IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වදුරඹ හංස සැරසිල්ලට වඳුරු ප්‍රහාරයක්

ඩිෆෙන්ඩර දෙකකින් පැමිණි පිරිසක් ගාල්ලේ වදුරඹ බස් නැවතුම් පොළ ඉදිරිපිට අද පැවැත්වීමට නියමිතව තිබූ පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවට හා සැරසිළිවලට අද අළුයම හානිකරන ලදැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි. වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍ර ගෙන ආ වාහනයට ද ගිනි තබා ඇතත් ගින්න ඇවිලී ගොස් නැත.

OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA

SAM_02621 SAM_02651 SAM_02711



අදහස් (0)

වදුරඹ හංස සැරසිල්ලට වඳුරු ප්‍රහාරයක්

දිලාන් Wednesday, 17 December 2014 11:35 AM

නියම නම ! වඳුරෝ ! දුන්න දැලි පිහිය හතර අතට පාවිච්චි කරනවා වගේ. (නදී)

:       0       0

ටියුඩර් Wednesday, 17 December 2014 03:06 AM

ගින්න ඇවිලු‍නේ නැති එක නම් ලොකු දෙයක්. නැත්නම් මොනතරම් පාඩුවක්ද? (නි)

:       0       0

ශිරෝමි Wednesday, 17 December 2014 04:50 AM

ප්‍රජාතන්ත්‍රවාදය (නදී)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 02:00 PM

මේවා ලංකාවේ අනාදිමත් කාලයක ඉඳලා රැගෙන එන දේශපාලන සංස්කෘතියක්. ඒවා හඳුන්වලා දුන්නෙත් මේ ගුටි කන අයගේ මහා පක්ෂවල නායකයෝ. ඒ කාළේ ගැන දන්නා අයට නම් මේවා හරිම සුළු සිද්දීන් පමණයි. හැම කණ්ඩායමක්ම මේවා නවත්වන්න. එ්ක ජනාදිපති තුමාට හොඳ නැහැ. ඒ වගේම මේ මඩ වලින් ජනාදිපති තුමාගේ ජයග්‍රහණය වළක්වන්නත් බැහැ. (නදී)

:       0       0

සහන් Wednesday, 17 December 2014 05:56 AM

ඔය පැත්තේ ඉන්නේ අරයනේ (නදී)

:       0       0

සහන් Wednesday, 17 December 2014 06:00 AM

අපේ රටේ අද තත්වය පේනවා නේද මිනිස්සුන්ට නිදහස නැහැ , මේවා ගැන ලෝකේ රටවල් කතාකරන කොට කියන්නේ එල්ලන්න හදනවා කියලා ,(හේ)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 02:31 PM

සහන් මේ රට ගැන දුක්වෙන්න තිබුනේ මීට ගොඩාක් කාලයකට කලින්. ඒකාලේ ඔයාල හිටියද ? නැතිනම් කාගෙන් හරි අහල දැනගන්න. සිංහලයෙක් වගේ කොන්ද කෙලින් තියාගන්න ලැබුනේ මේ ජනාදිපතිතුමගේ කාලයේ පමණයි. ඒක හිතට එකඟව කල්පනා කරලා බලන්න. (නදී)

:       0       0

අප්පු Wednesday, 17 December 2014 02:34 PM

රංජිත් එ්කත් අර ලෝකේ විනාශ වෙනවා වගේ කියපු කතාවක්ද ? (නදී)

:       0       0

රංජන් Wednesday, 17 December 2014 07:27 AM

මේ වගේ තව ඉස්සරහට සිදු වෙයි.(හේ)

:       0       0

මාලක Wednesday, 17 December 2014 07:29 AM

දැන් මේ අය මොන දේ කරත් පැරදිලා ඉවරයි.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 December 2014 08:28 AM

මේක තමයි වෛරී දේශපානය කියන්නේ. නැතුව විරුද්ධ පක්ෂයන් ඡන්දෙ ඉල්ලන එක නෙමේ (බ)

:       0       0

නලින් ප්‍රියන්ත Wednesday, 17 December 2014 08:33 AM

දැන් ගින්න අැවිලිලා තියෙන්නේ නිවන්න පුලුවන් (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 17 December 2014 08:34 AM

මෛත්‍රීපාල මැතිතුමා දැනටමත් ඇති විශාල ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරලා ඉවරයි. රජය විසින් ඡන්දයට යොදාගන්නා දිනය වන ජනවාරි 8 වනදා උදේ පාන්දරම ප්‍රබල සුභ යෝගයක් මෛත්‍රීපාල මැතිතුමාට යෙදෙනවා කියලත් ඉන්දීය ජෝතිෂ විශේසඥයෙක් කියලා තියෙනවා....මැති තුමනි ඔබතුමාට ජය වේවා. (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 17 December 2014 08:39 AM

ඔන්න දැන්ම පේනවා පරදින හැටි (නදී)

:       0       0

චමින්ද Wednesday, 17 December 2014 08:41 AM

ඡායාරූප දුටු හැටියේම හිතා ගන්න පුළුවන් මේ වැඩේ කරපු "වඳුරෝ" කවුද කියලා.(හේ)

:       0       0

ඩයස් Wednesday, 17 December 2014 08:50 AM

කවුරු කළත් මේ වගේ වැඩ අනුමත කරන්න බෑ.(හේ)

:       0       0

සාලිය Wednesday, 17 December 2014 09:31 AM

යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය.(හේ)

:       0       0

නුවන් Wednesday, 17 December 2014 04:18 PM

මොළේ අමාරුව තියෙන කෙනෙක් කරපු වැඩක් වගේ!(හේ)

:       0       0

පතිරණ Wednesday, 17 December 2014 10:26 AM

අර හොරු ටික මේක කරන්න ඇති. (නදී)

:       0       0

විජය Wednesday, 17 December 2014 11:03 AM

මේවා මහ තිරිසන් වැඩ (නදී)

:       0       0

ගුණසේකර Wednesday, 17 December 2014 11:29 AM

තමන් ජයගන්නවා නම් සතුටින් ඉන්නේ නැතිව මෙවැනි වැඩ කරන්නේ කුමක් හෝ සැකයක් තිබෙන නිසාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 543 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 523 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 710 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1005 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site