IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


විදුලි ත්‍රිවිල් බලන්න ඇමැති බන්දුල යයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

පොල්ගස්ඕවිට පාලගම පිහිටි මෙම කර්මාන්ත ශාලාවේන් විදුලියෙන් ධාවනය කෙරෙන ත්‍රීරෝද රථයට අමතරව පාපැදියක් ද නිෂ්පාදනය කර ඇති අතර ටොන් එකහමාරක බරක් පටවාගෙන යා හැකි ලොරි රථයක් ද නිෂ්පාදනය කරමින් සිටී.

මෙම ආයතනය මගින් නිෂ්පාදනය කර ඇති නව ත්‍රීරෝද රථය සාමාන්‍ය ත්‍රීරෝද රථයක ආකෘතියට නිපදවා ඇති අතර ඉන් එක් ත්‍රිරෝද රථයක තිදෙනකුටත් අනිත් ත්‍රීරෝද රථයේ හත් දෙනකුටත් ගමන් කළ හැකිය.

මෙම ත්‍රිරෝද රථයේ එක් බැටරි ආරෝපණය කින් කිලෝමීටර් 100 ධාවනය කළ හැකි අතර තවත් බැටරියක් ආරෝපණය කොට කිලෝමීටර් 200 ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සකසමින් සිටී.

නව ත්‍රිරෝද රථයට සවි කෙරෙන බැටරිය , වීදුරුව , ටයරය සහ ඉලෙක්ට්‍රික් කිට් එක හැර අන් සියලු උපාංග මෙම ආයතනය මගින් නිෂ්පාදනය කර තිබේ.

 



අදහස් (5)

විදුලි ත්‍රිවිල් බලන්න ඇමැති බන්දුල යයි

chandima Tuesday, 16 May 2023 10:24 PM

ආණ්ඩුවෙන් දෙන තෙල් ගහගෙන වෙන්න ඇති ඒ ත්‍රිරෝද රථයේ නරඹන්න යන්න ඇත්තේ...?

:       4       2

දාස Wednesday, 17 May 2023 05:03 AM

ඇමැතිකමට වඩා සුදුසු ත්‍රිවීල් රස්සාව...

:       3       3

සාර්කැස්ටික් Wednesday, 17 May 2023 07:43 AM

අයිතිකාර මහත්තයෝ ඕවා දේශපාලන වයිරස් . වෙනත් රටක වාහන කොම්පැනියකින් ලොකු කොමිස් එකක් අරන් ඔයාගේ කොම්පැනිය වහලාම දාන තැනට වැඩේ කොරයි .

:       2       6

ඉන්දික Wednesday, 17 May 2023 08:16 AM

ලෝකෙම නවීන car රථ taxi සේවයට යොදවද්දී අපේ රටේ ත්‍රීවිල් රථ taxi සේවයට දමනවා. ඉස්සර හොද car taxi සේවයක් තිබ්බ රටක් මේක.

:       2       6

ගමේ එකාලා Wednesday, 17 May 2023 11:10 AM

ආර්තික ඔස්තාර් උපදෙස් දෙන්ඩ ගිහින් වගේ?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 187 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 79 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 230 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 448 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 216 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 643 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site