IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


විදුලියට තාවකාලික 5000ක්

විදුලි සේවක වැඩ වර්ජනයට මුහුණ දීම සඳහා විශ්‍රාම ගිය හා පුහුණු ශ්‍රමිකයින් 5000ක් දෙමාසයක සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති අනුර විජයපාල මහතා කියයි.



අදහස් (0)

විදුලියට තාවකාලික 5000ක්

වරුණ Monday, 13 August 2012 04:13 PM

මොනවද මේ විකාර වැඩ (දී)

:       0       0

තිලකරත්න Monday, 13 August 2012 04:22 PM

ඉතා හොද වැඩක්. මෙහෙම තමයි කරන්න ඕනෑ. (නි)

:       0       0

ඩයස් Monday, 13 August 2012 04:32 PM

5000ම ස්ථිර කරන්න. විශ්‍රාමිකයන් ඇරෙන්න වෙන කවුරුවත් වැඩේට එන එකක් නැහැ. (නි)

:       0       0

ගීත් Monday, 13 August 2012 04:51 PM

නියම වැඩේ . ඔන්න ඔය විදියට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න. නැත්නම් ජනතාව අදුරේ...(ස)

:       0       0

sna Monday, 13 August 2012 04:55 PM

තවත්දුරට අවුල් කරගන්නයි හදන්නේ. (ත)

:       0       0

ඇරිස් Monday, 13 August 2012 05:02 PM

කොහොමද අමතර 5000කට වැටුප් ගෙවන්නේ? (ත)

:       0       0

බමුණා Monday, 13 August 2012 05:05 PM

5000ක් නෙමේ, 50000ක් බදවාගෙන වර්ජනය කඩාකප්පල් කරමු. (ත)

:       0       0

සමීර Tuesday, 14 August 2012 01:57 PM

මෙයාලට මෙහෙම තමයි කරන්න ඕනෑ. මෙයාලා ඉන්නකල් මේ රට හදන්න බැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 13 August 2012 05:09 PM

ගන්න වැටුප මදිවටම තවත් ඉල්ලන්නේ? මෙහේ විදුලි බිල් වැඩිවෙනවා. ඒවා ගෙවන්න වෙන්නේ අපිටනේ ඉතිං. (නි)

:       0       0

ලංකා Tuesday, 14 August 2012 04:45 AM

මොනවද මේ විකාර වැඩ? (නි)

:       0       0

ලුම්බිණි Monday, 13 August 2012 05:34 PM

මේ වගේ දෙයක් මීට පෙරත් බැංකු වැඩ වර්ජනේ වෙලාවේ කළා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලේ වුණේ මොකද්ද කියලා සමහර අයට මතක ඇති. (නි)

:       0       0

මානසී Monday, 13 August 2012 05:43 PM

ප්‍රේමදාස න්‍යාය හරි පාවිච්චි කරලා රට හදන්න ඕනෑ.වැඩ කරන්න බැරි අය ඉන්නවා නම් ගෙදර යන්න වැඩ කරන්න පුළුවන් අයට ඉඩ දීලා. (නි)

:       0       0

දසුන් Monday, 13 August 2012 05:45 PM

හිනාත් යනවා

:       0       0

නදුන් Monday, 13 August 2012 05:42 PM

තේරුමක් නැති වැඩක්

:       0       0

වස්සතු Monday, 13 August 2012 05:45 PM

ඒ මිනිස්සුන්ටත් නියම වැඩේ

:       0       0

නදුන් Monday, 13 August 2012 05:45 PM

විකාර වැඩ දැකලා තියෙනවාද

:       0       0

නදුන් Monday, 13 August 2012 05:45 PM

අයියෝ ලංකාව

:       0       0

නාලක Monday, 13 August 2012 05:45 PM

ඉල්ලීම් දුනොත් හොද නැද්ද

:       0       0

මහික Monday, 13 August 2012 05:42 PM

පිස්සුද

:       0       0

මාලක Monday, 13 August 2012 05:42 PM

මට හිනා එනවා

:       0       0

මහින්ද Monday, 13 August 2012 05:45 PM

ලැජ්ජයි

:       0       0

වනසිංහ Tuesday, 14 August 2012 08:02 AM

මේ ආයතනය පාඩු ලබන්නේ උපයන ලාභයට වඩා සේවකයන්ගේ වැටුප් වියදම වැඩි නිසයි. (නි)

:       0       0

චාමික නිශ්ශංක Monday, 13 August 2012 06:42 PM

නෑ නෑ ඒක තමයි කරන්න ඕනේ. මේගොල්ලො ගන්න පඩිය ගැන ඔයාල දන්නවද? මෙයාලට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. (අ)

:       0       0

සම්පත් Monday, 13 August 2012 07:02 PM

හොඳ වැඩක් බැරිනම් ගෙදර යන්න (අ)

:       0       0

රනිල් Tuesday, 14 August 2012 03:43 PM

ඉතා හොද තීරණ්‍යක් බොරු වර්ජන වලට...!!(නු)

:       0       0

ප්‍රියන්ත කඩවත Monday, 13 August 2012 08:39 PM

ලංකාවේ අසාධාරණ වර්ජනවැලක් මැඩලීමට කරන හොඳ වැඩක් (අ)

:       0       0

ජනක - බහරේන් Tuesday, 14 August 2012 10:32 AM

වර්ජනය කරන අයට වැටුප් ගෙවන්නේ නැතුව හිටියානම් හරි. (නි)

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 14 August 2012 10:56 AM

ඔව් ඔව් මේ අයට බැරිනම් පුළුවං අය ඉන්නවානෙ අපේ හමුදාව හරි දම්මලා කරගෙන යන්න ඕන..!!(නු)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 14 August 2012 06:17 PM

මොනවා වුණත් එදිනෙදා කටයුතු සාමාන්‍ය ලෙස ඉටු කිරීමට බලන්න. නිරපරාදේ මහජන මුදල් නාස්ති කිරීමෙන් පළක් නොවේ. (නි)

:       0       0

දිනෙත් Monday, 13 August 2012 09:54 PM

හරියට කරන්න පුලුවන් නම් ඇත්තටම හොද වැඩක් තමයි. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 10:46 PM

හමුදාවෙන්ද ගන්නේ...(ස)

:       0       0

දර්ශිකා Wednesday, 15 August 2012 03:55 PM

අනේ හොදයි

:       0       0

පදිප් Monday, 13 August 2012 11:18 PM

අනේ මන්දා

:       0       0

කෙවින් Monday, 13 August 2012 03:51 PM

''අතීසාරයට අබුඩ ගැසීමක් '' (දී)

:       0       0

ස්මිත් Monday, 13 August 2012 03:54 PM

හොද වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 537 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4189 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1970 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8702 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1474 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40084 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site