හැටන් වන රාජ වත්තේ සිදු කළ විදුලිය විසන්ධිය යළිත් ඉල්ලා අද (21) මහා මාර්ග හරස් කර උද්ඝෝෂණයක් කළහ. ගස්වලින් සිදුවන අනතුරු නිසා හැටන් වනරාජ වත්තේ පවුල් 250කට සපයන විදුලිය දින 15ක් තිස්සේ විසන්ධි කර ඇත. පොලිසිය හා විදුලි බල මණ්ඩලය පැමිණ අනතුරුදායක ගස් ඉවත් කිරීමට ක්‍රියාකරීමත් සමග වර්ජනය අවසන් විය.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විදුලිය විසන්ධි කළැයි වීදි බසිති
Friday, 21 June 2013 01:11 PM
මගේ ගෙදර බිල රු. 4800/= යි. මමත් වීදි බහිනවා තව වැඩි උනොත්. හැබැයි මේ පාරත් පලා බබාට දීල බලනවා.(නදී)
උපාලි Friday, 21 June 2013 01:29 PM
මේ කට්ටිය ඔයා කියන වත්තේ සේවකයෝ වෙන්න ඕනා. වත්ත අයිති සමාගම ඔය ගස් ටික ඉවත් කරන්නේ නැතුව තමන්ගේ සේවකයන් දවස් 15 ක් අඳුරේ තිබ්බ නම් මොකක්ද දඬුවම? (නදී)
පෙරේරා Saturday, 22 June 2013 12:37 AM
අපිට විදුලිය එපා , පයිප්ප එපා , කාර්පට් පාරවල් එපා , මොකද අපිට බිල්? ටැක්ස් ගෙවන්න සල්ලි නැති නිසා, රස්සාවල් ගොවිතැන් නැති නිසා... (නි)
චින්තක Friday, 21 June 2013 06:36 PM
ද සිල්වා, පෞද්ගලික අංශයට පවරලා බිල අඩුවුණු එක දෙයක් කියන්නකෝ බලන්න. දැනට විදුලිබල මණ්ඩලයට රු .26/- ට විදුලිය දෙන පුද්ගලික අංශය ජනතාවට එයට අඩුවෙන් විදුලිය දේවි කියලා හිතන්න තරම් අන්ධ වෙන්නේ මොකද? (නි)
ඕෂන් Friday, 21 June 2013 06:59 PM
චින්තක , සිල්වා මහත්තයා නිවැරදියි (නි)
ද සිල්වා Friday, 21 June 2013 02:57 PM
විදුලිබල මණ්ඩලයට පුළුවන් වෙලාවට බිල නොගෙවුවොත් ඉක්මනට ඇවිත් විදුලිය විසන්ධි කරන්න විතරියි. සේවා සපයාගන්න නම් උද්ගෝෂණ කරන්න ඕනේ , මේව පෞද්ගලික අංශයට පවරන්න, නාස්තිය අඩු වෙන්න නිසා සමහරවිට් විදුලි බිල අඩු වේවි,(ස)