IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විදුලිය බිඳ වැටීම ගැන නාමලුත් කියයි

‘විදුලිය මෙලෙස බිඳ වැටීම් ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු නොවූ දෙයක්. පසුගිය රජයට බැන වැදී ආණ්ඩුවට එයින් බේරෙන්න බෑ. ආණ්ඩුවේ අදක්ෂ හා අයථා පාලනය මීට හේතුවයි‘ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් කියයි.

Namal-tweet_2016314



අදහස් (0)

විදුලිය බිඳ වැටීම ගැන නාමලුත් කියයි

ජෙෆ්රි Monday, 14 March 2016 02:17 PM

ඔබේ සාර්ථක පියාණන් හැදූ නොරොච්චෝලේ හැදූ දවසේ සිටම බිඳවැටී ඇති බව ඔබට පිළිගන්න වෙනවා. (බ)

:       0       0

අන්වර් Monday, 14 March 2016 02:23 PM

තාත්තාගෙන් පසුව ජනාධිපති වෙන්න බලන් හිටියේ දැන් ඉතින් අගහරු ලෝකේ තමයි ජනපති වෙන්න වෙන්නේ (බ)

:       0       0

සරත් Monday, 14 March 2016 09:00 AM

බයිලා කියන්න එපා . නොරච්චෝලේ මතක නැද්ද ? (බ)

:       0       0

ක්‍රිස්ටෝපර් Monday, 14 March 2016 08:55 AM

මෙයාගේ කාලේ විදුලි බිල් ගාස්තු කොහොමද තිබුනේ? (ර)

:       0       0

ජයරත්න Monday, 14 March 2016 09:00 AM

තාත්තතට සැලකුවට රටේ ජනතාව පුතා ගැන අදහස් පලවෙන්නේ මේ විදියට බව දැනගන්න එක හොදයි. (ර)

:       0       0

සහන Monday, 14 March 2016 03:01 PM

අනේ මේ කට වහගෙන ඉන්නවද රට කරපු හරිය දැන් මිනිස්සුන්ට තේරෙනවා හොරා කාපුවා ඔක්කොම වමාරන්න වෙයි වගේ තාත්තලා පුතාලට (අ)

:       0       0

ඉන්දික Monday, 14 March 2016 09:32 AM

බලය ගන්න රටම විනාස කරන්න වුණත් මෙයාල සුදානම්. ඕකෙන් වෙන්නේ ඔය මහත්වරුන්ම අපකීර්තියට පත්වෙන එකයි. ඔබ තුමලාගේ දේශපාලනයට අහිංසක ජනතාව ගාවගන්න එපා (ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 14 March 2016 09:52 AM

රට පුරා පැය 5 ක් පමණ විදුලිය නැති වන රටකට එන විදේශ ආයෝජකයා කව්ද? මෙය කිසියම් කණ්ඩායමක කඩා කප්පල් ක්‍රියාවක්ද? (ර)

:       0       0

මුණසිංහ Monday, 14 March 2016 10:08 AM

නොරොච්චෝලේ නැත්නම් දැනටත් රටම පැය ගණනක් අදුරේ දවසගානේ. නාමල් කියපු කතාව හරි. ගිය ආණ්ඩුව කාලේ මෙහෙම බිද වැටීම් සිද්ධ වුනාද කියලා ඔය සියලු දෙනාම තමාගෙන්ම විමසාගන්න. (ර)

:       0       0

රොමේෂ් සිල්වා Monday, 14 March 2016 10:10 AM

ජනතාවගේ මුදල් නිසියාකාරව කළමනාකරණය නොකර අසාර්ථක නොරොච්චෝලේ වෙනුවෙන් දියකිරීමේ ආශ්චර්ය තමයි මේ... (ර)

:       0       0

නිල්හාන් ජයවර්ධන Monday, 14 March 2016 10:23 AM

කිසිවෙක් නොකී දේකට කට නොදා හිටපන් නාමල්. ඔබ දන්නා දේශපාලනයක් නැත. (බ)

:       0       0

නලින් යහම්පත් Monday, 14 March 2016 10:35 AM

නාමල් විසින් දැන් කරනා විරෝධතා ඔවුන්ගේ රජය කාලයේ සිදුවන කිසි දෙයකදී කළේ නැහැ , එදා නිහඩව සිට , දැන් රාජ්‍ය විරෝධී ප්‍රකාශ කිරීම විහිළුවක් , ඔහුගේ පියා කළ දේවල් නිසා සිදුවන ප්‍රති විපාක දැන් රජයට දරන්න වෙලා , එ්ක ගැන නොකියා මොහු කරන ප්‍රකාශ විහිළුවක් (බ)

:       0       0

සිල්වා Monday, 14 March 2016 05:57 AM

බලය ගන්න යම් පිරිසක් ජනතාව කුපිතකර කඩාකප්පල්කාරී වැඩ වල නිරතවෙන බව නම් අපට පෙනීයනවා. දේශපාලකයින්ට නොව රටට ආදරය කරමු! (නි)

:       0       0

උපුල් ගලප්පත්ති Monday, 14 March 2016 06:09 AM

ඔබේ සාර්ථක පියාණන් හැදූ නොරොච්චෝලේ හැදූ දවසේ සිටම බිඳවැටී ඇති බව ඔබට පිළිගන්න වෙනවා. (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 14 March 2016 06:13 AM

අැයි මෙයා හැම දේම ට්විටර් ගිණුමෙන් කියන්නේ.කාට පේන්නද ලෝකෙට පේන්නද බොරු සෝබනේ.ට්විටර් ගිණුම කියන්නේ මොකක්ද කියලවත් ගොඩක් අය දන්නේ නෑ (බ)

:       0       0

රොහාන් දයාදර Monday, 14 March 2016 06:14 AM

ඉදපන් කකුළුවා මුට්ටිය රත්වෙනකම් ,,,(බ)

:       0       0

සෞදි සරත් Monday, 14 March 2016 06:23 AM

හිටපු අයට දොස් නගමින් වෛරයෙන් කරන කිසි දෙයක් සාර්ථක වෙන්නැහැ (බ)

:       0       0

හෆීල් Monday, 14 March 2016 11:16 AM

සුළු සුළු අධු පාධු තියනවා තමයි වර්තමාන රජයේත්. නමුත් ඔබතුමාගේ පියාගේ පාලනයට වධා දාස් ගුණයකින් වර්තමාන ආන්ධුව හොඳයි. (ර)

:       0       0

ඇන්ටන් Monday, 14 March 2016 07:10 PM

ඔය මහා ලොකු අදහස් පළකරන අය වොට් එකේත් වෝල්ට් එකේත් වෙනස දන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

මිලාන් Monday, 14 March 2016 06:25 AM

මෙම අමාත්‍යාංශය සරත් ෆොන්සේකා ඇමතිතුමාට දෙන්න. දවසින් සියල්ල කණපිට හරවයි. (බ)

:       0       0

ශාන් සෞදි Monday, 14 March 2016 06:30 AM

ඔබේ සාර්ථක පියාණන් හැදූ නොරොච්චෝලේ හැදූ දවසේ සිටම බිඳවැටී ඇති බව ඔබට පිළිගන්න වෙනවා නොරොච්චෝලේ බලාගාරයට ගෙනාපු ගල් අගුරු වලින් රුපියල් මිලියන 600 ගසා කාල එ්ක එළිකරන්න ගිය මාධ්‍යවේදනියට මරණ තර්ජන කරලා රටින් එලව ගත්ත මතක ඇතිනේද (බ)

:       0       0

නන්ද Monday, 14 March 2016 11:50 AM

අන්න එකට අපි. මහා රැ ලයිට් දා ගෙන කාර් රේස් ගිය හැටි මේ ආණ්ඩුව දන්නේ නැහැ නේද මහත්තයෝ..(බ)

:       0       0

අතුල Monday, 14 March 2016 11:58 AM

බලය නැවත ගන්න තව මොනවද කරන්න බලාපොරොත්තුව? (බ)

:       0       0

සූරිය Monday, 14 March 2016 06:59 AM

මිලාන් ඔව් ඔව් කනපිටම හරවයි හික් ! මොකද එයා සක්කරයාගේ පුතා වෛමා නේ. විදුලි ඉංජිනේරුවෙක් වෙච්ච චම්පිකටත් කොරගන්න බැරිවෙච්ච එකේ .... මොනවද මේ කතා (බ)

:       0       0

සුනිල් Monday, 14 March 2016 06:55 AM

තවම බබ්බුනේ. තවම තේරෙන්නේ නැහැ දන්නේ නැහැ කවුද නොරොච්චෝලේ හැදුවේ එකෙන් කවුද ගසා කෑවේ කියල. (බ)

:       0       0

සුනිල් Monday, 14 March 2016 07:05 AM

හ්ම්. ගසා කාපු තරමේ හැටි තමා ඉතින් මේ. (බ)

:       0       0

දහම් Monday, 14 March 2016 06:57 AM

මේගොල්ලෝ තමයි මේවා කරවන්නේ ඔය ලොකුවට කතා කළාට.(බ)

:       0       0

එරික් Monday, 14 March 2016 07:00 AM

හැම එකටම දන්නවා වගේ කට දාන්න එපා... (ර)

:       0       0

චින්තක Monday, 14 March 2016 09:49 PM

කියන අයට නම් ඉතින් ඕනෑ දෙයක් කියන්න පුළුවන්නේ (නි)

:       0       0

නුවන් Monday, 14 March 2016 07:17 AM

උපුල් හැමදේම දේශපාලන තරහට දාන්න එපා එදා නොරොච්චොලෙ හැදුවෙ නැතිනම් මෙලහකටත් විදුලිය කපන්න වෙලා ඹනම දෙයක් පටන් ගත්ත ගමන් ඹයවගේ බිදවැටීම් වෙන්න ඉඩතියනවා එත් දැන් ගැටලුවක් නැතිව දිගටම වැඩ. ඒ වෙනකොට අවු. ගානකින් ජාතික විදුලි පද්ධතියට නව බලාගාර එක්කර නැතිව විදුලිය කප කපා ඉන්න අවධියකයි එය ඉදිකළේ. (ර)

:       0       0

නිරේෂ් Monday, 14 March 2016 07:19 AM

රජයේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න කරන දේවල් මේවා. (ර)

:       0       0

ශාන්ත Monday, 14 March 2016 11:04 PM

අනිවාර්යෙන්ම මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියායි මමත් කියන්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 14 March 2016 07:36 AM

විදුලිය බිඳ වැටීම නම් මොනවද? (ර)

:       0       0

පුබුදු ප්‍රසන්න Monday, 14 March 2016 07:55 AM

දෙයියනේ කියලා ඔක්කොම නාමල් පුතාගේ හොඳ කියලා තියෙන්නේ. (බ)

:       0       0

බණ්ඩා Monday, 14 March 2016 01:10 PM

මේ ගොඩ පෙරකදෝරුවා දන්නා එකටයි නොදන්නා එකටයි හැම එකටම කට දානවා. (අ)

:       0       0

නීල් Tuesday, 15 March 2016 12:25 AM

මේවා ආණ්ඩුවේ අදක්ෂකම් නොවේ. කබල් බඩු ගෙන්නලා සල්ලි කාලා නොරොච්චෝලේට කළ දේ දන්නේ නැද්ද ඔබ තාම? (නි)

:       0       0

කුමාර් Monday, 14 March 2016 07:52 AM

සරා නම් කරලා පෙන්නයි මේන් කියල.....(බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 14 March 2016 08:03 AM

කවුද කිව්වේ. ඔබ හැර කිසිවෙක් විදුලිය බිඳ වැටීමට පසුගිය රෙජීමය සම්බන්ධ බව කීවේ නැත (බ)

:       0       0

අන්වර් Monday, 14 March 2016 08:11 AM

චීනයේ කුණු වෙවී තිබ්බ විදුලි බලාගාරය ගසා කන්න ඕන නිසා නොරොච්චෝලේ සවි කළා. එදා සිට අද දක්වා කී සැරයක් ඒක කැඩුනද ? (බ)

:       0       0

උපාලි Monday, 14 March 2016 08:40 AM

නීතිය වගේම විද්‍යුතය ගැනත් ඉහළ විභාග පාස් කරපු නොරොච්චෝලේ සිදුවීම ගැනත් හොඳින්ම දන්නා කෙනෙක් නොව මේ කියන්නේ. ඇත්ත වෙන්න ඇති නේද? (බ)

:       0       0

මංගල Monday, 14 March 2016 08:32 AM

ඇයි පුරවැසියා මෙතරම් ඔබේ ගුණම වයන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 433 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 454 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 748 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 568 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 737 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site