IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


විදුලිබලය වෙනස් කරන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල  පනත ලබන මාසයේ මැතිසබයට ඉදිරිපත් කරන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5)  පැවසීය

පනත් කෙටුම්පතට  නීතිපති දෙපාර්තමේන්තුවේ   අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද   ඔහු සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ 24000ක්  සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටලු පවතින  බවත් අවශ්‍ය තැන්වලදී සේවකයන්  අඩු කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීවේය.

සමහර සේවාවන්ට පිටතින් සේවකයන්  බඳවා ගන්නා හෙයින් මණ්ඩලයට විශාල බරක් පැටවෙන බවද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන ජන බලවේගයේ  පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (2)

විදුලිබලය වෙනස් කරන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

Lalla Tuesday, 05 September 2023 02:31 PM

ගෙදර විදුලිය ප්‍රශ්න වලට එන ලංවිම හෝ කොන්ත්‍රාත් සේවකයෝ ජරාව නැතිව මොකුත්ම කරන්නේ නෑ. අනික ලංකා විදුලි පුද්ගලික සමාගමේ කාර්මිකයෙක් ඩිජිටල් මීටරය අඩි පහකට අඩු හෝ වැඩි උසකින් සවිකිරීම ප්‍රතික්ෂේප කරා. අවසාන ප්‍රතිඵලය මට තාප්ප කඩල ගේට්ටු හදන්නත් වුනා. කොන්ද නොනමා මීටරය කියවන්න ඕන කියල ....

:       2       5

Kumar Saturday, 09 September 2023 07:27 PM

අපි සිටින කැලිෆෝනියාවේ ලංවිම වගේ දෙගුණයක් විශාල විදුලිය සහ ගෑස් සපයන කොම්පැනියේ සිටින්නේ සේවකයෝ 13000යි. න්‍යෂ්ටික විදුලි බලාගාර දෙකකුත් තිබෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 795 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1706 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 671 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4029 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3045 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 5226 5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26079 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site