(යොහාන් භාසුර)
වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්‍රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියයට 20 ක් සහ රාත්‍රී කාලයේ සියයට 40 ක් ලෙස විදුලිය මෙම දිනවල ජනනය කරන බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (25) පැවසීය.
වර්ෂාව අධික කාලයේදී තාප විදුලිබලාගාර නවත්වා හැකි උපරිමයෙන් ජල විදුලිය ජනනය කළ ද මේ අවස්ථාවේදී පවතින ජලය ආරක්ෂා කිරීමට පිළිබඳව අවදානය යොමුකර ඇති බව කී විමලරත්න මහතා ලබන අප්‍රේල් හෝ මැයි කාලය තුළ නැවත වර්ෂාව බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව පුරෝකථනය කර අවශ්‍ය සැළසුම් සකස් කර තිබූ බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී කළමණාකරණය පහසුවනු ඇති බවත් ඒ මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂා කාලයේදී විදුලි ඉල්ලුමෙන් සියයට 60 කට අධික ප්‍රමාණයක් ජලයෙන් නිෂ්පාදනය කරයි.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදුලි නිෂ්පාදන වියදම ඉහළ යයි
ගුණරත්න Tuesday, 25 February 2025 08:44 PM
කාංචනට දෙන කොමිස් මුදල නොගෙව්වොත් ටික කාලයක් ශේප් කරගන්න පුළුවන්.
සමන් විමල් Wednesday, 26 February 2025 12:58 PM
සියඹලා පිටියේ දිනුම්, තව කාගෙ කාගෙ ඩබල් පොකට් වලට යනවද දන්නෙ නෑ.