේ දේපොළ වලට අයිතිය කියන්න තරම් (ම)

:       0       0

තිස්ස Tuesday, 23 June 2015 09:37 AM

ප්‍රශෟන අඩුකරනවා වෙනුවට වැඩිකරන එක තමයි මෙයා කරන්නේ (ම)

:       0       0

දිසානායක Tuesday, 23 June 2015 03:26 AM

විශිෂ්ටයි! මම ඔබට හිස නමා ආචාර කරමි (නි)

:       0       0

හිමාල් Tuesday, 23 June 2015 03:28 AM

චතුර.....චතුර......කෝ මේ චතුර සේනාරත්න .....? අර අපේ චණ්ඩියා? (නි)

:       0       0

යමුන Tuesday, 23 June 2015 09:53 AM

නියමයි රාජිතව කලුතරින් යවන්න පුලුවන් ! ඔබ තුමාට අපේ ගෞරවය (ම)

:       0       0

සම්පත් වන්නිආරච්චි Monday, 22 June 2015 02:27 PM

පක්ෂයක් නැති මුදලට වරින් වර පිල් මාරු කරන වාචාල දේශපාලනඥයින් දේශපාලන භූමියෙන්ම අතු ගා දැමිය යුතුයි. (ර)

:       0       0

ද සිල්වා Tuesday, 23 June 2015 09:10 PM

කොහොම හරි දඟලලා අර රාජපක්ෂ රෙජීමය නැවත පත් කරගනිමු. එතකොට පුළුවන්නේ ලීටරය රුපියල් 200 ට පැට්‍රොල් ගහන්න. දලදා මලිගාව වට කරගෙන කුමාරවරු පදින ලැම්බෝගිනි රේස් බලන්න යන්න, රාජිතලගේ අඩු පාඩුකම් ඇත නමුත් රාජිතල, පාටලී, රතන හිමි, ශෝබිත හිමි, අනුර කුමාර වැනි අය එකතුවෙලා ඇතිකරපු රැල්ල නිසා අපි අද රාජපක්ෂ රෙජීමයෙන් නිදහස්ව ජිවත් වෙමු. අපිට දැන් තත්වය හොඳයි. විදුරට ඕන නම් ඕනෙම නමක් ගහගන්න (නදී)

:       0       0

ද සිල්වා Tuesday, 23 June 2015 09:16 PM

ප්‍රභාත් බලය තිබෙන වෙලාවේ නැතිවූ නුවන බලය නැති උන විට ලැබීම පුදුමයි. ඕනේ බෝර්ඩ් එකක නම ගහගන්න , නමුත් රාජපක්ෂ රෙජීමය සහ ඒ අයට කඩේ යන මිනිස්සු ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3141 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2276 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3133 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3031 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 675 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1346 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36072 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24126 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site