(ඩයනා උදයංගනී)
විදුලිබිල වැඩිකළහොත් ඉන් වඩා පීඩාවට පත්වන දිළිඳු ජනකොටස්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂය භාර ඇමති කාංචන විජේසේකර මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසෙනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
විදුලි බිල සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්වය ඇමතිවරයා රටට හෙළි කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලිබිල වැඩිකළොත් පීඩාවට පත්වන අයට සහනයක්
Hafeel Tuesday, 06 December 2022 05:14 PM
දැනටමත් මැති ඇමතිලා රාශියක් විදුලි බල මන්ධලයට බිල නොගෙවා පොලු දාල. ඔවුන්ට දැනටමත් මේ සහනය ලැබනවා.
සිල්වා Tuesday, 06 December 2022 06:29 PM
විදුලි බිල වැඩි කිරීමෙන් සියළු දෙනාම පීඩාවට පත් වෙනවා. එබැවින් සියලු දෙනාටම සෙත් සැලසෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
සුන්දරාWednesday, 07 December 2022 06:37 AM
සිල්වා මහත්තයා ඉතාමත් නිවැරදියි. පැහැදිලි කලොත් විදුලි බිල් වැඩිකලාම දේශපාලුවො සහ මණ්ඩලයේ ලොකු ලොක්කො ආගමික ස්ථාන සමුර්ධිලාභින් හැර අනෙක් සියලුම ජනතාව පීඩාවට පත්වෙනවා. වක්‍රාකාරයෙන් භාණ්ඩ මිල ඉහළ යනවා. සීතකරන ආහාර කෑමට නැතුව යන්න හෝ නුසුදුසු වෙන්න පුළුවන්. සහන දෙන්න පුළුවන් නම් විදුලි බිල් වැඩිනොකර ඉන්න බැරිකමක් තියෙන්නෙ කොහොමද. දෙන සහනයක් මණ්ඩලයට දීලා මණ්ඩලයේ දූෂණ නැවතුවොත් කියලා හිතන්න මොළයක් පාර්ලිමේන්තුවේ නැද්ද?
චන්දන Tuesday, 06 December 2022 07:27 PM
ලයිට් බිල වැඩි කළොත් වැඩි වුන ගාන ගෙවන්නේ නැහැ . එතකොට ලයට් කපන්න ආවොත් එයාල ගැන අපි වග බලාගන්නම් . අන්න ඒකට පිලියම් දැන් ම හොයා ගනිල්ලා .
බද්රානි Tuesday, 06 December 2022 07:28 PM
හෙළයේ, යක්ඛ දූ පුතුන්ට ඔය විදුලියෙන් වැඩක් නැහැ. කන්න නැතත්, දැන් ඉන්න රටක් තියනවා. එදා ලාම්පු පත්තුකරගෙන සිටි ඒ අතීතය කෙතරම් සුන්දරද? නැවත අපි ඒ යුගයට යා යුතුයි. අපි අපේ අනන්‍යතාවය ලෝකෙට ආඩම්බරයෙන් පෙන්වන්න ඕනා අන්න එහෙමයි, කාටද ආඩම්බර??
fairoosWednesday, 07 December 2022 01:56 PM
බයි වහලුන්ට මෙහෙම වෙලා මදි.
BamunuarachchiWednesday, 07 December 2022 11:00 PM
ඇයි හමබයෝ විදුලි බිලෙන් නිදහස්ද? අපිට මුකුත්වෙලා නැහැ.හමබයින්ට කෙලවෙනවානම් අපිට මොනවා උනත් කමක් නැහැ.
Nandasena gr Wednesday, 07 December 2022 06:25 AM
මරු ජනාධිපති.යකෝ වැඩි කරලා පස්සෙ සහන සලසන එක නෙමෙයි කරන්න තියෙන්නේ.වැඩි නොකර අර සහන ටික විදුලි බල මණ්ඩලයට දෙන එකයි කරන්න තියෙන්නේ
Chandra Wednesday, 07 December 2022 09:14 AM
ශීතකරණයක් තියෙන සාමාන්‍ය පන්තියේ පවුලකට මසකට දැනට රුපියල් 10000.00 ක බිලක් ලැබෙනවා. ආදායම රුපියල් 30000.00 සිට 40000.00 ක්. පොල් කඩන කෙනෙකුට මේ දවස්වල ලොකු මුදලක් සොයා ගන්න පුළුවන්.. ඇත්තම කරුණ ප්‍රභූවරු ඔවුන්ට එතනෝල් බොන්න පුරුදු කරලා. මේ යුගයේ ඒවා විකුණන අය ගොඩනැගිල්ල වටේට කැමරා සවිකරගෙයි ව්‍යාපාරය කරගෙන යන්නේ... සාමාන්‍ය මැද පෙළ පවුල් වලට හිඟාකන්නයි වෙලා තියෙන්නේ. ඒ ගැන සොයා බලන්න කවුරුත් නැහැ.