IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘විදුලිය රකින්න හමුදාව‘ - නි.ඇමැති කියයි

ජාතික විදුලිබල පද්ධතියේ දායකත්වය සපයන සියලු ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව සපයන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.

ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී යුද හමුදාව එම ස්ථාන වෙත යොමුවනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

‘විදුලිය රකින්න හමුදාව‘ - නි.ඇමැති කියයි

ගාමිණී Monday, 14 March 2016 08:40 AM

විදුලි රැහැන් වලටත් හමුදාව දාන්න වෙයිද? (බ)

:       0       0

ප්‍රියා Monday, 14 March 2016 08:45 AM

නාමල්, ඔබේ පැතුම හරිම අහිංසකයි, ඒ වගේම හරිම බොළදයි.......(බ) .

:       0       0

අහිංසා Monday, 14 March 2016 08:56 AM

ඔව් ඔව් තාම ඉන්නෙ. ඒ කට්ටියම තමා රටේ වි‍ශිෂ්ට ජනාධිපති තුමා විතරයි අඩු (බ)

:       0       0

සරත් Monday, 14 March 2016 10:01 AM

වැඩ බැරි ටාසන්ලා ඉන්නේ (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 14 March 2016 09:53 AM

රට පුරා පැය 5 ක් පමණ විදුලිය නැති වන රටකට එන විදේශ ආයෝජකයා කව්ද? මෙය කිසියම් කණ්ඩායමක කඩා කප්පල් ක්‍රියාවක්ද? පරණ බලාගාරයක් අලුතින් පාට ගා නොරොච්චෝලේ සවිකරමින් ගසා කෑ රාජපක්ෂලා සහ චීනුන් වගකිව යුතු නැතිද ? බලධාරීන් පිලිතුරු දිය යුතුය (බ)

:       0       0

ශානක Monday, 14 March 2016 05:35 AM

මේවා තමයි යහපාලනයේ නියම විහිළු. පුළුවන්නම් කියන්න ඒකටත් අර රාජපක්ෂ රෙජීමය කියලා (බ)

:       0       0

සිල්වා Monday, 14 March 2016 05:54 AM

ඔය තනතුරු වල තවමත් ඉන්නේ එවකට රට පාලනය කළ උදවියගේ ගෝලබාලයින්ම නේද? (නි)

:       0       0

නිශාන්ත Monday, 14 March 2016 05:50 AM

ඔවු ඉතින් එහෙමවත් කරලා බලමු. සාර්ථක වෙයිද නැද්ද කියන එක පසුවට බලන්න පුළුවන් (නි)

:       0       0

මහින්ද සෞදි Monday, 14 March 2016 10:42 AM

කාර්මික දෝෂයකින් වුනා නම් හමුදාව යොදවන්නේ මොකටද? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 14 March 2016 05:57 AM

ඔන්න යහපාලන රජයෙන් විදුලිය ආරක්ෂා කරන්නත් හමුදාව යොදවන්න හදන්නේ. මේකත් රාජපක්ෂ ගිණුමට බැරකරයිද දන්නෙත් නැහැ (නි)

:       0       0

පී. ඉලංගරත්න Monday, 14 March 2016 10:55 AM

හමුදාවටත් වැඩක් තියෙන්න එපාය නේද.? (ර)

:       0       0

මහින්දපාල Monday, 14 March 2016 06:26 AM

දී කිරට බලල්ලුත් සාක්කි (බ)

:       0       0

සෞදි සරත් Monday, 14 March 2016 06:19 AM

බැරි කම පේනවා වැරදුනාම හිටපු අයට දොස් කියනවා හැමදාම මේ ටික කරන්නේ අපේ රට දිනෙන් දින අගාධයට යනවා එ්ක වළක්වන්න බැහැ (බ)

:       0       0

හසිත Monday, 14 March 2016 06:31 AM

ඒ කියන්නේ විදුලිය නැතිවුනේ කව්රුහරි ඒ ටික හොරකම් කරලද? ලොරි වලද දන්නේ නෑ අරන් ගිහින් තියෙන්නේ.. (බ)

:       0       0

ජි නන්දන Monday, 14 March 2016 06:24 AM

ඒ කිව්වේ රටේ ආරක්ෂාව පිරිහිලා කියන එකද (බ)

:       0       0

ලංකා Monday, 14 March 2016 06:27 AM

අනේ මෙහෙමත් විහිළු (බ)

:       0       0

ජගත් Monday, 14 March 2016 06:29 AM

විදුලිය ආරක්ෂා කළාට කුණු කාණු සුද්ද කරන්නේ නැනේ (බ)

:       0       0

සුදේශ් Monday, 14 March 2016 06:38 AM

බලමු හිසේ රුදාවට කොට්ටේි මාරු කරලා (බ)

:       0       0

කල්හාරි Monday, 14 March 2016 06:38 AM

විදුලිය නැති වුනේ කඩාකප්පල්කාරයින්ගේ වැඩකින් බව පිළිඅරගෙන ඇත. නව රජයට විරුද්ධ අය මේවාට වගකිවයුතුය . (බ)

:       0       0

විපුල Monday, 14 March 2016 06:39 AM

යහපාලනය වැඩ පටන් අරන්. ජයවේවා. (බ)

:       0       0

අජිත් Monday, 14 March 2016 06:32 AM

අපේ රටේ අනාගතය මොකක් වේයිද කියල හිතෙනවා , මේ වගේ තීරන ගන්න මැති ඇමතිල අතින්. සිකුරිටි කැමරා දාල සාක්ෂි සහිතව විසදන්න පුලුවන් ප්‍රශ්න හමුදාව දාල විසදන්න හදන එක, මොන තරම් විහිලුවක් ද ? (බ)

:       0       0

ලංකා Monday, 14 March 2016 06:33 AM

බලය ගන්න යම් පිරිසක් ජනතාව කුපිතකර කඩාකප්පල්කාරී වැඩ වල නිරතවෙන බව පෙනී යනවා. දේශපාලකයින්ට නොව රටට ආදරය කරමු! (බ)

:       0       0

සඳරුවන් Monday, 14 March 2016 06:45 AM

නොහැකියාව අදක්ෂකම තව තවත් පෙන්නනවා කැකිල්ලේ තීරණ (බ)

:       0       0

සංජීව Monday, 14 March 2016 06:49 AM

හමුදාව දාන්නේ විදුලිය යනවට කරන්ට් එකට යන්න නොදී අල්ලන් ඉන්න වෙන්න ඇති.අනේ මෙහෙමත් ඇමතිලා.මට පේන්නේ මෙයාලට බැරි බැරියාව රෝගය හැදිලා වගේ (බ)

:       0       0

නුවන් Monday, 14 March 2016 07:19 AM

මෙකටත් කියයි රාජපක්ෂගෙ වැඩ කියලා. හමුදාව දාලා කාර්මික දෝශ නවතන්න හැකිද? (ර)

:       0       0

එරංග Monday, 14 March 2016 07:17 AM

සිසිටිවි හයි කරන්න හැම සැක කටයුතු තැනකම. එය අධික්ෂණ නිලධාරියෙකු පත් කරන්න. නිකන් ඉන්න අය ඇතිනේ විදුලි බල මණ්ඩලය ඇතුළේ ඕනතරම්. (බ)

:       0       0

සුරන් Monday, 14 March 2016 07:21 AM

පළමුම තම තනතුරෙන් ඉල්ලා අස්වෙන්න. බැරි කම වහගෙන නිහඩව ඉන්නවා නෙමේ. වරද අනෙකා පිට පටවන්න හදනවා. මෙයාව දකිනකොට පුදුම කේන්තියක් එන්නේ (බ)

:       0       0

නාමලී Monday, 14 March 2016 07:23 AM

අනේ සංජීව ඔයාගෙ ටිකිරි මොලේ තමයි මොලේ. රටක කඩාකප්පල්කාරි වැඩ වෙන කොට මෙහෙම කළයුතුයි. (බ)

:       0       0

හසිත Monday, 14 March 2016 07:24 AM

වැඩ බැරි දාසලා..(බ)

:       0       0

සෑම් Monday, 14 March 2016 07:54 AM

මේක ශත වර්ෂයේ විහිලුව ලෙසයි මම දකින්නේ . කඩාකප්පල්කාරීන් ඉන්නවා නම් ඔව්න් විදුලිය සැපයුමට හානි කරන්නේ තුවක්කු , බෝම්බ අරන් ඇවිත් පහර දීලා නොවෙයි . පොඩි ස්විච් එකක් නිව්වාම සිදුවෙන හානිය හරියටම දන්නා කෙනා හමුදා සෙබළුන් මැදදී වුනත් ඒ දේ කරාවි (බ)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Monday, 14 March 2016 08:02 AM

දොස්තරලා එට්කා ගිවිසුමට එරෙහි වුනොත් සියලුම රෝහල් වලටත් හමුදාව කැදවිය යුතුය . හමුදාව සිටිය යුත්තේ යුද්ධයක් නැති උතුරේ කදවුරු වල නොව කුලුදුල් රජයට එරෙහිව එන බලවේග මර්දනය කර රට දියුණු කිරීමටයි. රජය කඩාකප්පල් කරන්නට හදන හැම විටම ෆොන්සේකා ජනරාල් තුමා හමුදාව නිසි ලෙස මෙහෙයවනු ඇති බව අපට විශ්වාසයි. ජයවේවා ! (බ)

:       0       0

ශාන සෞදි Monday, 14 March 2016 08:21 AM

මේ විදුලි බිද වැටීමට අදාල කරුණු සොයා බලා එවන් ද නැවත සිදු නොවීමට පියවර ගන්න සෑම් කියන විදිහට මෙය කඩාකප්පල්කාරයින්ගේ වැඩකින් බව පිළිඅරගෙන ඇත මෙවන් දෑ කරන අයට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දෙන්න (අ)

:       0       0

කෝනාර Monday, 14 March 2016 08:34 AM

සිසිටිවි හයි කරන්න. වැදගත් තැන් වලට , පොලිසිවල කට උත්තර ගන්න තැනට, විමිසම් වෙන තැනට, විදුලි බලය පාලනය වන තැනට, ආන්ඩුවේ මහජනයා ගැවසෙන තැන් වල ඉන්න් ඔළුව උදුම්මාගත් නෝනලා ඉන්න තැන් වලට සිසිටිවි සවිකරන්න. හුඟක් දේ යහපත් වේවි. අඩුගානේ සාමාන්‍ය මනුස්සයට හොඳින් කතාවත් කරාවි. (බ)

:       0       0

රජින්ද Monday, 14 March 2016 02:02 PM

පසුගිය ආණ්ඩුවේ හිටපු අයට බැනල වැඩක් නැහැ. මොකද අලුත් ආණ්ඩුවක් මිනිස්සු පත්කර ගත්තේ අළුතින් හිතල පරණ වැරදි හදාගෙන රට ඉදිරියට අරන් යන්නයි. නමුත් දැන් වෙන්නේ හැමදේකටම රාජපක්ෂලාට බොලේ පාස් කරලා තමන් ඇඟ බේරගන්න න්‍යායයි. එය ඉතාමත් පිළිකුල්සහගතයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 438 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 454 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 751 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 570 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 740 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site