(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය පැවැත්වෙන මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කිරීම අනවසර මෙන්ම නීති විරෝධී බවත් එම කාලය තුළ විදුලි කප්පාදුව සඳහා කරන කිසිඳු ඉල්ලීමක් අනුමත නොකරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය.
විදුලිය කප්පාදු කිරීම උසස් පෙළ විභාගයට පෙනී සිටින 331,000 ක් වන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය නොමැතිව අද (1) දිනයේ ද පැය දෙකයි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කළේය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි කප්පාදුව නීති විරෝධියි
මහසෙන් Wednesday, 01 February 2023 09:21 PM
ඇත්තෙන්ම මේ මනුස්සයා මොනවද මේ කියවන්නේ? විදුලිය විසන්ධි කීරීම නීතී වීරෝධී නම් කොහොමද කපන්නේ? නඩු දානවාලු. අවසර දෙන් නෑලූ. බොරු බයිලා ඉවරයක් නෑ. තමුන්ලා ලෑස්ති වෙනකොට පෙරහර ගිහින් ඉවරයි...
Prabath Wednesday, 01 February 2023 11:08 PM
බූරුවා .තොගේ කට විතරයි ජේ.වී.පී වගේ .කට වහගෙන ගෙදර පල.තොපි නඩු දාලා ඔක්කොම කරන කොට උසස්පෙළ විභහගය ඉවරයි .මේවා තොපේ ගේම්
fairoosThursday, 02 February 2023 05:06 PM
කාංචනට බනින්න බැරි අය මෙතුමාට බණිනවා...
කිත්සිරිවෙන් Thursday, 02 February 2023 07:59 AM
විභාගය අමාරැ විෂයන් ඉවරයි. දැන්ද මතක් වෙන්නෙ. දෙසැම්බරයේ සිටවත් කපන් නැතිව ඉන්න තබුනානෙ බං. දිගටම කැපුවා පරහැත්ත. ලමයි අපහසවෙි දැමිිමා පරහැත්ත.
Lal Thursday, 02 February 2023 09:45 AM
මේ මිනිහා දැන් ජෝකර් කෙනෙක් වෙලා