IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වීදුරු කුටියේ නාගයා උස්සයි

මහියංගණය ඌරණිය ඵෛතිහාසික නාගදීප විහාරස්ථානයේ තිබු  නාග රුව හා  පිංකැටයේ සල්ලි සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි .

උතුරු නැගෙනහිර යුද්ධය ජයගැනිම වෙනුවෙන් කිරිකල හතකින් සෑ මළුව නහවා මේ නාග රූපය පුදන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. පහත මළුවේ චෛත්‍යය ඉදිරියේ විදුරු කුටියක එය තැන්පත් කර තිබුණි.

මේ නාග රුව අඩි එක හමාරක් උසය.

03)-hitapu-jana-pathi-visin-viduru-kutiye-thampath-kala-naga-rupaya- 04)-kuda-dagaba- 18)-beruwala-dammarathana-himi-



අදහස් (0)

වීදුරු කුටියේ නාගයා උස්සයි

යහම්පත් Sunday, 15 February 2015 10:19 AM

දෙවියන්ටත් පේන්නේ නැති හොරකම් , දේවාල පින් කැට , දේව රුප නාග රුප ,සමහර විට දෙවියන් මේවට ඇලුම් කරන්නේ නැතිව එති , එකයි ඕනෙම කෙනෙකුට අරන් යන්න දෙන්නේ (බ)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 04:53 AM

30 වසරක යුද්දය දැන් අමතක නිසා නාග ලෝකයට වැඩිය බවයි මගේ අදහස (නදී)

:       0       0

පහන් Sunday, 15 February 2015 02:09 PM

මේ විහාරය ගැන ලංකාදීපේ ලිපිය පලකලා විතරයි හොරු අවිල්ල්ල හොරු දැන් පත්තරත් බලනවානේ (නදී)

:       0       0

සමන්ති Monday, 16 February 2015 10:09 PM

කිරි කලවලින් නාවන්නේ නැතුව පන්සල අලුත් වැඩියා කලානම් හොඳයි නේද ? (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 15 February 2015 02:45 PM

දෙවියෝ ගමනක් ගිහින් වෙන්ටැති. ආවාම සොයා ගනීවි බලන් ඉන්න (නදී)

:       0       0

ටෙනිසන් Sunday, 15 February 2015 05:11 PM

චන්ද්‍ර, මොනවා කියනවද මන්දා? (නි)

:       0       0

විජයබාහු Monday, 16 February 2015 09:48 AM

යහපාලනය යටතේ සිදු වූ තවත් එක සිදුවීමක් (අ)

:       0       0

නයන Sunday, 15 February 2015 08:26 PM

පහුගිය ලංකාදීප පුවත් පතක මේ පන්සල ගැන වටින ලිපියක් මම දැක්ක (අ)

:       0       0

රෝහාන් Sunday, 15 February 2015 08:43 PM

දෙවියොම ඉස්සුවද ? අ)

:       0       0

වීරසිංහ Monday, 16 February 2015 01:23 AM

ඇත්තටම මොකද වුණේ? (නි)

:       0       0

හරේන්ද්‍ර Monday, 16 February 2015 02:47 AM

දැනගත් විස්තර හරිද බලන්න කවුරුහරි කරන්න ඇති මේ වැඩේ.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 34 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 525 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1240 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 164 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 86 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 838 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38400 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site