IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


'විදුලිබල පනත හොරුන්ට පාර පෙන්වනවාදැයි සැකයි'

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදුලිබල පනතින් කරන්නේ පුනර්ජනනීය බලශක්තිය ධෛර්යමත් කිරීමද? එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන විදුලි අර්බුදය සහ  ආර්ථිකය අර්බුදය දඩමීමා කරගෙන  හොරුන්ට හොරකම් කර ගැනීමට පාර හදන එක දැයි  ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කාගේවත් විරුද්ධත්වයක් නැතැයි ද  පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සූර්ය,සුළං  සහ ජල විදුලි බලාගාර වැඩි දියුණු කිරීම ලෝක ප්‍රවණතාවය වී ඇතැයි කී මන්ත්‍රීවරයා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම ගැන ප්‍රතිපත්තිමය ගැටළුවක් නැති බවද පැවසීය.

මේ සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විජිත හේරත් මහතා ටෙන්ඩර් පටිපාටියෙන් අනුමත කරන ව්‍යාපෘති අසාර්ථක යැයි කීම පිළිගන්න බැරි බවද කීය.



අදහස් (5)

'විදුලිබල පනත හොරුන්ට පාර පෙන්වනවාදැයි සැකයි'

Bamunuarachchi Thursday, 09 June 2022 03:36 PM

හොරාට ඕනෑම තැනකින් හොරකම් කරන්න පුළුවන් හලෝ.

:       6       38

මැක්ස් Thursday, 09 June 2022 03:37 PM

ඔන්න ආයෙත් පුරැදු වැඩේ පටන් ගත්තා. රට අල කිරීමේ විශාරද ජවිපෙ. විදුලි ඉංජිනේරැවො වගේම මුන්දලත් මාෆියාවක්ම තමයි.

:       25       66

dumindaThursday, 09 June 2022 04:21 PM

ප්‍රශ්නෙ තෙරුම් අරන් නෑ වගෙ, ඇයි ටෙන්ඩර් පටිපාටිය මග ඇරල කටයුතු කරන්නෙ, මොකක් හරි ප්‍රමාදයක් අක්‍රමිකතාවක් වෙනව නම් එකට විසදුමත් එක්ක නේද පනත සන්ශෝදනය කරන්න ඔනි..

:       0       0

SUNIL MILANO Thursday, 09 June 2022 03:38 PM

මේ අපතයටත් අතයට ගනුදෙනු ඇති. මුන්ගෙත් කතාවල් බබාල වගේ

:       14       40

darma Thursday, 09 June 2022 04:22 PM

ඔය ගොල්ලෝ තමා ඔක්කොටම මුල.මොනවා කලත් වැරදියි.හොඳක් දකින්නෙම නැහැ.සාම්පුර් හදන්න නැතිකලෙත් උඹලාමයි.දැන් මේකටත් කෙනෙහිලිකම. දෙපාරක් තරුණ ජීවිත 100000 ක් විතර වනසපු ඇත්තටම ජවිපෙ මේ රටට සාපයක්. ltte වගේමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 310 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 245 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 310 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1021 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2715 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 362 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1811 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site